sweet cake tales

sweet cake tales Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sweet cake tales, Dessert Shop, Wennappuwa.
(32)

�Sweet Cake Tales �

Whipping up magical moments, one cake at a time! ��
� Handcrafted cakes & treats with love
� Celebrate your story with sweetness
� Inbox to order your fairytale bake!

පින් කඳ..."වාසනා,"දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..
23/08/2026

පින් කඳ..."වාසනා,"
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..

❤️💯
23/08/2026

❤️💯

Perfect 💜️
23/08/2026

Perfect 💜️

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු...🥹🥲       ゚
23/08/2026

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු...🥹🥲

23/08/2026

නිතරම මනුස්සකමට ගැළපෙන මනුස්සයෝ ආශ්‍රය කරන්න...💯❤️

හැමෝටම හැමදේම එක වගේ නෑ..🥹💜️     ゚
22/08/2026

හැමෝටම හැමදේම එක වගේ නෑ..🥹💜️

22/08/2026

🌷Delivery to Haldaduwana..

🌷 1kg riban cake


ඔබේ ආදරණීයන්ගේ විශේෂ දවස වෙනුවෙන් ඒ මොහොත ලස්සන කරන්න අවශ්‍ය කේක් වර්ග ,කෙටි කෑම ,gifts box වර්ග සකසා ගන්න අපිට කතා කරන්න..

Deliver Area :






sweet cake tales in

Contact us 📞 0778974641

කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ නන්දා මාලනී,ඔබතුමිය " අහස සේ අනන්තයි..."       ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ප...
22/08/2026

කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ නන්දා මාලනී,ඔබතුමිය " අහස සේ අනන්තයි..."

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටිය වැඩසටහනන් ආරම්භ වී සමස්ත දේශයම තම මියුරු හඬින්් සුවපත් කළ ඇයට,ගුවන් විදුලි පරිශ්‍රමයේ මැදිරියක් "නන්දා මාලනී "මැදිරියම් නමින් නම්කරඇයගේම සුරතින්නේ විවෘත කිරීම..ඇය ජීවත්ව සිටි කාලයේදී ඇයට නිසි රාජ්‍ය ගෞරවය දැක්වීම අගය කළ යුතුමයි...❤️
ඇය මියගිය පසු ඇය වෙනුවෙන් අගෝස්තු 21,22,23,ජාතික ශෝක කාලයක් ලෙස නම් කර රාජ්‍ය ගෞරවය ලබාදීම...🙏🙏

"දහසක් ඉපදී මිය යන පොළොවේ
මමත් මියැන්නට උපන් කෙනෙක් වෙමි
මම මල බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි.."..

ඇය අපේ යුගයේ මහා හඬ පෞරුෂය "නන්දා මාලනී" නම් විය..

හෙළ ගී රජ දහනේ රැජිණිය,ගී කෝකිලාවිය.... ඔබට සුභ ගමන්...🥲🥹         #
20/08/2026

හෙළ ගී රජ දහනේ රැජිණිය,ගී කෝකිලාවිය.... ඔබට සුභ ගමන්...🥲🥹

#

💙💜️
20/08/2026

💙💜️

Address

Wennappuwa

Alerts

Be the first to know and let us send you an email when sweet cake tales posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category