The Clove

The Clove �Welcome to The Clove� we serve fresh,tasty food made with care every day.

අද දවසේ specialම එක - පැණි රහට, ඇඹුලට හැදුණු "අන්නාසි කරිය"! 🍍🤤ගෙදර උයපු රසට, නියම ශ්‍රී ලාංකික ක්‍රමයට රස බලන්න ආසද? Th...
14/07/2026

අද දවසේ specialම එක - පැණි රහට, ඇඹුලට හැදුණු "අන්නාසි කරිය"! 🍍🤤

ගෙදර උයපු රසට, නියම ශ්‍රී ලාංකික ක්‍රමයට රස බලන්න ආසද? Then you must try today's menu from The Clove! කටට සැරට වගේම කිරි රහට හැදුණු ව්‍යංජන ගොඩක් එක්ක අද දවල්ට බඩ පිරෙන්න කන්න නියම combination එකක් ලෑස්තියි. 🍛✨

📋 Today's Menu (අද මෙනු එක):

🍍 අන්නාසි කරිය (Special!)
🟡 පරිප්පු කරිය
🟢 බෝංචි කිරට
🥗 පිපිඤ්ඤා සලාදය
🥚 බිත්තර / 🐟 මාළු / 🍗 චිකන්
🌶️ කටට සැරට... පපඩම් සහ මිරිස් බැදුම!

💡 Everyday starting from 11:00 AM onwards!

📍 Location: Kurana, Katunayaka
📞 Call or WhatsApp to Order: +94 77 434 4394

Office එකට, ගෙදරටම hot & fresh පිට delivery කරගන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න! 🛵💨

02/07/2026

😳 රු.1500ට 3 දෙනෙක් කනවා?!

ඔව්... ඒක බොරුවක් නෙවෙයි! 🤯

හොඳටම බඩ පිරෙන්න 3 දෙනෙකුට share කරගෙන කන්න පුළුවන් අපේ BIG PORTION Chicken Fried Rice / Chicken Kottu දැන් රු.1500ට! 🍛🔥

👨‍👩‍👧 Family එකට...
👫 Friends ලා එක්ක...
🏢 Office Lunch Break එකට...

Share කරගෙන රස විඳින්න හොඳම choice එක! 😍

🍽️ Dine-In Available
🚚 Delivery Available

📍 The Clove – Kurana, Katunayake

📞 Orders: 077 434 4394

👇 දැන් කියන්න...

මේ Portion එක ඔයාට තනියම ඉවර කරන්න පුළුවන්ද? 😏

Tag කරන්න 👇
ඔයත් එක්ක මේක share කරගෙන කන්න යන යාළුවෝ තුන්දෙනා! 🍛❤️

3 දෙනෙක්ට බඩ පිරෙන්නම Fried Rice එකක්! 🍚🔥The Clove එකෙන් දෙන අලුත්ම Fried Rice MEGA Portion එක තවමත් ට්‍රයි කලේ නැද්ද? 😍...
27/06/2026

3 දෙනෙක්ට බඩ පිරෙන්නම Fried Rice එකක්! 🍚🔥

The Clove එකෙන් දෙන අලුත්ම Fried Rice MEGA Portion එක තවමත් ට්‍රයි කලේ නැද්ද? 😍 3 Pack එකකට හරියන සුපිරිම රසක් දැන් ලොවෙත් නැති ගණන් වලට!

