WOW Ceylon

Call Directions

WOW Ceylon Savor the authentic flavors of Sri Lanka—where every bite tells a story!

31 oct
12/10/2026

31 oct

🏏🔥 PROUD SPONSOR ANNOUNCEMENT – WOW CEYLON 🔥🏏

🇱🇰❤️💙 A TRUE TASTE OF SRI LANKA. A PROUD PART OF RAJANS UAE! 💙❤️🇱🇰

Rajans UAE is delighted to welcome WOW CEYLON as one of our valued sponsors for the much-awaited BIG MATCH – BATTLE OF THE MAROONS UAE 2026! 🏆

Bringing the authentic taste and rich flavours of Sri Lanka to the UAE, WOW Ceylon proudly supports our Rajans family as we prepare for a spectacular celebration of school cricket, friendship, brotherhood, and tradition.

🌶️🍛 From authentic Sri Lankan flavours to the excitement of the cricket field, WOW Ceylon brings a little taste of home to our community!

🏆 THE BIG MATCH – BATTLE OF THE MAROONS UAE 2026

🏏 RAJANS UAE 🆚 KINGSWOOD UAE

📅 Date: 31 October 2026 (Saturday)
📍 Venue: Malik Cricket Ground, Ajman
⏰ Time: 3:00 PM onwards

📍 VISIT WOW CEYLON
📌 Location: Bu Shaghara, Hay Al Qasimiah, Sharjah, UAE
📞 Contact: 054 500 7473

📲 Find the restaurant on Facebook:
https://www.facebook.com/share/19cX4pf88x/?mibextid=wwXIfr

🙏 A heartfelt thank you to WOW CEYLON for supporting Rajans UAE and being part of this unforgettable cricketing occasion. Your support helps keep our school spirit and brotherhood alive in the UAE!

❤️💙 ONE HERITAGE. TWO LEGACIES. ONE GLORIOUS BATTLE.

👑 THE CROWN AWAITS — RAJANS UAE IS READY! 🏏🔥

WOW Ceylon

WOW Ceylon – ලංකාවේ රසය, UAE ඔබේ ළඟටම!රසට  කන්න, Budget එකත් balance කරගන්න — ඔයාගේ favourite Sri Lankan meals අදම order...
09/10/2026

WOW Ceylon – ලංකාවේ රසය, UAE ඔබේ ළඟටම!

රසට කන්න, Budget එකත් balance කරගන්න — ඔයාගේ favourite Sri Lankan meals අදම order කරන්න WOW Ceylon වෙතින්!

Contact us to order ! 054 500 74 73

WOW Ceylon – Authentic Sri Lankan Taste at Budget-Friendly Prices!

ඩුබායි, සාජා, අජ්මාන් කොහේ හිටියත්… අපේ අයට සෙට් වෙන රසම Sri lankan Bites එක්ක හොඳ Dinner එකක් ගෙදරටම Order කරගන්න! දැන්...
06/10/2026

ඩුබායි, සාජා, අජ්මාන් කොහේ හිටියත්…

අපේ අයට සෙට් වෙන රසම Sri lankan Bites එක්ක හොඳ Dinner එකක් ගෙදරටම Order කරගන්න!

දැන්ම WOW Ceylon එකට Call එකක් දෙන්න! 054 500 7473

Wow Ceylon සමඟ UAE සීතලට නියම Sri Lankan Vibe එකක්!ආප්ප • කොත්තු • Bites • Live Actions එක්ක Live Buffet Experience එකක්...
05/10/2026

Wow Ceylon සමඟ UAE සීතලට නියම Sri Lankan Vibe එකක්!

ආප්ප • කොත්තු • Bites • Live Actions එක්ක Live Buffet Experience එකක් ඔබේ Gathering එකට!

Family Gathering | Office Events | Outdoor Parties | Special Occasions
Fresh • Hot • Live • Delicious!

