27/09/2026
🌶️ රසට හැපෙන හාල්මැස්සෝ බැදුම 😋
ගෙදර බත් එකට රසවත් එක්කිරීමක්…
✈️ පිටරට අරගෙන යන්නත් පහසුයි!
Rathnayaka Bakers Vacuum Packed හාල්මැස්සෝ බැදුම දැන් ලබාගත හැක.
🏠 ගෙදර කෑමට
✈️ විදේශ ගමන්වලදී රැගෙන යාමට*
🎁 පිටරට ඉන්න ඔබේ හිතවතුන්ට රැගෙන යන්න
✅ Vacuum Packed
✅ පහසුවෙන් රැගෙන යා හැකි ඇසුරුම
✅ 250g Pack
🔥 250g – Rs. 750/-
📍 Rathnayaka Bakers
ගෙදරටත්… පිටරටටත්… අපේ රස ඔබත් එක්ක! ❤️