Brand for Less Lanka

Brand for Less Lanka Branded Men's clothes in cheapest price in Sri Lanka. Island wide delivery available
limited stock
0705238468

US POLO shirtsPremium imported Linen StripesM | L | XL | XXLIsland wide delivery0705238468
12/05/2026

US POLO shirts
Premium imported Linen Stripes

M | L | XL | XXL
Island wide delivery
0705238468

US POLO ShirtsOld Money StripesSlob Linen broad stripesX | L | XL | XXLIsland wide delivery available0705238468Rs. 3800/...
11/05/2026

US POLO Shirts
Old Money Stripes
Slob Linen broad stripes

X | L | XL | XXL

Island wide delivery available
0705238468

Rs. 3800/- only (including Delivery charges)

සමාවෙන්න යාලුවනේ....🙂         #ලොන්තපෝල්
23/09/2025

සමාවෙන්න යාලුවනේ....🙂

#ලොන්තපෝල්

රට සංවර්ධනය කිරීමෙන් පසු විවේකීව තම කාලය ගත කරන ජනපති ❤️🙂
22/09/2025

රට සංවර්ධනය කිරීමෙන් පසු විවේකීව තම කාලය ගත කරන ජනපති ❤️🙂

අපිට පොඩි කාලෙ කියලා දීපු විදියට සතියකට උපරිම කන්න පුලුවන් බිත්තර ගාණ තුනයි.ඔය ප්‍රශ්නෙ නිසා මොන තරම් ආසා උණත් ආප්ප කඩේක...
21/09/2025

අපිට පොඩි කාලෙ කියලා දීපු විදියට සතියකට උපරිම කන්න පුලුවන් බිත්තර ගාණ තුනයි.

ඔය ප්‍රශ්නෙ නිසා මොන තරම් ආසා උණත් ආප්ප කඩේකට ගියාම අපි කෑවෙ එක බිත්තර ආප්පයක් විතරයි. පෙරේතකමේ ඉතිරි කොටස වහ ගත්තෙ ප්ලේන් ආප්ප වලින්. බිත්තර වලට මොන තරම් බය උනාද කිව්වොත් සතියට බිත්තර තුනක් කෑවම කෝටා එක වහලා දැම්මා.

ඒත් අද බිත්තර සලකන්නෙ සුපර් ෆුඩ් එකක් විදියට.
අවුරුදු හතලිහක පිරිමි මනුස්සයෙක් උදාහරණයක් විදියට අරගෙන එයාගෙ දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් මොන තරම් ප්‍රමාණයක් සම්පූර්ණ කරන්න එක බිත්තරේක දායකත්වය බලමු.

කොච්චර ඕනද, කොච්චර දෙනවද , ප්‍රතිශතයක් විදියට කොහොමද කියල තමා ඔය තියෙන්නෙ.

ප්‍රෝටීන් (Protein) 56g වලින් 6.3g ක් (11%)
මේදය (Fat) 70g වලින් 5g ක් (7%)
කාබෝ (Carbohydrates) 300g වලින් 0.6g ක් (0.2%)
විටමින් A 900µg වලින් 75µg (8%)
විටමින් D 15µg වලින් 1.1µg ක් (7%)
විටමින් B12 2.4µg වලින් 0.5µg ක් (21%)
ෆොලික් ඇසිඩ් (Folate) 400µg වලින් 24µg ක් (6%)
අයන් (Iron) 8 mg'වලින් 0.9 mg ක් (11%)
කැල්සියම් (Calcium) 1000mg වලින් 28mg ක් (3%)
සෙලෙනියම් (Selenium) 55µg වලින් 15.4µg ක් (28%)

ඉතිං බිත්තර කියන්නෙ බෝම්බයක්, නිකම්ම බෝම්බයක් නෙමේ, පෝෂණ බෝම්බයක්

බිත්තර වල කොලෙස්ටරෝල් ගැන නෙගටිව් තිබ්බ මතයත් මේ වෙද්දි පොසිටිවු වෙලා. මම විද්‍යාඥයෙක් නොවෙන නිසා මත පල කරන්න යන්නෙ නෑ.

ඒ උනත් දැන් කියන විදියට දවසට බිත්තර කීපයක් කෑවත් හොඳක් මිස නරකක් වෙන්නෙ නෑලු.
අනික කාබෝහයිඩ්‍රේට් අඩු, සීනි වලට බලපෑමක් නැති නිසා බිත්තර ලෝකෙ ජනප්‍රියම කෑම අතරට එකතු වෙලා.

ඉතිං මේ වෙද්දි ලංකාවෙ අපි
අවුරුද්දකට 2,046,000,000
මාසෙකට 170,500,000
දිනකට 5,605,000
බිත්තර කනවාලු.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය සදහා එක්වීමට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දින ඇමරිකාව බලා පිට...
21/09/2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය සදහා එක්වීමට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දින ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව ඇත..

මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති හා ලෝක නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡාන් හා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ජනතාව හමුවීමට සූදානම් බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත..

#කලවම

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක්.2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන්  ශ්‍රී ලංකාවේ 9...
21/09/2025

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක්.

2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් විය.

ජනාධිපති ධුර කාලයේ වසරක ප්‍රගතිය පසු විපරම් කිරීමේදී ආර්ථිකය තවදුරටත් ස්ථාවර කර ගැනීම, ඉහළ මූල්‍ය විනය, රජයේ ආදායම් තවත් ඉහළ නංවා ගත් වසරක් වීම, අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යාම, විදේශ විනිමය ප්‍රේශන ඉහළ නංවා ගැනීම, වරාය මෙහෙයුම් ලාභ ඉහළ නංවා ගැනීම, රේගු ආදායම් ඉහළ නංවා ගැනීම, නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආයතන ස්වාධීන කිරීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීමට ගත් පියවර යනාදිය සාධනීය කරුණු ලෙස පෙන්වා දිය හැකියි.

#කලවම

අචින්තතම්පි භවති ....චින්තිතම්පි විනස්සති...මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ වෙනදේ හිතා ගන්න බෑ... 💔
19/09/2025

අචින්තතම්පි භවති ....
චින්තිතම්පි විනස්සති...

මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ වෙනදේ හිතා ගන්න බෑ... 💔

Address

Pannipitiya
00000

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94114754009

Website

Alerts

Be the first to know and let us send you an email when Brand for Less Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share