Cakez Boutique

  • Home
  • Cakez Boutique

Cakez Boutique Wonderful lovely place to sweetz

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
25/11/2024

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!

අපි බොහෝ කල් කලේ විදේශයක නිෂ්පාදිත අපේ වගේ භාවිතා කල එක. ඇත්තටම එතන ලොකු ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො. ...
15/04/2024

අපි බොහෝ කල් කලේ විදේශයක නිෂ්පාදිත අපේ වගේ භාවිතා කල එක. ඇත්තටම එතන ලොකු ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො. උදාහරණයකට wedding 💍 cake/ Christmas 🎄 cake ගමුකෝ. ඒකම අපේම නෙමෙයි.

මේ වෙනකං අපිටම කියලා Christmas 🎄 Cake වගේ අවුරුදු මේසෙට මුකුත් තිබ්බේ නෑ. ඒ නිසාම Cakez Boutique වන අපි හැදුවා දේශීය විදිහට ප්‍රථම වතාවට අවුරුදු 🌞 කේක්

කාපු අය ඔන්න බලන්න කාපු ගමන් ම comments කරනවා.sure. විශ්වාසයෙන් කියන්නේ. මොකද ඒ තරං රහයි.

Wedding 💍 cake එකකට සුදුසුයි ද කියලා ඇහුවොත් ඇත්තටම ඔව්. photo වල size එක ඒ වගේ නොවුනට මේක wedding cake size එකට හදන්න පුළුවන්.

හොදට මතක තියා ගන්න.
💯 ශ්‍රී ලාංකිකයි.

ඉස්සරහට තව photos දාන්නම්.

එතකං
ඔබ සැමට සුහ අළුත් අවුරුද්දක් වේවා!!!!🌞🌞

Updated new prices2024/01/21
23/01/2024

Updated new prices

2024/01/21

මේ අවුරුද්දේ පටන් ගැන්ම
05/01/2024

මේ අවුරුද්දේ පටන් ගැන්ම

Some of our designs Call or whatsapp076 379 4507
17/10/2023

Some of our designs

Call or whatsapp
076 379 4507

ලෝක ලමා දින සැමරුම 2023For orders 076 379 4507       #
17/10/2023

ලෝක ලමා දින සැමරුම 2023

For orders
076 379 4507

#

Address

Maharagama

10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94763794507

Website

Alerts

Be the first to know and let us send you an email when Cakez Boutique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your restaurant to be the top-listed Restaurant?

Share