Rice Master- Weligama

Rice Master- Weligama 💜😍❤ ජනතාවට සෞඛ්‍ය හා ගුණාත්මක බඩ පිරෙන්න කෑම වේලක් සාධාරණ මුදලකට ලබා දීම අපගේ එකම අරමුණයි.
උත්සව ඇණවුම් සදහා අමතන්න. WhatsApp +94 714741481.

Rice Master -Weligama.: බඩ පැලේන්න කන්න, රයිස් මාස්ටර් එක්ක😋💙 අද දින සිට අලුත් දෙයක් සිද්ධ වෙනවා අපි එක්ක😁😁😋😉 😲😱අපේ පැවැ...
20/09/2024

Rice Master -Weligama.: බඩ පැලේන්න කන්න, රයිස් මාස්ටර් එක්ක😋

💙 අද දින සිට අලුත් දෙයක් සිද්ධ වෙනවා අපි එක්ක😁😁😋😉 😲😱

අපේ පැවැති පැරණි මිල ගනම් යටතේම අපේන් ගන්න හැම රයිස් එකක්ම බාස්මතී බත් වලින් අපි දෙන්න තීරණය කලා.😘😉😍
ඒ වගේම අලුතින් ඉඳි ආප්ප චිකන් කොත්තු ,ඉස්සෝ ඉඳිඅාප්ප කොත්තු,ඉස්සෝ බිරියෙනි බත්,සවාන් චිකන් රයිස්,ඉස්සෝ නුඩ්ල්ස් අපේන් ගන්න පුලුවම්😉

වැලිගම නගරයේ සිට
ඩිලිවරි චාජ් 150/= 😘
😋(ගාල්ල සිට මාතර දක්වා ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කල හැක. ගාස්තු අය කේරේ.)

අපගේ සියලුම 😋😘 Full Rice සහ Full Kottu 2 සහ නුඩ්ල්ස්,😋😘 දෙදෙනෙකුට උපරිම බඩ පැලේන්න ප්‍රමාණවත් වේ (චිකන් කෑලි හොයන්න රයිස් එකේ පීනන්න ඕනි නෑ😂😁හොදට චිකන් දාලා දේනවා)

නුඩ්ල්ස් වලට දෙන්නේ මැගී වලට එන නුඩ්ල්ස් එක,😁😁😁😛😛 හීනි දිග නුඩ්ල්ස් නේමේ කොල්ලනේ කෙල්ලනේ😁😁😁🤫😛

බන් වලට දේන්නේ තඩි ජම්බෝ සොසේජස් එක කොල්ලනේ කේල්ලනේ😝😝😝😁🤝කොච්චි සෝස් එකක් දානවා කටට සැරට😋කන්න

Take away and Home Delivery only

Special Offer For This Month 😱🤭🤭🤭😁😘👉👉

(අපේන් මිලදී ගනු ලබන රයිස් /කොත්තු/නුඩ්ල්ස් /සහ බිරියානි වලට පමණක් අපි ගානේ නොමිලේම වැනිලා අයිස්ක්‍රීම් එකක් සහ චොකලට් අයිස්ක්‍රීම් කප් 2කුත් දෙනවා හැම පෝෂන් එකකටම😁😍😍😋😘😉)

රයිස් වර්ග👻👽😉👉

( රයිස් වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/චිලිපේස්ට් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)

⛔ චිකන් බාස්මතී රයිස් 1950/=
(for 2 person)

⛔ එග් බාස්මතී රයිස් 1650/=
(for 2 person)

⛔ වෙජි බාස්මතී රයිස් 1450/=

⛔ සී ෆුඩ් බාස්මතී . 2350/=

(ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ)
(for 2 person)

⛔ මික්ස් බාස්මතී රයිස් 2250/=

(Fried චිකන්/Gril සොසේජස්/ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ)
(for 2 person)

බිරියානි 👻👽😉👉

( බිරියානි වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/කර්ඩ්/සම්බල් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)

⛔ Speciall බිරියානි බාස්මතී 2690/=(for 2 person)
බිරියානි
⛔කර්ඩ්
⛔සම්බල්
⛔තඩි චිකන් ගාතයක්🙄😐😛😁👌🤫
⛔බොයිල් කරපු එග් 2 බැදලා😁😛
⛔චිකන් සොසේජස් 5ක් Gril කරලා
⛔චිකන් ග්‍රෛවි 1
⛔තව වෙනම හදපු srilankan ඔම්ලට් එකක්😱
(for 2 person)

