cake by Rithu

  • Home
  • cake by Rithu

cake by Rithu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from cake by Rithu, Health Food Restaurant, 58/4/2 laksaid watha, battuwath, .
(1)

😍අඩුම මුදලට ඔබට අවශ්‍ය කේක් වර්ග සියල්ලක්ම එකම තැනින් ලබාගන්න ඔයාලටත් පුළුවන්🎂🎂
👍මුට්ටිකේක්
👍උපන්දින කේක්
👍වෙඩින් කේක්
👍නත්තලට අවශ්‍ය සියළුම කෙක්
👍පොල් කේක්
👍ලාව කේක්
😍ඔබට අවශ්‍ය සියළුම කේක් වර්ග🍰

02/09/2026

මේ මොකද අපේ ගණදෙවියන්ට කරන්න යන්නේ බලන්නකො😄හැම මාසයකම අපේ ගණදෙවි පුජාව🙏හැමොටම ගණදෙවි පිහිටයි🙏 එයාලා පුoචි කාලේ මම කරන පිළිවෙත් බලන් ඉදලා දැන් එයාලා හැමදේම තනියම කරනවා🤗
cake by Rithu පෙජ් එක follow කරලා🙏 share කරන්න 🤗ඔයාලාගේ ගණේශ්ගේ ලස්සන පොටොස් දන්න අමතක කරන්න එපා🤗

2026/08/29 අපේ තවත් ඔඩර් එකක්🤗මහන්සිය අමතක වෙන මැසේජ් 🤗🤗රු .4000 යි🤗මගේන් කේක් ගන්න අය දන්නවා එයාලට මේ කේක් එකේ තියන වාස...
30/08/2026

2026/08/29 අපේ තවත් ඔඩර් එකක්🤗
මහන්සිය අමතක වෙන මැසේජ් 🤗
🤗රු .4000 යි🤗මගේන් කේක් ගන්න අය දන්නවා එයාලට මේ කේක් එකේ තියන වාසිය මොකක්ද කියලා 😘ඔයාලාට 1kg රු.4000 යි කියුවාට අයිසින් කරලා එද්දි කේක් එකේ බර 1kg 500g වැඩි වෙනවා🤗මේ කේක් ඇස්,නහය මේ සේරම චොකලට් වලින් නිර්මාණය කරලා තියෙන්නේ 🐻මගේ දරුවන්ට දෙන්න හොද නැති කිසිම දෙයක් මගේ කේක් වලට මම යොදා ගන්නේ නෑ🤗හොදම අමුද්‍රව්‍ය වලින් නිර්මාණ රසම රස කේක් ගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න😘 cake by Rithu පෙජ් එක follow කරලා share කරන්න යාළුවනේ 🌹 comment එකකුත් දාගෙනම යමු🤗

සුභ දවසක් හැමොටම 🤗🤗cake by Rithu  follow කරලා comment එකක් දාගෙනම යමු යාළුවනේ 🤗🤗🤗
29/08/2026

සුභ දවසක් හැමොටම 🤗🤗
cake by Rithu follow කරලා comment එකක් දාගෙනම යමු යාළුවනේ 🤗🤗🤗

ලස්සනයිද යාළුවනේ 🤗 ලස්සනයි නම් comment එකක් දාලා share කරලා like එකකුත් දාගෙනම යමු🙏😘😘😘cake by Rithu  follow කරන්න අමතක් ...
22/08/2026

ලස්සනයිද යාළුවනේ 🤗 ලස්සනයි නම් comment එකක් දාලා share කරලා like එකකුත් දාගෙනම යමු🙏😘😘😘
cake by Rithu follow කරන්න අමතක් කරන්න එපා🤗

සුභ දවසක් හැමොටම 🙏🙏🙏cake by Rithu  පෙජ් එක follow කරලා share කරන්න 🙏 comment එකකින් මේ කිලෝ කියක්ද කියමු බලන්න🤗 හරියට කි...
20/08/2026

සුභ දවසක් හැමොටම 🙏🙏🙏
cake by Rithu පෙජ් එක follow කරලා share කරන්න 🙏 comment එකකින් මේ කිලෝ කියක්ද කියමු බලන්න🤗 හරියට කියුවෝත් දෙනවා කේක් කැල්ලක් මොකද කොයන්නේ😄😄😄😋😋😋😋

19/08/2026

කිරිපිටි වෙනුවට හාල්පිටි දියකරලා දරුවට පොවන්නෙ සල්ලි නැති නිසා😰
තාත්තත් රෝගී. නිදන්නෙ කුස්සියෙ දර මැස්ස යට 😰
අපිට මොනවද අඩු. අපි හෙට වෙද්දි උදව් කරමු. share කරන්න. හැකි අය එකතු වෙන්න. 🇱🇰❤️

Address

58/4/2 Laksaid Watha, Battuwath

Telephone

+94758776317

Website

Alerts

Be the first to know and let us send you an email when cake by Rithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your restaurant to be the top-listed Restaurant?

Share