Rasa's Little Tricks

Rasa's Little Tricks ඉතාමත් ප්�රනීත නැවුම් රසකාරක වලින් තොර හිත ඉල්ලන රසයෙන් කේක් සහ කෑම වර්ග පහසු මිලට ඔබ ලගටම ����

Medium Pot කේක්  එකක් දැන් ඔයාලට අපෙන් රුපියල් 799 කට ගන්න පුළුවන්. රසම රස මේ කේක් එක ඔයාගේම කරගන්න තවත් හිත හිතා ඉන්න එ...
30/06/2025

Medium Pot කේක් එකක් දැන් ඔයාලට අපෙන් රුපියල් 799 කට ගන්න පුළුවන්. රසම රස මේ කේක් එක ඔයාගේම කරගන්න තවත් හිත හිතා ඉන්න එපා.
දැන්ම අපේ whatsapp එකට මැසේජ් එකක් දාන්න. එකපාරක් කෑවොත් අනිවාර්යෙන් ආයෙ ඕඩර් එකක් දානව ෂුවර්.

එහෙනම් ඉතින් රස බලලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා... 🌹

3ක් ගත්තොත් 2250කට ගන්න පුළුවන්

ඇනවුම් අවශ්‍ය දිනට සතියකට කලින් ලබාදෙන්න
(දින කතාකරගෙන වෙනස් කරගත හැකිය)
සැ:යු : මුදල් ගෙවූ පසු Slip එකක් හෝ Screenshot එකක් එවන්න)

Delivery සදහා අවශ්‍ය මුදල ඔබ විසින් ඇණවුම ලැබුන පසු ගෙවිය යුතුය

Payment method : Bank transfer/Online Banking

ජයවේවා ඔයාලට ❤️❤️
゚viralシfypシ゚viralシalシ

27/06/2025

♥️❤️♥️❤️ Follow කරගෙන යමු ඔක්කොම ♥️♥️♥️♥️

26/06/2025

ඔන්න ඉතින් අලුතෙන්ම පටන් ගත්තා ඔයාලගේ රස නහර පිනායන චොක්ලට් බේරෙන 😌😌
🅟︎🅞︎🅣︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅒︎🅗︎🅞︎🅒︎🅞︎🅛︎🅐︎🅣︎🅔︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅑︎🅤︎🅣︎🅣︎🅔︎🅡︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅣︎🅤︎🅑︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅡︎🅔︎🅓︎ 🅥︎🅔︎🅛︎🅥︎🅔︎🅣︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅓︎🅐︎🅣︎🅔︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅒︎🅤︎🅟︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅙︎🅐︎🅡︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅑︎🅤︎🅡︎🅣︎🅗︎🅓︎🅐︎🅨︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅒︎🅐︎🅚︎🅔︎ 🅖︎🅘︎🅕︎🅣︎
🅑︎🅔︎🅝︎🅣︎🅞︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅑︎🅡︎🅞︎🅤︎🅝︎🅔︎🅢︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅛︎🅐︎🅥︎🅐︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅒︎🅗︎🅔︎🅔︎🅢︎🅔︎ 🅒︎🅐︎🅚︎🅔︎
🅒︎🅞︎🅕︎🅕︎🅔︎ 🅒︎🅐︎🅚︎🅔︎
සහ තවත් විශාල කේක් වර්ග සහ gift iteam විශාල සංඛයාවක් ඇත. ඉතින් ඉදිරියට ඔයාලටත් පුළුවන් අපේ කේක් වල රස බලන්න. ඉක්මනටම සියළුම වර්ගවල විස්තර සහ මිලගණන් මෙම පිටුව තුලින් පලකරන්නෙමු. ඉතින් අපේ page එකට like එකක් දාල follow කරන්නත් අමතක කරන්න එපා..... ❤️❤️❤️❤️❤️

ඉක්මනින්ම නැවත හමුවෙනකල් ඔයාලට ජයවේවා ❤️❤️❤️❤️

゚viralシfypシ゚viralシalシ

Address

Demuwatha
Rakwana
70300

Website

Alerts

Be the first to know and let us send you an email when Rasa's Little Tricks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category