03/01/2026
කොහේ ගියත් අපෙ රටේ රසට කැම ටිකක් කමුද...🤩
විදෙස් ගතවන ඔයාටත් මාසයක් උනත් තියාගෙන කන්න පුලුවන්..
මෙහෙ ඉන්න ඔයාටත් බතක් ලිපේ තියාගෙන මේ බැදුම්මක්,අච්චාරුවක්,මොජුවක් එක්ක කන්න පුලුවන්..😋
කාර්‍යබහුල වන ඔයාටත් උයන වැඩ අඩුකරගන්න ..🙃
එන්න මේ පැත්තට..