Eneesh Kitchen

Eneesh Kitchen FRESH & QUALITY EVER ��

මේවා දිව නටවන හිත පිස්සු වට්ටන එවා 😍එන්න මේ පැත්තට ☝        🫶ආදරෙන් Eneesh Kitchen අපි ලගට 💪❤️Call or message more infor...
04/10/2026

මේවා දිව නටවන හිත පිස්සු වට්ටන එවා 😍

එන්න මේ පැත්තට ☝
🫶ආදරෙන් Eneesh Kitchen අපි ලගට 💪❤️

Call or message more information
📲0743770709

ජපානේ ඉදන් දීපු හරි ලස්සන ආදරණීය ඕඩර් එකක්...thank you අක්කෙ මාව විශ්වාස කරාටඔයත් එන්න     🫶ආදරෙන් Eneesh Kitchen අපි ලග...
02/10/2026

ජපානේ ඉදන් දීපු හරි ලස්සන ආදරණීය ඕඩර් එකක්...thank you අක්කෙ මාව විශ්වාස කරාට

ඔයත් එන්න
🫶ආදරෙන් Eneesh Kitchen අපි ලගට 💪😘

මාව වගේම Eneesh Kitchen අපිව විශ්වාස කරලා ගාල්ලේ ඉදන් කෑම 120 වගේ ලොකු ඕඩර් එකක් දුන්නට thank you somuch සර්... Ashan Pr...
02/10/2026

මාව වගේම Eneesh Kitchen අපිව විශ්වාස කරලා ගාල්ලේ ඉදන් කෑම 120 වගේ ලොකු ඕඩර් එකක් දුන්නට thank you somuch සර්... Ashan Pradeep ️☝ඔයත් එන්න

🫶ආදරෙන් Eneesh Kitchen අපි ලගට 💪😘

☝මේක මාලු ඩෙවල් එකක් 😍             පිපිඤ්ඤා සලාද             කඩල පරිපු             කැකිරි ඇඹුල  😋👌 එන්න               🫶 ...
29/09/2026

☝මේක මාලු ඩෙවල් එකක් 😍
පිපිඤ්ඤා සලාද
කඩල පරිපු
කැකිරි ඇඹුල

😋👌 එන්න

🫶 ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯

මේවා දිව්‍ය භෝජන 😉💜️😋👌 එන්න               🫶  ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯
27/09/2026

මේවා දිව්‍ය භෝජන 😉💜️

😋👌 එන්න

🫶 ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯

😋👌 එන්න        ☝මේක බිත්තර මික්ස් උන රසම රස ෆ්‍රයිඩ්රයිස්  එකක්🫣               🫶  ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯     ...
26/09/2026

😋👌 එන්න

☝මේක බිත්තර මික්ස් උන රසම රස ෆ්‍රයිඩ්රයිස් එකක්🫣

🫶 ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯

රු.350 /=

Call or message more information
📲 0743770709

😋👌 එන්න               🫶  ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯
22/09/2026

😋👌 එන්න

🫶 ආදරෙන් Eneesh Kitchen අපි ලගට ❤️💯

පුත්තලම අවට ඉන්න කාර්යබහුල ඔයාට මෙන්න මේ මෙනු එකත් ට්‍රයි කරන්න පුලුවන්...😋    ❤️පොල්කිරි දාලා හදපු නියම කහබතක් එක්ක    ...
19/09/2026

පුත්තලම අවට ඉන්න කාර්යබහුල ඔයාට මෙන්න මේ මෙනු එකත් ට්‍රයි කරන්න පුලුවන්...😋
❤️පොල්කිරි දාලා හදපු නියම කහබතක් එක්ක

🌱 බිත්තර 🌱හතු මෝජු
🌱 මාලු ඇඹුල්තියල් 🌱ඉස්සෝ ඩෙවල්
🌱කඩල/පරිප්පු 🌱කජු කරිය
🌱 අල බැදුම 🌱මාලු කට්ලට්
🌱වම්බටු මෝජුව 🌱මාලු ඇඹුල්තියල්
🌱 සලාද 🌱සලාද
🌱පපඩම්/මිරිස් 🌱පපඩම්/මිරිස්

රු.550/= රු.1,200/=

මෙන්න මේ රසම රස කෑම එක කෙසෙල් කොලේ ඔතල ප්‍රෙග්නට් වෙලා ඉන්න ඔයාගේ නෝනට නන්ගිට යාලුවට වගේම නැදෑ හිතවත්...එකී මෙකී නොකී ඕනම කෙනෙක්ට පුත්තලම අවට ඉන්න ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්...බඩ පිරෙන්න වගේම හිත පිරෙන්න කන්න එන්න.

🫶ආදරෙන් Eneesh Kitchen අපි ලගට❤💯

Pre orders only.
Call or message more information
📲0743770709

🫣🫶
14/09/2026

🫣🫶

Address

NO. 17, OUTER CIRCULAR Road, PUTTALAM
Puttalam
61300

Website

Alerts

Be the first to know and let us send you an email when Eneesh Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share