Anu's Kitchen

  • Home
  • Anu's Kitchen

Anu's Kitchen +94760388221

26/04/2026

මාවත් follow කරන්න.අනිවාර්යයෙන් follow back කරනවා.

පැණි බේරෙන පැණි වලලුAnu' s kitchen වෙතින්Contract 0760388221
19/04/2026

පැණි බේරෙන පැණි වලලු
Anu' s kitchen වෙතින්
Contract 0760388221

Contract no 0760388221
14/04/2026

Contract no 0760388221

14/04/2026

සියලුම වර්ගයේ ආහාර ඇණවුම් භාරගනු ලැබේ 🥰
📞Contract no 0760388221

අද දවල්ට කටට සැරට රසට වැව් කොරළි එකක් කමුද ....  0760388221 whats app msg එකක් එවලා ඔයාගෙ ඇනවුමත් වෙන්කරවා ගන්න පුලුවන්
05/04/2026

අද දවල්ට කටට සැරට රසට වැව් කොරළි එකක් කමුද ....
0760388221 whats app msg එකක් එවලා ඔයාගෙ ඇනවුමත් වෙන්කරවා ගන්න පුලුවන්

අද උදේට බිත්තර හොදි සමග පොල් රොටි
05/04/2026

අද උදේට බිත්තර හොදි සමග පොල් රොටි

විදේශ රට ඉන්න ඔබේ ආදරණීය න් සදහා දැන් ඔබට පුලුවන් පිරිසිදු ප්‍රනීත ආහාර ඉතා පහසු මිලට  අපෙන් ලබා ගන්න .ඉස්සෝ ඩෙවල්,රටකජු...
05/04/2026

විදේශ රට ඉන්න ඔබේ ආදරණීය න් සදහා දැන් ඔබට පුලුවන් පිරිසිදු ප්‍රනීත ආහාර ඉතා පහසු මිලට අපෙන් ලබා ගන්න .ඉස්සෝ ඩෙවල්,රටකජු මික්ස් උම්බලකඩ බැදුම ,රුලං අලුවා වැනි විවිධ ආහාර ,,වැකුම් පැකින් සමග ඉතා පිරිසිදුව දැන් ලබා ගත හැක.

වැස්සයි..සීතලයි.. උණු උණු තේ කෝප්පයයි... ☕️😇හුමාලය නැගෙන උණුසුම් තේ කෝප්පයහදවතට කියන්නේම සැනසීම ගැන විතරයි......❤අහස කළු...
21/02/2026

වැස්සයි..සීතලයි.. උණු උණු තේ කෝප්පයයි... ☕️😇

හුමාලය නැගෙන උණුසුම් තේ කෝප්පය
හදවතට කියන්නේම සැනසීම ගැන
විතරයි......❤

අහස කළු කරන්
මහ වැස්ස වහින විට
තනිකම මකාගන්න හොදම හිතවතා
අතගිලි අතරේ රැදි උණුසුම් තේ කෝප්පය
සමග එළවළු රොටිය😋

අද පොලොස් කරිය ,වැව් කොරලි මිරිසට ගමේ ව්දියට රසකාරක නැති කෑම  අපෙන් ලබා ගෑනිමට දැන් ඔබට පුලුවන් ..හෝමාගම,කොට්ටාව අතුරුගි...
13/02/2026

අද පොලොස් කරිය ,වැව් කොරලි මිරිසට ගමේ ව්දියට රසකාරක නැති කෑම අපෙන් ලබා ගෑනිමට දැන් ඔබට පුලුවන් ..
හෝමාගම,කොට්ටාව අතුරුගිරිය.කඩුවල අවට ප්‍රදේශවල නිවසටම ගෙන්වා ගැනිමට අදම ඇණවුම් කරන්න වැඩ් ව්ස්තර සදහා 0760388221

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your restaurant to be the top-listed Restaurant?

Share