Kavi's Food Art

  • Home
  • Kavi's Food Art

Kavi's Food Art Cakes and Sweets

22/03/2026

ඉක්මනින්ම මේ දේවල් යතාතත්වෙට පත්වෙයි.....
යුද්ධයක් කියන්නේ කිසිම කෙනෙක්ට
හොදක් වෙන දෙයක් නෙමේ......
ඉතිං ඒ හැම තැනකම ඒ දේවල් නැවතිල
සාමකාමි සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න
හැකි වෙන්න කියලයි ප්‍රාර්ථනය....
අපේ කොල්ලෝ කෙල්ලෝ ටික
පරිස්සමෙන් වැඩ කටයුතු කරං ආයෙමත්
ලංකාවට ඉක්මනටම එන්න ඕනේ....


Kavi's Food Art

07/03/2026

අනේ ඒ ෆොටෝ ටික දැන් හම්බුනේ.......
වීඩියෝ එක දාල ඉවර උනත් මේ ටික
නොදැක්කා වගේ ඉන්න බැරිම උනා....
අනික එයාගේ කමෙන්ට්ස් දැක්කාම දැනුන සතුට😍😍
ඉතිං කමක් නෑනේ.....🤗🤗❤
මේකත් බලන්න🤗🤗😍
ආදරෙයි 🤗🤗
Kavi's Food Art
Kavindi Arunoda

07/03/2026

ජීව්තේ අපිට හම්බෙන්න ඕනේ,
හිත් ලස්සන,අවංක කුහක නැති මිනිස්සු 🤗🤗❤
500g කේක් එකක් මේක🤗🤗❤
Kavi's Food Art
Whatsapp-0769305906

05/03/2026

කලින් හදපු ඩිසයින් එකක්....
ඒකම ඕනෙ කිවුවනේ ඉතිං🥰🥰
බලන්නකෝ එහෙනම්🤗🤗❤

Kavi's Food Art

Whatsapp-0769305906

28/02/2026

යාලුවෝ කියලා නමට කියන අය නෙමේ මේ ඇත්තටම යාලුවෝ.....
ආදරණීය අම්මට සුභම සුභ සුව උපන්දිනයක් වෙන්න ඕනේ.....
ඒ වගේම පුංචිටත්...
නිවුන්නු දෙන්නෙක්ලුනේ මෙයාලා🤗🤗❤

Kavi's Food Art
Whatsapp-:0769305906

23/02/2026

මේ කියන ඒව වැඩිය ගණන් ගන්න එපා හොදේ......
ආදරේ ගැන මං මොනාත් දන්නේ නෑ🤭🤭🤭

ඒත් කේක් ගැනනම් ටිකක් දන්නවා😏😉😉
මේක 500g කේක් එකක්
Kavi's Food Art
Whatsapp-0769305906

21/02/2026

අපිට කේක් එකක් හදන්න යන වියදමටත්
අඩු ගානකට කඩේ කට්ටිය කේක් දෙන්නේ කොහොමද කියලා හිතුවාම.......
😓😓😓😓
අලුත් කේක් එක බලන්නකෝ🤗🤗❤
Kavi's Food Art
Whatsapp-0769305906 .

18/02/2026

ඉතිං🥰🥰
කොහොමද ඔයාලට
ඔන්න බලන්නකෝ ලස්සන කේක් එක
රසනම් ඉතිං දන්නවනේ ඔයාල🤗❤❤
Kavi's Food Art
Whatsapp-0769305906

28/01/2026

Sorry lamai 😓🥺🥺🥺
Kavi's Food Art

21/01/2026

කියන්නට බොහෝ දේ තිබූ නමුත් කාලය හරස් විය🫣🫣...
2kg කේක් එකක් එන්ගේජ්මන්ට් එකකට හැදුවා ඔන්න......
උපන්දින වලට විතරක් නෙමේ
එයාගේ ලස්සන දවසටත් එයා
Kavi's Food Art මාව තෝර ගත්තා.....
සුභ පැතුම් ඔයාට❤💐💐
Whatsapp-0769305906

25/11/2025

අද නුවී බබාගේ උපන්දිනයට හදපු කේක් එක
කොහොමද කියලා බලන්නකෝ........
කේක් එකේ සැබෑ ලස්සන ඒ විදිහටම
ෆොටෝ එකකට සීමා කර ගන්න බැරිවුනා........
ඒත් පුළුවන් විදියට photos ටිකක් ගත්තා......
බලලම ඉන්නකෝ🤗🤗🤗
2kg වලින් තමා හැදුවේ❤❤
Kavi's Food Art fans
Whatsapp-:0769305906

Address

New Kandy Road

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94769305906

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi's Food Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your restaurant to be the top-listed Restaurant?

Share