💙Speciall ඉස්සෝ බිරියානි එක 2690/=(for 2 person)
බිරියානි
⛔කර්ඩ්
⛔සම්බල්
⛔තඩි ජම්බෝ ඉස්සෝ ගොඩාක්🙄😐😛😁👌🤫
⛔බොයිල් කරපු එග් 2 බැදලා😁😛
⛔චිකන් සොසේජස් 5ක් Gril කරලා
⛔චිකන් ග්‍රෛවි 1
⛔ තව වෙනම හදපු srilankan ඔම්ලට් එකක්😱
(for 2 person)

නුඩ්ල්ස් වර්ග 👻👽😉👉

( නූඩ්ල්ස් වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/චිලිපේස්ට් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)

⛔චිකන් නුඩ්ලස් 1850/=
(for 2 person)
⛔ඉස්සෝ නූඩ්ලස් 2350/=(තඩි ජම්බෝ ඉස්සෝ ගොඩායි😁)

⛔එග් නුඩ්ල්ස් 1650/=

(for 2 person)

⛔වෙජි නූඩ්ල්ස් 1450/=
(for 2 person)

⛔සී ෆුඩ් නූඩ්ලස් 2350/=
( ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ)
(for 2 person )

⛔මික්ස් නුඩ්ලස් 2350/=
(Fried චිකන්/Gril සොසේජස්/ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ
(for 2 person)

😱💙😲 ඉස්සෝ ඉඳි ආප්ප කොත්තු Combo offer

1.5 kg වඩා බර ඉස්සෝ ඉදියප්ප koththu කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉2 person බඩ පැලෙන්න කන්න,
(2 person koththu)😉
5Chicken sausages
1 Fried Egg
jambo ඉස්සෝ
medium coca cola bottle free
චිකන් gravy 1යි.
චිලිපේස්ට් කප් 1යි
Tomato සෝස් පැකට් 2
වැනිලා අයිස්ක්‍රීම් කප් 1යි free
චොක්ලට් අයිස්ක්‍රීම් කප් 1යි free
2550/=

💜Sawan රයිස්👉

(4 person බාස්මතී සවාන් රයිස්)😉

⛔8 Chicken sausages
⛔4Fried Boiled Eggs
⛔Chicken Whole Leg 3ක්😛 (තඩි සම්පුර්ණ කුකුලෙගේ ගාත 3 ක්😐😛😁)
⛔1L coca cola බෝතලයක් Free
⛔චිකන් gravy 1යි.
⛔චිලිපේස්ට් කප් 1යි
⛔Tomato සෝස් පැකට් 4
⛔Srilankan බිත්තර ඔම්ලට් 1යි
⛔වැනිලා එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් කප් 2යි ⛔චොක්ලට් අයිස්ක්‍රීම් කප් 2යි free😉😲

5150/=

බන් වර්ග 👻👽👉

⛔ සබ්මැරීන් Bun850/
(For 2 person)😱😉
⛔ චිකන් Bun 370/=
(for 1 person)
⛔ මෂ්රෑම් Bun 330/=
(for 1 person)
⛔ජම්බෝ චිකන් සොසේජ්
Bun 390/=
(for 1 person)

කොත්තු වර්ග👻👽

( කොත්තු වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/චිලිපේස්ට් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)
⛔ චිකන් කොත්තු 1950/=
(for 2 person)
⛔ඉඳිආප්ප කොත්තු 2550/=combo offer
⛔ එග් කොත්තු 1750/=
(for 2 person)
⛔ වෙජිටබල් කොත්තු 1550/=
(for 2 person )
⛔ Mixed කොත්තු 2350/=
(Fried චිකන්/Gril සොසේජස්/ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ
( For 2 Person )

(for 2 person)

ඉඳි අාප්ප👻👽👉

(only 1.00p.m -3.00p.m ඉදියප්ප ඕඩර් බුක් කරගන්නේ මෙම කාලය තුල පමණි)

