14/10/2026
අසූ ගනන් වල මතක ආයේත් අරන්...
"එදා රෑ" ජෙනෝවා වලට ලගදීම...
🇮🇹🇱🇰
හැමදාම අලුත් දේ අරන් එන Easy Fly Genova සමග DND අපි මේ දින වල ලංකාවේ සාර්ථකව තිරගත වන "එදා රෑ" ජෙනෝවා වල ඉන්න ඔයාලට අර්න් එන්නයි හදන්නේ.. ♥️✨
වැඩි විස්තර ලගදීම... 📽️🎞️