Chami Product

  • Home
  • Chami Product

Chami Product Chami Product

🌸🎉 සිංහල – දෙමළ අලුත් අවුරුදු කෑම මේසයට වෙනසක් අපෙන්  🎉🌸අලුත් අවුරුද්දට ගෙදරම හදපු රසවත් කෑම සමඟ ඔබගේ අවුරුදු මේසය තවත් ...
23/03/2026

🌸🎉 සිංහල – දෙමළ අලුත් අවුරුදු කෑම මේසයට වෙනසක් අපෙන් 🎉🌸

අලුත් අවුරුද්දට ගෙදරම හදපු රසවත් කෑම සමඟ ඔබගේ අවුරුදු මේසය තවත් විශේෂ කරගන්න. 🇱🇰✨

අපෙන් ලබාගන්න පුළුවන්: 🍲

• කරවිල මෝජු
• කරවල බැදුම්
• අබ කරිය
• පොලොස් කරිය
• අබරැල්ලා කරිය
• පොලොස් ඇඹුල්
• මාළු ඇඹුල් තියල්
• වම්බොටු පැහිය
• වම්බටු මෝජු
• පොලොස් අච්චාරු
• සිංහල අච්චාරු
• හාල්මැස්සෝ, උම්බලකඩ සහ ළුණු බැදුම
• චිලි පේස්ට්
• හාල්මැස්සන් බැදුම
• සුදු ලූණූ අච්චාරු
• ලුණු දෙහි

✨ ඔබගේ රසයට අනුව සැර අඩුවෙන් හෝ වැඩියෙන් නැවුම්ව සූදානම් කර දෙන්නම්.

📲 WhatsApp: 0702609607

• Chami product – ගෙදර හැදූ රස, අවුරුදු මේසයට විශේෂ අත්දැකීමක්!

කෘතිම රසකාරක කිසිවක් අඩංගු නොව්ව්.

🌾

Address

Subasi , Mudiyansewaththa

82450

Website

Alerts

Be the first to know and let us send you an email when Chami Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your restaurant to be the top-listed Restaurant?

Share