Omaar Foods

Omaar Foods ගුණාත්මක රසවත් ආහාරපාන සහ අයිස් ක්‍රීම් යෝගට් වර්ග කේක් අමුද්‍රව්‍ය රසකැවිලි ඇතුලු භාණ්ඩ රාෂියක්.

📢 රැකියා අවස්ථාවක් – ත්‍රීවීල් රියදුරෙකු අවශ්‍යයි! 🚖අපගේ ඩිලිවරි සේවාව සඳහා ත්‍රීවීල් බලපත්‍රය හිමි, වගකීමෙන් යුත් සේවකය...
17/06/2026

📢 රැකියා අවස්ථාවක් – ත්‍රීවීල් රියදුරෙකු අවශ්‍යයි! 🚖
අපගේ ඩිලිවරි සේවාව සඳහා ත්‍රීවීල් බලපත්‍රය හිමි, වගකීමෙන් යුත් සේවකයෙකු වහාම අවශ්‍යයි.
✅ වලංගු රියදුරු බලපත්‍රය තිබිය යුතුය
✅ වගකීමෙන් හා අවංකව සේවය කළ හැකි විය යුතුය
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි විය යුතුය
✅ ඩිලිවරි සේවාවන් පිළිබඳ අත්දැකීම් තිබේ නම් වාසියකි
📍 සේවා ප්‍රදේශය: ත්‍රිකුණාමලය සහ අවට ප්‍රදේශ
💰 වැටුප සහ අනෙකුත් පහසුකම් සාකච්ඡා කර ගත හැක.
📞 අමතන්න: 070 595 9598
🚖 රැකියාවක් සොයන ඔබට හොඳ අවස්ථාවක්! අදම අප අමතන්න.
🚚📦✨

තොග සීමිතයි !100% එල කිරි වලින් නිශ්පාදිතයි.ඕමාර් අයිස්ක්‍රීම් හබ් රඹෑව
16/06/2026

තොග සීමිතයි !
100% එල කිරි වලින් නිශ්පාදිතයි.
ඕමාර් අයිස්ක්‍රීම් හබ් රඹෑව

අපි දැන්සැල් වලට කියල qulity අඩු කරල මිල අඩුවට sale කරන්නේ නෑ සහෝදරයා . කවදා කවුරු ගත්තත් රසම රස qulity ice cream අඩුම ම...
16/06/2026

අපි දැන්සැල් වලට කියල qulity අඩු කරල මිල අඩුවට sale කරන්නේ නෑ සහෝදරයා . කවදා කවුරු ගත්තත් රසම රස qulity ice cream අඩුම මිලට Omaar Foods අපෙන් විතරමයි.👌👍

පොසොන් දන්සැල් සඳහා තත්වයෙන් උසස් රසවත් ICE CREAM සහ CONE අඩුම මිලට.ලීටරය රුපියල් 300 /= සිට.කරුණාකර කලින් ඇණවුම වෙන් කර...
06/06/2026

පොසොන් දන්සැල් සඳහා තත්වයෙන් උසස් රසවත් ICE CREAM සහ CONE අඩුම මිලට.

ලීටරය රුපියල් 300 /= සිට.

කරුණාකර කලින් ඇණවුම වෙන් කරවා ගන්න. 📞0705959598 / 0774732937

03/06/2026

OMAAR ICE CREAM HUB
01ST DANSELA 🙏

Kandy road abhyapura trincomalee Omaar Foods Omaar Max   N Wimalanandahimi Wimalananda Himi
13/05/2026

Kandy road abhyapura trincomalee
Omaar Foods Omaar Max N Wimalanandahimi Wimalananda Himi

13/05/2026

මෙම පුද්ගලයාගෙන් ප්‍රවේශම් වන්න

13/05/2026

ප්‍රවේශම් වන්න. මේ දිනවල ත්‍රීකුණාමලය නගරයේ වෙළද සැල් කඩා මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ නිරත වන මෙම පුද්ගලයාගෙන්. Omaar Max Omaar Foods N Wimalanandahimi Wimalananda Himi

10/05/2026

ඕමාර් ice cream hub ඉදිරිපිට දී !

Address

Jaffna Road Rambewa
Rambewa

Telephone

+94705959598

Website

Alerts

Be the first to know and let us send you an email when Omaar Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share