Dil's cake studio

Dil's cake studio Sudeshika Dilhari by cake cake cake coming cake Structures,Bride to be cake cake

31/05/2026

Make your special moments extra special ❤💐

31/05/2026

A double celebration of love... 💕🎂

​Fluttering butterflies, fairy dust, and a touch of royalty! 🧚‍♀️👑 We had the absolute pleasure of crafting this magical twin-cake design for a very special grand mother and grand daughter celebrating their birthdays together.
​Make your milestone moments even sweeter with our custom-designed, delicious cakes.

ඔබෙත් මෙවැනිම සුවිශේෂී, සතුටුබර අවස්ථාවන් තවත් හැඩකරන්න, වඩාත් රසවත් සහ ගුණාත්මක කේක් නිර්මාණයක් සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.

​📞 ඇණවුම් සඳහා :

Whatsapp
077 8664211

Location : weliweriya west , weliweriya

30/05/2026

අදත් ලස්සන birthday cake එකක් හැදුණු හැටි බලන්න එන්නකෝ...part 01

Bulk order this week : frozen fish spring rolls ❄️Type         : frozen fish spring rolls Quantity  : 100Place your orde...
30/05/2026

Bulk order this week : frozen fish spring rolls ❄️

Type : frozen fish spring rolls
Quantity : 100

Place your order

Whatsapp
📲0778664211

🚗 Delivery available

27/05/2026

මෝල්ඩ් එකක් නැතුව ඩෝල් කේක් එකක් හදන හැටි බලමුද? part 2

වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්නකෝ....

26/05/2026

මෝල්ඩ් එකක් නැතුව 1kg ඩෝල් කේක් එකක් හැදෙන හැටි බලමුද 🤔?

වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්නකො...

එකම කස්ටමර්ගෙ තුන්වෙනි ඕඩර් එක...🥰 Weight    :  1kg  Flavour   :   butter cake with butter icingThank you Piyumi Rasadhi...
25/05/2026

එකම කස්ටමර්ගෙ තුන්වෙනි ඕඩර් එක...🥰

Weight : 1kg
Flavour : butter cake with butter icing

Thank you Piyumi Rasadhika nangi for your valuable order & Happy birthday Jinuli patiyo...🎂

ඔයාලටත් මේ වගේ ලස්සන රසම රස කේක් ඕනි නම් Dil's cake studio අපට කතා කරන්න...

Whatsapp
📲0778664211

Location : weliweriya west , Weliweriya

23/05/2026

Another batch of love and crispiness dispatch today! ❤️

Order now 🎁

Whatsapp
📲0778664211

22/05/2026

Sound ON for that perfect crunch! 🎧🔥
Freshly made, perfectly golden Spring Rolls ready to level up your snack game. 💯

20/05/2026

ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය වඩාත් සුවිශේෂී කරන්න! 🎂

​ජීවිතයේ එක සැරයක් එන සුවිශේෂී උපන්දිනයන් තවත් අර්ථවත් සහ මතක හිටින එකක් කරන්න කදිම උපන්දින කේක් නිර්මාණයක් අවශ්‍යද?

​ඔබ කැමතිම තේමාවකට , උසස්ම අමුද්‍රව්‍ය භාවිත කරමින්, ඉතාමත් පිරිසිදුව වගේම අලංකාරව නිර්මාණය කර දීමට Dil's cake studio අප සූදානම්! 🍰

* Custom Designs
* Delicious Flavors
* ​Perfect Quality

​ඔබේ ඉදිරි උපන්දින සැමරුම් සඳහා Birthday Cake ඇණවුම් දැන් අප භාරගනු ලැබේ!

කේක් විතරක් ම නෙවෙයි ,
Flower bouquets
Party foods මිලදී ගන්නත් පුළුවන්...

Budget friendly savoury items packages කීපයක් ම අපි හදුන්වාදී තිබෙනවා...

​දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

Whatsapp
📲0778664211

Location : Weliweriya west , Weliweriya

🚗 Delivery available

Address

101/1
Weliweriya West
1101

Website

Alerts

Be the first to know and let us send you an email when Dil's cake studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category