30/08/2026
OVS ගෙදර party එක 👍😮
එයාලා මෙ පාර එ දවස ගතකරන්න
තොරගත්තෙ SFC අපිව
පාර්ක් වල
ගෙදර හයියෙන් සංදුවක්වත් කියන්න බැ නෙද
එහෙට මෙහෙට දුවනන්න ඔන නැ
අපිට පුලුවන් ඔයාලගෙ
Family party
Birthday party
යාලුවො එක්ක සෙටි වෙන දවසට
අතෙ තියෙන ගානට එ දවස නියමෙටම කරලා දෙන්න අපි ලැස්ති 🙏
ඔයාලා කැමති විදියට අපෙ මෙනු එක කස්ටර්මයිස් කරගන්න පුලුවන් 👍
එහෙට මෙහෙට දුවන්නෙ නැතුව එකම තැනකින් අතෙ තියෙන ගානට ලස්සට අපෙන්ම කරගන්න
ලෙකු පොඩි පාර්ටි කියලා වෙසක් නැතුව අපි ඔයාලගෙ
දවස අමතක නොවන දවසක් කරලා දෙනවා
3317256259 මෙකට කතාකරන්න 🙏