Daiya Restaurant

Daiya Restaurant King of the Restaurant

ඔන්න  දයියා රෙස්ටුරන්ට් එකේ අලුත්ම අලුත් වැඩේ ...කමුද රයිස් බුෆෙ එකක්.ඇති තරම් බෙදාගෙන කන්න 19වෙනි සෙනසුරාදා එන්න දයියා ...
17/10/2024

ඔන්න දයියා රෙස්ටුරන්ට් එකේ අලුත්ම අලුත් වැඩේ ...කමුද රයිස් බුෆෙ එකක්.ඇති තරම් බෙදාගෙන කන්න 19වෙනි සෙනසුරාදා එන්න දයියා රෙස්ටුරන්ට් එකට රයිස් වර්ග ඕනි එකක් කොච්චර කෑවත් 990යි.හිතේ හැටියට බඩ පිරෙන්න බෙදාගෙන කන්න එන්න මේ සෙනසුරාද දයියා එකට..0703218576/0472237441...

13/10/2024

තිස්සමහාරාමයේ හෝටලයකට දේශීය විදේශීය ආහාරපාන සැකසීමට දන්නා මනා පලපුරුද්දක් ඇති නැවතී වැඩ කිරීමට කැමති සූපවේදියෙක් ඉක්මනින් අවශ්‍යයි..
0703218576/0472237441

13/10/2024
ගොඩක්ම ගොඩාක් ස්තුතියි ආපු හැමෝටම.ආපු ගොඩාක් අයට අපේ ඉඩ පහසුකම් එක්ක කෑම දෙන්න බැරි උනා.ඒ මොකද අපි හිතුවට වඩාගොඩාක් කට්ට...
12/10/2024

ගොඩක්ම ගොඩාක් ස්තුතියි ආපු හැමෝටම.ආපු ගොඩාක් අයට අපේ ඉඩ පහසුකම් එක්ක කෑම දෙන්න බැරි උනා.ඒ මොකද අපි හිතුවට වඩාගොඩාක් කට්ටිය ආවා..ඒත් ආපු හැමෝටම පුළුවන් උපරිමයෙන්ම සැලකුවා.යම් අඩුපාඩුවක් උනා නම් ආයතනය වෙනුවෙන් මං සමාව අයිදිනව.අපි ඉස්සරහට මීට වඩා හොඳ දෙයක් කරමු.ඒ හැමෝගෙම සහයෝගයෙන්

දයියා රෙස්ටුරන්ට් එකේ 12 වෙනි සෙනසුරාදා උදේ 10 සිට හවස  3දක්වා හිතේ හැටියට බඩ පිරෙන්න බෙදාගෙන කන්න ඌරු මස් හරක් මස් චිකන...
10/10/2024

දයියා රෙස්ටුරන්ට් එකේ 12 වෙනි සෙනසුරාදා උදේ 10 සිට හවස 3දක්වා හිතේ හැටියට බඩ පිරෙන්න බෙදාගෙන කන්න ඌරු මස් හරක් මස් චිකන් මාළු කොච්චර කෑවත් 650යි ...
එන්න හැමෝම දයියා රෙස්ටුරන්ට් එකට ...ඇවිත් හිතේ හැටියට බෙදාගෙන කන්න...0703218576/0472237441

රසම රස චිකන් බිරියානි කමුද.තවද මෙය එලු මස් .හරක් මස් වලින්ද ලබාගන්න පුළුවන් .ඔනි අය කතා කරන්න අපිට .එන්න අපහසු නම් ගෙදරට...
04/10/2024

රසම රස චිකන් බිරියානි කමුද.තවද මෙය එලු මස් .හරක් මස් වලින්ද ලබාගන්න පුළුවන් .ඔනි අය කතා කරන්න අපිට .එන්න අපහසු නම් ගෙදරටම ගෙනත් දෙන්නම්
දයියා රෙස්ටුරන්ට් තිස්සමහාරාම
0703218576/0472237441

දයියා ස්පෙෂල් අලුත්ම අලුත් චිස් රයිස් එක1890 ....එන්න කලින් කතා කරන්න අපිට.0472237441/0703218576
29/09/2024

දයියා ස්පෙෂල් අලුත්ම අලුත් චිස් රයිස් එක1890 ....එන්න කලින් කතා කරන්න අපිට.
0472237441/0703218576

Address

Daiya Resturent No 174 Akurugoda
Thissamaharama
82600

Opening Hours

Monday 10:00 - 23:00
Tuesday 10:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Telephone

+94472237441

Alerts

Be the first to know and let us send you an email when Daiya Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category