09/25/2026
🍛✨ Sri Spices Lunch Time Excitement – 27th සැප්තැම්බර් Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
👉Chicken Curry(කුකුල් මස් කරිය)
👉Mutton Curry(එළු මස් කරිය)
👉Prawns Devilled(ඉස්සෝ ඩෙවල්)
👉Dry Sprats with Okra Tempered(බණ්ඩක්කා හාල්මැස්සෝ තෙල් දාලා)
👉Jackfruit Curry(කිරිකොස් මාලුව)
👉Beat Root Curry(රතු අල කරිය)
👉Coconut Sambal(පොල්සම්බෝල)
⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
📢 මේ ඉරිදා රස වාසිය : රසම රසට දෙන්නෙකුට කන්න පුළුවන් Fried Rice Set Menu $24.99කට.
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley