Cake by malki

Cake by malki Give us your cake orders for special occasions.

We can provide you with delicious cakes at affordable prices...

Birthday Cake 🎂
Chocolate Cake🎂
Butter Cake🎂
Ribbon Cake🎂
Cup Cake🎂
Pineapple Gateau Cake🎂
Black Forest Cake🎂

🖤🖤🖤
03/07/2026

🖤🖤🖤

*"අපේ අම්මට දෙන කේක් එක ලස්සනම එක වෙන්න ඕන"* 👑  ඒකයි එයා අපෙන් ඉල්ලුවෙ.  අපි හැදුවෙ කේක් එකක් නෙවෙයි...  පුතෙකුගෙ දුවෙකු...
26/06/2026

*"අපේ අම්මට දෙන කේක් එක ලස්සනම එක වෙන්න ඕන"* 👑
ඒකයි එයා අපෙන් ඉල්ලුවෙ.

අපි හැදුවෙ කේක් එකක් නෙවෙයි...
පුතෙකුගෙ දුවෙකුගෙ හීනයක් ✨
අම්මා කෙනෙක්ට දෙන ඔටුන්නක් 👑
හදවතින්ම ආපු ආදරයක් ❤️

ඔයාගෙ ජීවිතේ විශේෂම කෙනාට, විශේෂම දවසට,
හදවතට දැනෙන නිර්මාණයක් ඕන නම්, අපිට කියන්න.
අපි ආදරෙන්, පරිස්සමෙන් හදලා දෙන්නම්. 🎂

Treat yourself and your family or friends to a fresh, delicious Ribbon cake, chocolate cake, butter cake from cake by malki.
Our Cake is baked fresh to order with the highest-quality ingredients.

📍කඩවත ගණේමුල්ල රාගම අවට ඩිලිවරි පහසුකම් ඇත.

ඔයාගෙ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න අපිට WhatsApp Massage එකක් දෙන්න

Cake by malki - 0767417949

👏👏👏
23/06/2026

👏👏👏

21/06/2026

😂😂😂

21/06/2026

My Husband 😂 Hemantha Priyasad

ඔබේ හොදම තරගකරු ඔබමයි💪🔸ඊයේ සිටි මාව පරදවා අද ජයගන්න එකයි මගේ අරමුණ. 🎂සෑම කේක් එකක්ම නව පියවරක්.🔸ඊයේට වඩා අද හොඳට කරන්න ප...
08/06/2026

ඔබේ හොදම තරගකරු ඔබමයි💪

🔸ඊයේ සිටි මාව පරදවා අද ජයගන්න එකයි මගේ අරමුණ. 🎂
සෑම කේක් එකක්ම නව පියවරක්.
🔸ඊයේට වඩා අද හොඳට කරන්න පුළුවන් නම්, ඒකම ප්‍රගතියක්. ✨
🔸සාර්ථකත්වය කියන්නේ අනිත් අයව පරදවීම නොව, ඊයේ සිටි ඔබව පරදා අද ඔබම ජයග්‍රහණය කිරීමයි.
🔸අද මගේ උත්සාහය ඊයේට වඩා ටිකක් වැඩි නම්,
හෙට මගේ හැකියාවත් ඒ තරමටම වැඩි වේවි.

❤️ 1st Wedding Anniversary Cake ❤️Some love stories deserve to be written in BOLD 😍  ඉතින් අපි ලිව්වා Red වලින්ම "Happy ...
04/06/2026

❤️ 1st Wedding Anniversary Cake ❤️

Some love stories deserve to be written in BOLD 😍
ඉතින් අපි ලිව්වා Red වලින්ම "Happy 1st Wedding Anniversary" 🎂

White buttercream එක උඩ 🤍
Gold pearls තරු වගේ විසිරිලා ✨
Red border එකයි Gold heart එකයි එක්ක 💛
Because First Anniversary එක special වෙන්නම ඕන නේද? 💕

Treat yourself and your family or friends to a fresh, delicious Ribbon cake, chocolate cake, butter cake from cake by malki.
Our Cake is baked fresh to order with the highest-quality ingredients.

📍කඩවත ගණේමුල්ල රාගම අවට ඩිලිවරි පහසුකම් ඇත.

ඔයාගෙ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න අපිට WhatsApp Massage එකක් දෙන්න

Cake by malki - 0767417949

Baby LEION ගෙ 1st Birthday එකට අපි හදපු Dreamy Blue Theme Cake එක 💙Handmade Fondant Rainbow 🌈 + Cute Teddy Bear 🧸 + Gold...
02/06/2026

Baby LEION ගෙ 1st Birthday එකට අපි හදපු Dreamy Blue Theme Cake එක 💙

Handmade Fondant Rainbow 🌈 + Cute Teddy Bear 🧸 + Golden Details එක්ක, හැමදේම ආදරෙන් හදලා තියෙන්නෙ ❤️

LEION පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා! 🎉
Thank you for trusting us with your special day 🙏

Treat yourself and your family or friends to a fresh, delicious Ribbon cake, chocolate cake, butter cake from cake by malki.
Our Cake is baked fresh to order with the highest-quality ingredients.

📍කඩවත ගණේමුල්ල රාගම අවට ඩිලිවරි පහසුකම් ඇත.

ඔයාගෙ ඇණවුමත් අදම වෙන් කරවා ගන්න අපිට WhatsApp Massage එකක් දෙන්න

Cake by malki - 0767417949

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Cake by malki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category