⛔ඉදියප්ප 50යි( fresh ඉඳි අාප්ප)
⛔චිකන් ලොකු කැලි දෙකයි හොදියි
⛔පරිප්පු කරියයි
⛔තම්බපු බිත්තර 2යි😋
⛔Grill කරපු සොසේජස් 4යි
⛔එලිපන්ට් හවුස් අයිස්ක්‍රීම් වැනිලා අයික්‍රීම් කප් 1 යි Free
⛔චොක්ලට් අයිස්ක්‍රීම් කප් 1යි Free
⛔1L Coca Cola බෝතයයි Free
(for 2 person)

1650/=

බිත්තර රොටි කොම්බො offer👻👽👉

(only 1.00p.m -3.00p.m බිත්තර රොටි ඕඩර් බුක් කරගන්නේ මෙම කාලය තුල පමණි)

⛔බිතත්ර රොටි 5යි (Fresh රොටි)
⛔චිකන් ලොකු කැලි දෙකයි හොදියි
⛔පරිප්පු කරියයි
⛔තම්බපු බිත්තර 2යි😋
⛔Grill කරපු සොසේජස් 4යි
⛔එලිපන්ට්හවුස් අයිස්ක්‍රීම් වැනිලා අයික්‍රීම් කප් 1යි.
⛔චොක්ලට් අයිස්ක්‍රීම් කප් 1 යි.
(for 2 person)

1690/=

චිකන් ඩෙවල් පෝෂන් වර්ග😋👉

⛔චිකන් (500g -600) අතර පෝෂන් එකක් 1850/=

⛔චිකන් (1kg-) පෝෂන් එකක් 2650/=

⛔චිකන් (2kg -) අතර පෝෂන් එකක් 3890/=

(10.30 a.m. to 12.00 p.m.)
Order Now
077 984 1481

1.5 kg වඩා බර ඉස්සෝ ඉදියප්ප  koththu කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉2 person    බඩ පැලෙන්න කන්න,(2 pe...
20/09/2024

1.5 kg වඩා බර ඉස්සෝ ඉදියප්ප koththu කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉2 person බඩ පැලෙන්න කන්න,
(2 person koththu)😉
5Chicken sausages
1 Fried Egg
jambo ඉස්සෝ
medium coca cola bottle free
චිකන් gravy 1යි.
චිලිපේස්ට් කප් 1යි
Tomato සෝස් පැකට් 2
වැනිලා අයිස්ක්‍රීම් කප් 1යි free
චොක්ලට් අයිස්ක්‍රීම් කප් 1යි free
2550/=

2.5 kg වඩා බර රයිස් කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉4 person   සවාන් රයිස් බඩ පැලෙන්න කන්න,(4 person  ...
20/09/2024

2.5 kg වඩා බර රයිස් කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉4 person සවාන් රයිස් බඩ පැලෙන්න කන්න,

(4 person සවාන් රයිස්)😉
8 Chicken sausages
4 Fried Boiled Eggs
Chicken Whole Leg 3 ක්😛 (තඩි සම්පුර්ණ කුකුලෙගේ ගාත 3😐😛😁)
1L coca cola bottle free
චිකන් gravy 1යි.
චිලිපේස්ට් කප් 1යි
Tomato සෝස් පැකට් 4
Srilankan බිත්තර ඔම්ලට් 1යි
වැනිලා අයිස්ක්‍රීම් කප් 2යි free
චොක්ලට් අයිස්ක්‍රීම් කප් 2යි free
5150/=

2.5 kg වඩා බර රයිස් කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉4 person   සවාන් රයිස් බඩ පැලෙන්න කන්න,  5150/= Ba...
16/09/2024

2.5 kg වඩා බර රයිස් කොම්බො offer එකට ඔයත් අදම සෙට් වෙන්න😋😋😋😁😁😁😁😁🤭😉😉😉😉😉4 person සවාන් රයිස් බඩ පැලෙන්න කන්න, 5150/= Basmathee Rice

Thank you for ordering !🥰❤️❤️❤️
15/09/2024

Thank you for ordering !🥰❤️❤️❤️

The Best Food In Weligama Town Rice Master- Weligama ❤️❤️❤️

10/09/2024
Rice Master -Weligama.: බඩ පැලේන්න කන්න, රයිස් මාස්ටර් එක්ක😋💜වැලිගම නගරයේ සිට ඩිලිවරි පහසුකම්  ලබා දිය හැක. ඩිලිවරි චාජ්...
10/09/2024

Rice Master -Weligama.: බඩ පැලේන්න කන්න, රයිස් මාස්ටර් එක්ක😋💜
වැලිගම නගරයේ සිට ඩිලිවරි පහසුකම් ලබා දිය හැක.
ඩිලිවරි චාජ් 150/= 😘
😋(ගාල්ල සිට මාතර දක්වා ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කල හැක. ගාස්තු අය කේරේ.)

