12/10/2026
🇮🇹❤️ matteo italian Foods – ඉතාලි ළදරු ආහාර ❤️🇮🇹
📢 අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම්දීමක්!
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අපගේ පැරණි WhatsApp ගිණුමේ මේ දිනවල ගැටලුවක් පවතින බව කාරුණිකව දැනුම් දෙමු. 🙏
ඔබගේ ඇණවුම් ලබා දීමට සහ අප සමඟ සම්බන්ධ වීමට කරුණාකර අපගේ නව WhatsApp අංකය භාවිත කරන්න. 💚
📲 නව WhatsApp අංකය:
🇮🇹 00393277804501
🍼 ඉතාලියේ සිට ඔබේ පුංචි පැටියා වෙනුවෙන් ළදරු ආහාර ගෙන්වා බෙදාහරින ඔබේ විශ්වාසවන්ත සහකරු!
💚 ඔබගේ විශ්වාසයට සහ සහයෝගයට හදවතින්ම ස්තුතියි! ❤️
matteo italian Foods 🇮🇹
ඉතාලියේ ආදරය ඔබේ පුංචි පැටියාට! 👶💕
🇮🇹🍼