Hot Curry Pot

Hot Curry Pot A taste you will remember

15/06/2026
පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන සුමධුර ධර්ම දේශනාව2026 ජූනි මස 15 වන දින පැවැත්වෙන මෙ...
15/06/2026

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන සුමධුර ධර්ම දේශනාව

2026 ජූනි මස 15 වන දින පැවැත්වෙන මෙම පින්බර ධර්ම දේශනාවට සහභාගී වී උතුම් පුණ්‍යානුමෝදනාව ලබාගන්නා ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.

📅 **දිනය:** 2026 ජූනි 15 වන සඳුදා
🕡 **වේලාව:** ප.ව. 6.30 සිට
📍 **ස්ථානය:** Ballroom, Town Hall, 50 Macquarie St, Hobart TAS 7000

ධර්ම දේශනාවෙන් අනතුරුව, Hot Curry Pot ආයතනයේ සහ මිතුරු කැල සම්පූර්ණ දායකත්වයෙන් කහ බත් දන්සල සූදානම් කර ඇත.

කහ බත් සමඟ
• පරිප්පු
• කුකුල් මස් ව්‍යංජනය
• උම්බලකඩ බැදුම
• පපඩම්

මෙම පුණ්‍යෝත්සවයට සහභාගී වී දහම් රස විඳිමින් පින් රැස්කරගන්නා ලෙස නැවතත් ඔබ සැමට ආරාධනා කරමු.

**ඔබ සැමට තෙරුවන් සරණයි!**

🙏🙏🙏

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන සුමධුර ධර්ම දේශනාව2026 ජූනි මස 15 වන දින පැවැත්වෙන මෙ...
13/06/2026

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන සුමධුර ධර්ම දේශනාව

2026 ජූනි මස 15 වන දින පැවැත්වෙන මෙම පින්බර ධර්ම දේශනාවට සහභාගී වී උතුම් පුණ්‍යානුමෝදනාව ලබාගන්නා ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමු.

📅 **දිනය:** 2026 ජූනි 15 වන සඳුදා
🕡 **වේලාව:** ප.ව. 6.30 සිට
📍 **ස්ථානය:** Ballroom, Town Hall, 50 Macquarie St, Hobart TAS 7000

ධර්ම දේශනාවෙන් අනතුරුව, Hot Curry Pot ආයතනයේ සහ මිතුරු කැල සම්පූර්ණ දායකත්වයෙන් කහ බත් දන්සල සූදානම් කර ඇත.

මෙම පුණ්‍යෝත්සවයට සහභාගී වී දහම් රස විඳිමින් පින් රැස්කරගන්නා ලෙස නැවතත් ඔබ සැමට ආරාධනා කරමු.

**ඔබ සැමට තෙරුවන් සරණයි!**

🙏🙏🙏

10/06/2026

🎉 Make Your Birthday Party Extra Special with Hot Curry Pot! 🎉

Experience the authentic taste of Sri Lankan food and culture with our delicious catering options.

We cater for:
✅ Birthday Parties
✅ Family Gatherings
✅ Corporate Events
✅ Special Celebrations

Our menu includes:
🍛 Lunch & Dinner Packages
☕ High Tea
🥟 Short Eats & Bites
🍗 Curry Packs
🍚 Authentic Sri Lankan Rice Dishes
🍔 Snacks & Burgers

We have many more options available to suit your event and budget.

Contact us today to discuss your catering needs and let us bring the real Sri Lankan food experience to your special occasion!

🔥 Hot Curry Pot – The Taste You'll Remember 🔥

09/06/2026

Chicken and egg mix fried rice

09/06/2026

**🍛 Hot Curry Pot Food Truck 🍛**

We are open for dinner today!

📍 **Location:** 55 Springfield Avenue, West Moonah, TAS

Come and enjoy delicious hot chicken kottu and fried rice and freshly prepared meals.

We look forward to seeing you tonight!

Address

27 Highfield Street
Moonah, TAS
7009

Telephone

+61452664725

Website

Alerts

Be the first to know and let us send you an email when Hot Curry Pot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Hot Curry Pot:

Share