අපගේ සියලුම 😋😘 Full Rice සහ Full Kottu 2😋😘 දෙදෙනෙකුට උපරිම බඩ පැලේන්න ප්‍රමාණවත් වේ (චිකන් කෑලි හොයන්න රයිස් එකේ පීනන්න ඕනි නෑ😂😁හොදට චිකන් දාලා දේනවා)

නුඩ්ල්ස් වලට දෙන්නේ මැගී වලට එන නුඩ්ල්ස් එක,😁😁😁😛😛 හීනි දිග නුඩ්ල්ස් නේමේ කොල්ලනේ කෙල්ලනේ😁😁😁🤫😛

බන් වලට දේන්නේ තඩි ජම්බෝ සොසේජස් එක කොල්ලනේ කේල්ලනේ😝😝😝😁🤝කොච්චි සෝස් එකක් දානවා කටට සැරට😋කන්න

Take away and Home Delivery only

Special Offer For This Month 😱🤭🤭🤭😁😘👉👉

(අපේන් මිලදී ගනු ලබන රයිස් /කොත්තු/නුඩ්ල්ස් /සහ බිරියානි වලට පමණක් අපි ගානේ නොමිලේම වැනිලා අයිස්ක්‍රීම් එකක් සහ චොකලට් අයිස්ක්‍රීම් කප් 2කුත් දෙනවා හැම පෝෂන් එකකටම😁😍😍😋😘😉)

රයිස් වර්ග👻👽😉👉

( රයිස් වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/චිලිපේස්ට් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)

🖤 චිකන් රයිස් කීරි සම්බා 1850/= බාස්මතී 2350/=
(for 2 person)

🖤 එග් රයිස් කීරි සම්බා 1650/=බාස්මතී 2250/=
(for 2 person)

🖤 වෙජි රයිස් කීරි සම්බා .1450/=බාස්මතී 1850/=
(for 2 person)

🖤 සී ෆුඩ් රයිස් කීරි සම්බා. 2250/=
බාස්මතී 3050/=

(ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ)
(for 2 person)

🖤 මික්ස් රයිස් 2250/=බාස්මතී 3050/=

(Fried චිකන්/Gril සොසේජස්/ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ)
(for 2 person)

බිරියානි 👻👽😉👉

( බිරියානි වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/කර්ඩ්/සම්බල් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)

🖤 Speciall බිරියානි 2490/=(for 2 person)
බිරියානි
කර්ඩ්
සම්බල්
තඩි චිකන් ගාතයක්🙄😐😛😁👌🤫
බොයිල් කරපු එග් 2 බැදලා😁😛
චිකන් සොසේජස් 5ක් Gril කරලා
චිකන් ග්‍රෛවි 1
තව වෙනම හදපු srilankan ඔම්ලට් එකක්😱
(for 2 person)

නුඩ්ල්ස් වර්ග 👻👽😉👉

( නූඩ්ල්ස් වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/චිලිපේස්ට් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)

🖤චිකන් නුඩ්ලස් 1850/=
(for 2 person)

L🖤එග් නුඩ්ල්ස් 1650/=
එලවලු චොප්සියක් සමඟ
(for 2 person)

🖤වෙජි නූඩ්ල්ස් 1450/=එලවලු චොප්සියක් සමඟ
(for 2 person)

🖤සී ෆුඩ් නූඩ්ලස් 2250/=
( ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ)
(for 2 person )

🖤මික්ස් නුඩ්ලස් 2250/=
(Fried චිකන්/Gril සොසේජස්/ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ
(for 2 person)

