SL crasy

SL crasy ​🏡 Simple life & daily routines.

✨ Satisfying backyard cleaning & garden transformations (ASMR).

🌿 Finding peace in everyday chores. Follow for a calmer mind!

13/06/2026
11/06/2026

ඔයාලත් ෆේස්බුක් පේජ් එකක් පටන් අරන් ඒක හරියටම සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? 🚀
​ඕනෑම පේජ් එකක නිවැරදි පසුබිම (Professional Setup) හරියටම සකසා ගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් අය ඉන්න ලොකුම ප්‍රශ්නේ. Gemini පාවිච්චි කරලා ඒ වැඩේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්.
​ඉස්සරහට එන වීඩියෝස් වලින් මම ඔයාලට කියලා දෙනවා:
✅ පේජ් එකේ සැකසුම් (Settings) හරියටම හදාගන්න විදිහ.
✅ ලෝකේ වටේ ඉන්න ඕඩියන්ස් එකක් අපේ පේජ් එකට සම්බන්ධ කරගන්න විදිහ.
✅ පේජ් එකේ Reach එක සහ ග්‍රෝත් එක වැඩි කරගන්නා රහස් ක්‍රම.
​තවත් වටිනා දේවල් ගොඩක් ඉස්සරහට කතා කරන්න තියෙනවා. ඒ නිසා පේජ් එක සාර්ථක කරගන්න කැමති අය දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න! 👇

​ #පේජ්එකගොඩදාමු

05/06/2026

31/05/2026

Expectation vs Reality is real! 😭😂 Who do you think is more dangerous? Comment below! 👇💀

Address

Walasmulla

Telephone

+94718814116

Website

Alerts

Be the first to know and let us send you an email when SL crasy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to SL crasy:

Share