10/06/2026
අපේ කෑමවල රස වෙනස විදින්න ඔයාලටත් පුලුවන්...
ජූනි 12
සවස 7.30 ට
KINO MYYRI හිදි.....
Wife film එකට එන ඔයාලා වෙනුවෙන් සහ *ඒ අවට ඉන්න ෆිල්ම් එක බලන්න එන්නෙ නැති අයටත්* ඕඩර් කරන්න පුලුවන්.
රසම රස කොච්චි කොත්තු
ඉදිආප්ප කොත්තු,ඉදිආප්ප combo,
රෝස්පාන්
මාළුපාන්, රෝල්ස්, චිකන් රොටී, උළුදු වඩේ, ඇතුලු තවත් කෑම වර්ග රැසක් ,
දැන් ඔයාලා වෙනුවෙන්.
පරක්කු වෙන්න එපා දැන්ම ඇණවුම් කරන්න...
ඇණවුම් බාරගනු ලබන්නේ ජූනි 12 උදේ 8.00 වෙනතුරු
https://docs.google.com/forms/d/e/1FAIpQLSd0QjaIlk7c4c9JElFKnS1XOlP-4b0lICTZ59cz6G36pGKY2A/viewform?usp=publish-editor
Call us
0449309388
0449539651