💜Sawan රයිස්👉

(4 person සවාන් රයිස්)😉

8 Chicken sausages
4 Fried Boiled Eggs
Chicken Whole Leg 1 ක්😛 (තඩි සම්පුර්ණ කුකුලෙගේ ගාතයක්😐😛😁)
තව චිකන් ඩෙවල් පෝෂන් 1ක්
චිකන් gravy 1යි.
චිලිපේස්ට් කප් 1යි
Tomato සෝස් පැකට් 4
Srilankan බිත්තර ඔම්ලට් 1යි
වැනිලා අයිස්ක්‍රීම් කප් 2යි
චොක්ලට් අයිස්ක්‍රීම් කප් 2යි
4850/=

බන් වර්ග 👻👽👉

🖤 සබ්මැරීන් Bun850/
(For 2 person)😱😉
🖤 චිකන් Bun 370/=
(for 1 person)
🖤 මෂ්රෑම් Bun 330/=
(for 1 person)
🖤ජම්බෝ චිකන් සොසේජ්
Bun 390/=
(for 1 person)

කොත්තු වර්ග👻👽

( කොත්තු වලට ටොමැටෝ සෝස්/චිකන් ග්‍රේවි/චිලිපේස්ට් අපිම ප්‍රොවයිඩ් කරනවා නොමිලේම,අමතර රපියලක්වත් අය කරන්නේ නැ😛😁🤭🤭)
🖤 චිකන් කොත්තු 1950/=
(for 2 person)

🖤 එග් කොත්තු 1750/=
(for 2 person)
🖤 වෙජිටබල් කොත්තු 1550/=
(for 2 person )
🖤 Mixed කොත්තු 2350/=
(Fried චිකන්/Gril සොසේජස්/ටුනා/බලයා/ලොකු ඉස්සෝ/දැල්ලෝ
( For 2 Person )
🖤එග් නුඩ්ල්ස් 1650/=
එලවලු චොප්සියක් සමඟ
(for 2 person)

🖤වෙජි නූඩ්ල්ස් 1450/=එලවලු චොප්සියක් සමඟ
(for 2 person)

ඉඳි අාප්ප👻👽👉

(only 1.00p.m -3.00p.m ඉදියප්ප ඕඩර් බුක් කරගන්නේ මෙම කාලය තුල පමණි)

ඉදියප්ප 50යි( fresh ඉඳි අාප්ප)
චිකන් ලොකු කැලි දෙකයි හොදියි
පරිප්පු කරියයි
සම්බෝලයි
තම්බපු බිත්තර 2යි😋
Grill කරපු සොසේජස් 4යි
වැනිලා අයික්‍රීම් කප් එකයි
චොක්ලට් අයිස්ක්‍රීම් කප් එකයි
(for 2 person)

1650/=

බිත්තර රොටි කොම්බො offer👻👽👉

(only 1.00p.m -3.00p.m බිත්තර රොටි ඕඩර් බුක් කරගන්නේ මෙම කාලය තුල පමණි)

බිතත්ර රොටි 5යි (Fresh රොටි)
චිකන් ලොකු කැලි දෙකයි හොදියි
පරිප්පු කරියයි
තම්බපු බිත්තර 2යි😋
Grill කරපු සොසේජස් 4යි
වැනිලා අයික්‍රීම් කප් එකයි
චොක්ලට් අයිස්ක්‍රීම් කප් එකයි
(for 2 person)

1690/=

චිකන් ඩෙවල් පෝෂන් වර්ග😋👉

🖤චිකන් (400g -500) අතර පෝෂන් එකක් 2150/=

🖤චිකන් (800g -860) අතර පෝෂන් එකක් 2550/=

🖤චිකන් (1kg -1.3Kg) අතර පෝෂන් එකක් 2890/=

(10.30 a.m. to 12.00 p.m.)
Order Now
077 984 1481

Thank you🖤🤭 ඔයාලගේ ලස්සන  රිවිව් වලට😛👌🤭🤭😁😍ඒක අපිව තව තව් Strong කරවනවා😛🖤💪
03/09/2024

Thank you🖤🤭 ඔයාලගේ ලස්සන රිවිව් වලට😛👌🤭🤭😁😍ඒක අපිව තව තව් Strong කරවනවා😛🖤💪

Address

No: 84/2, Main Street
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when Rice Master- Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share