Whether you're chilling with family or hanging out with friends, we've got your cravings covered! Check out our menu 👇

💰 Our Mega Pack Prices (3 Pax):

🟢 Vegetable Rice — Rs. 1100/=

🟡 Egg Rice — Rs. 1400/=

🔴 Chicken Rice — Rs. 1500/=

🔵 Sea Food Rice — Rs. 1800/=

💥 Mix Rice — Rs. 2100/=

📍 Location: Kurana, Katunayaka
📞 Call or WhatsApp for Delivery / Takeaway: +94 77 434 4394

Order කරන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න! Enjoy the best taste delivered right to your doorstep. 🛵💨

💥 VACANCY - HOT JOB IN TOWN! 💥කවුද සුපිරියට පරාටා, බිත්තර රොටී, සහ ආප්ප හදන්න දන්නේ? 🤔 අපි හොයනවා talented cook කෙනෙක්ව ...
23/06/2026

💥 VACANCY - HOT JOB IN TOWN! 💥

කවුද සුපිරියට පරාටා, බිත්තර රොටී, සහ ආප්ප හදන්න දන්නේ? 🤔 අපි හොයනවා talented cook කෙනෙක්ව අපේ team එකට!

ඔයාගේ qualifications:
✅ අවුරුදු 20ට වැඩි වෙන්න ඕන
✅ රසට පරාටා, බිත්තර රොටී, ආප්ප හදන්න පුළුවන් වෙන්න ඕන (සුපිරියටම! 😋)
✅ අඩුම තරමේ මාස 6ක පළපුරුද්ද (experience) තියෙන්න ඕන

📢 Apply කරන්නේ කොහොමද?

ඔයාගේ CV එක අපිට e-mail කරන්න 📧: [email protected]

නැත්නම් අපිට WhatsApp එකක් දාන්න 📲: 0774344394

තව විස්තර ඕනෙනම් call එකක් හෝ text එකක් දාන්න. Good luck! 👨‍🍳🔥

කාර්යාලයේද?ගෙදරද?නැත්නම් යාළුවන් එක්කද?අද දිවා ආහාරය ගැන කරදර වෙන්න එපා...👉 Your Lunch is Ready at The Clove!👨‍🍳 Freshly...
17/06/2026

කාර්යාලයේද?
ගෙදරද?
නැත්නම් යාළුවන් එක්කද?

අද දිවා ආහාරය ගැන කරදර වෙන්න එපා...
👉 Your Lunch is Ready at The Clove!

👨‍🍳 Freshly Prepared
🍛 Authentic Sri Lankan Flavours
🍽️ Dine-In Available
🚚 Delivery Available

👉 Your Lunch is Ready at The Clove!

📍 Kurana, Katunayake
📞 077 434 4394

Tag someone who should join you for lunch today! 👇❤️

හවසට පොඩි බඩගින්නක් දැනෙනවද? 🤔The Clove වෙතින් ඔබේ ප්‍රියතම Snacks එකතුව දැන් සූදානම්! ❤️🥟 Fish Rolls🥙 පරාටා🍳 Egg Roti🥚 ...
09/06/2026

හවසට පොඩි බඩගින්නක් දැනෙනවද? 🤔

The Clove වෙතින් ඔබේ ප්‍රියතම Snacks එකතුව දැන් සූදානම්! ❤️

🥟 Fish Rolls
🥙 පරාටා
🍳 Egg Roti
🥚 Egg Cutlets
🍽️ ආප්ප

රසවත්, නැවුම් සහ පිරිසිදුව සූදානම් කරන ලද ඔබේ ප්‍රියතම කෙටි කෑම දැන් Dine-In සහ Delivery සඳහා ලබාගත හැක.

🍽️ Ready for Dining
📍 Kurana, Katunayake

🚚 Free Delivery Available
📞 Orders & Inquiries:
+94 77 434 4394

👉 Tag your snack partner and tell us your favourite item from this platter!

🍛 ඔයත් පරිප්පු Lover කෙනෙක්ද?🤔 ශ්‍රී ලාංකිකයන්ගේ බත් පිගානෙ ජනප්‍රියම ව්‍යංජනය මොකක්ද කියලා ඇහුවොත්...බොහෝ දෙනාගේ පිළිතු...
07/06/2026

🍛 ඔයත් පරිප්පු Lover කෙනෙක්ද?

🤔 ශ්‍රී ලාංකිකයන්ගේ බත් පිගානෙ ජනප්‍රියම ව්‍යංජනය මොකක්ද කියලා ඇහුවොත්...
බොහෝ දෙනාගේ පිළිතුර එකයි! ඒ තමයි පරිප්පු...

පරිප්පු කියන්නේ බත් එක්ක විතරක් නෙවෙයි...
🍞 පාන් එක්ක
🥥 පොල් රොටි එක්ක
🫓 පරාට එක්ක
ඕනෑම වෙලාවක රස විඳින්න පුළුවන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම රසයක්. ❤️

ඔයා පරිප්පු කන්න ආසම කොහොමද? 👇
1️⃣ පරිප්පු කිරට
2️⃣ පරිප්පු මිරිසට
3️⃣ පරිප්පු තෙම්පරාදුව
4️⃣ පරිප්පු මැල්ලුම

Comment එකකින් කියන්න! 😋👇👇

Roast Paan Lovers, where you at? 😍🔥🔥Today’s special එකට මෙන්න සුපිරිම Combo එකක්! 🥖✨ Crispy, buttery Garlic Roast Paan එ...
06/06/2026

Roast Paan Lovers, where you at? 😍🔥🔥
Today’s special එකට මෙන්න සුපිරිම Combo එකක්! 🥖✨ Crispy, buttery Garlic Roast Paan එක්ක ඔයාලට කැමති විදිහට Beef, Pork, නැත්නම් Prawn curry එකක් select කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේකටම හරියන රත් වෙච්ච Ginger Tea එකකුත් ලැබෙනවා!(Ginger tea - dining only) ☕🤤

මේක නම් මරුම රසක් ! Today’s Special එකක් නිසා missed කරගන්නේ නැතුව දැන්ම order කරන්න. 👇

✨ Ready to Dining from 05:00 AM onwards!

📍 Location: Kurana, Katunayaka
📞 Delivery & Orders: +94 77 434 4394 (Call / WhatsApp)

🍛 Today’s Lunch at The Clove! 🍛Treat yourself to a delicious Sri Lankan lunch packed with flavor and freshness!✨ Today’s...
02/06/2026

🍛 Today’s Lunch at The Clove! 🍛

Treat yourself to a delicious Sri Lankan lunch packed with flavor and freshness!

✨ Today’s Menu
✅ අඹ මාලුව
✅ මෑ කරල් තෙම්පරාදුව
✅ පරිප්පු
✅ කංකුං තෙම්පරාදුව
✅ මාළු
✅ චිකන්
✅ ඉස්සො කරිය
✅ පපඩම් සමඟ බැදපු කාරල්ලන් සහ බැදපු මිරිස්

📍 Location: Kurana, Katunayaka

Come and enjoy a satisfying lunch prepared with authentic Sri Lankan taste and quality ingredients.

The Clove
“Aroma Speaks The Taste” 🌿

🍽️✨

🌟 Today Special – From 4:00 PM Onwards! 🌟🥖 Garlic Roast Paan with Fresh Pol Sambol🍤 Special Package Available with Delic...
01/06/2026

🌟 Today Special – From 4:00 PM Onwards! 🌟

🥖 Garlic Roast Paan with Fresh Pol Sambol
🍤 Special Package Available with Delicious Prawns Curry

Treat yourself to a perfect evening meal packed with authentic Sri Lankan flavors! Freshly prepared and served hot at The Clove.

📍 Location: Kurana, Katunayaka
📞 Reservations & Orders: +94 77 434 4394

🔥 Available from 4:00 PM onwards
⏳ Limited quantities available!

🍤🥖✨

Address

395/2, Munidasakumarathunga Mawatha, Kurana

11450

Opening Hours

Monday 09:30 - 00:00
Tuesday 09:30 - 00:00
Wednesday 09:30 - 00:00
Thursday 09:30 - 00:00
Friday 09:30 - 00:00
Saturday 09:30 - 00:00
Sunday 09:30 - 00:00

Telephone

+94779498743

Website

Alerts

Be the first to know and let us send you an email when The Clove posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your restaurant to be the top-listed Restaurant?

Share