10/07/2026
🔥 ඔක්තෝම්බර් 10/11 Saturday & Sunday Tiffin Special Menu!
දැන් ඔබට සෙනසුරාදා සහ ඉරිදා දෙදින තුල Tiffin packs ලබාගත හැක
🍛🇱🇰 කොපිකල හැක සම කල නොහැකි දකුණේ නියම ශ්‍රී ලාංකීය රසය ඔබ වෙත – LANKA’S FOOD CATERING 🇱🇰 වෙතින්ම පමණය්
👉Tuna Fish Ambul Thiyal (මාළු ඇඹුල්තියල්)
👉Prawns Tempered(ඉස්සෝ තෙල් දාලා)
👉Fried Dried Sprats (හාල්මැස්සෝ බැදුම )
👉Jackfruit Curry(කිරිකොස් මාලුව)
👉Tempered Coconut sambal (පොල් සම්බෝල තෙල් දාලා)
👉Chicken Soya Meat Curry (චිකන් සෝයා මීට් කරිය )
👉Carrot with leeks Tempered(කැරට්, ලීක්ස් තෙල් දාලා)
👉Chickpea Masala Curry(කඩල කරිය කිරට )
🥳 මේ වගෙන් කැමති ඕනෑම 5ක් Order කරන්න පුළුවන්!
You can order any 5 of these you like!
$70 Meal එකට කරි 5ක් ඇතුලත් වන අතර වෙනම ලබාගන්නා එක කරියක් සදහා මිල $15ක් වේ
🔥ඒ විතරක් නෙමේ මේ සැරේ Special Chicken Kottu $14.99 කට
ඉල්ලපු හැමෝටම දැන්ම Order එක දාන්න පුළුවන් 🔥
🔥ඔබට මේ සතියේ සිට Family Tiffin Pack අපෙන් ලබා ගත හැක .(8-10 දෙනෙකුට පමන සෑහේ)
🚚 50KM Delivery FREE!
🚚Every Saturday Delivery Free For 6 Pm To 7 Pm Scarborough Town Centre
අපගේ Weekly Tiffin orders ප්‍රමාණය වැඩිවීම නිසා
නිසියාකාරව ඔබෙගේ ඇනවුම් ලබා දියයුතු බැවින්
ඔක්තෝම්බර් 10 order අවශ්‍ය අය සිකුරාදා 4 ට පෙර හා
ඔක්තෝම්බර් 11 order අවශ්‍ය අය සෙනසුරාදා 7 ට පෙර හා ඔබගේ ඇනවුම් බාරදෙන්න
📞 Call Or Whatsapp Now to Order:
📱 (647) 594-7304 | 3657676767
location :Brampton
Pick Up Time .1.00PM
👩🍳 සාම්ප්‍රදායික වට්ටෝරැ | 🌶️ නැවුම් කුලුබඩු රසය | 🏡 ගෙදර වට්ටෝරැ රසය
👉 Order Now & Enjoy Authentic Sri Lankan Flavors! 😋