දැන්ම WOW Ceylon අපිට කතා කරන්න! 054 500 7473

27/09/2026
BOSS වගේ කන්න! Sunday Lunch එකට Royal Taste එකක්!Sunday එකේ Boss Vibe එකට Boss Lunch එකක්! රස 7කින් පිරුණු Authentic Sri...
20/09/2026

BOSS වගේ කන්න!
Sunday Lunch එකට Royal Taste එකක්!

Sunday එකේ Boss Vibe එකට Boss Lunch එකක්!

රස 7කින් පිරුණු Authentic Sri Lankan Curry Feast එකක් — එකම plate එකකින්! 🇱🇰
මේ Sunday… Boss වගේම Lunch එකත් Royal වෙන්න ඕනේ!

📍 WOW Ceylon – Sharjah Abu Shagara
📲 054 500 7473

මේ Weekend එකේ Bites Table එකක් Try කරමුද?එක Table එකක්… රස ගොඩක්! මේ Weekend එකේ Family Gathering & Friends get togethe...
18/09/2026

මේ Weekend එකේ Bites Table එකක් Try කරමුද?

එක Table එකක්… රස ගොඩක්!
මේ Weekend එකේ Family Gathering & Friends get together එකක් තියනවානම් WOW Ceylon Bites Table එක Try කරලා බලන්න!

😋 Sweet • Savoury • Spicy • Fresh
🇱🇰 Authentic Sri Lankan Taste එක UAE වලදී!

මේ Weekend එක WOW කරගන්න…
📲 දැන්ම Call කරලා Order කරන්න! 0545007473

අම්මාගේ අතින් හදන කහබත් රසය දැන් UAE  වල හැම Friday එකකම! 🇱🇰කහබත්  | කජු කරි  | වම්බටු මෝජු  | පරිප්පු කරි  | අල තෙලට  |...
17/09/2026

අම්මාගේ අතින් හදන කහබත් රසය දැන් UAE වල හැම Friday එකකම! 🇱🇰

කහබත් | කජු කරි | වම්බටු මෝජු | පරිප්පු කරි | අල තෙලට | කට්ලට් 😋
ඒකට ඔබ කැමති Chicken / Beef / Fish එකත් එක්ක…

WOW Friday Special Yellow Rice Menu !

ගෙදර රසය මතක් වෙන, හිත පිරෙන Friday lunch එකක්! 🇱🇰
📲 Order කරන්න අදම!

Thursday කියන්නේ දුන් තෙල් බත් දවස! ලංකාවේ ගෙදර රසට, සුවඳට, ආදරෙන් පිළියෙල කළ විශේෂ දුන් තෙල් බත් එකක් රස බලන්න එන්න! 🍚 ...
16/09/2026

Thursday කියන්නේ දුන් තෙල් බත් දවස!

ලංකාවේ ගෙදර රසට, සුවඳට, ආදරෙන් පිළියෙල කළ විශේෂ දුන් තෙල් බත් එකක් රස බලන්න එන්න!
🍚 සුවඳම සුවඳ දුන් තෙල් බත්
🥩 සියලුම මස් වර්ග සමඟ රස විඳින්න
🍛 සතියෙන් සතියට ව්‍යංජන වෙනස් විය හැකියි — හැම බ්‍රහස්පතින්දාම අලුත් රසයක්!

එක් වරක් රස බැලුවොත්, ලංකාවේ ගෙදර බත් කෑවා වගේ හැඟීමක් අනිවාර්යයි! ආයෙත් හොයන් එනවාමයි guaranteed!

📍 Wow Ceylon Restaurant – Sharjah
📲 For Orders : 054 500 7473

#දුන්තෙල්බත්

කොත්තු රසේ අලුත්ම Experience එක!Made Like Royal | Served Like VIPWOW VIP Royal Kottu - Now availableඅදම Order කරන්න!    ...
15/09/2026

කොත්තු රසේ අලුත්ම Experience එක!
Made Like Royal | Served Like VIP

WOW VIP Royal Kottu - Now available

අදම Order කරන්න!

Address

8 Street, Abu Shagara
Sharjah

Telephone

+971545007473

Website

Alerts

Be the first to know and let us send you an email when WOW Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share