Midland Bakery Outlet

Midland Bakery Outlet Midland Bakery is the newest member of Midland group of polonnaruwa located in Good Market,polonnaruwa.

විශේෂ දැනුම්දීමයි! 📢අපගේ සේවාවන් තවත් කාර්යක්ෂම කරමින්, Midland Bakery සහ Midland FAB යන අපගේ සියලුම Facebook පිටු දැන් ...
28/04/2026

විශේෂ දැනුම්දීමයි! 📢

අපගේ සේවාවන් තවත් කාර්යක්ෂම කරමින්, Midland Bakery සහ Midland FAB යන අපගේ සියලුම Facebook පිටු දැන් Midland Cafe නිල පිටුව සමඟ ඒකාබද්ධ වන බව සතුටින් දන්වා සිටිමු. 😍

ඉදිරියට අපගේ සියලුම අලුත් තොරතුරු, විශේෂ දීමනා (Offers) සහ රසවත් ආහාර වර්ග පිළිබඳ විස්තර දැනගැනීමට අපගේ ප්‍රධාන පිටුව සමග දිගටම රැඳී සිටින්න.

අදම අපව Follow කරන්න: 👉 https://www.facebook.com/share/1DK8xUFNDM/?mibextid=wwXIfr

සෑමදාමත් අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ❤️

✨ 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐃𝐢𝐧𝐞𝐫 - 𝐇𝐢𝐠𝐡 𝐓𝐞𝐚 𝐁𝐮𝐟𝐟𝐞𝐭 ✨
16/03/2026

✨ 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐃𝐢𝐧𝐞𝐫 - 𝐇𝐢𝐠𝐡 𝐓𝐞𝐚 𝐁𝐮𝐟𝐟𝐞𝐭 ✨

07/02/2026

💝 පෙබරවාරි 14 ’ වසරේ ආදරනීයම , රසවත්ම දවසේදී ඔබෙ ඒ ආදරයට වටිනාකමක් දෙන්න Midland group අපි සූදානම්.. 💝

📣 මෙම post එකට ඔබේ ආදරීයන් mention කර , ඔබේ ඒ නොකී කතාව ලොවටම පේන්න අකුරු කරන්න ඔබට ලැබුන මේ අවස්ථාව හොදම අවස්තාව කරගන්න. ✍️✨

🎁 තෝරගත් දෙදෙනෙකු හට midland අපෙන් වටිනා තෑග්ගක්

⏳ ඉක්මන් කරන්න ජයග්‍රාහකයා ඔබ විය හැකී.. 🏆

🎄✨ Merry Christmas from Midland!Wishing you joy, peace, and happiness this festive season.
25/12/2025

🎄✨ Merry Christmas from Midland!
Wishing you joy, peace, and happiness this festive season.

30/10/2025

කේක්නම් පුතා ඉතින් මිඩ්ලන්ඩ් තමා.😉

24/10/2025
🪔✨ Happy Diwali! ✨🪔සතුටින් හා ආලෝකයෙන් පිරුණ සුභ දීපවාලී දිනයක් වේවා! 🪔May this festival of lights bring happiness, peac...
20/10/2025

🪔✨ Happy Diwali! ✨🪔

සතුටින් හා ආලෝකයෙන් පිරුණ සුභ දීපවාලී දිනයක් වේවා! 🪔

May this festival of lights bring happiness, peace, and prosperity to your life.
Let’s celebrate the glow of togetherness and joy! 💛

02/10/2025

✨🎉 Children’s Day 2025 🎉✨

Midland Children’s Day 2025 brought out the hidden stars of our little ones 🌟👧👦

Send a message to learn more

✨දරුවන්ගේ සිනහව තරම් ලස්සන, වටින දෙයක් අපිට කොයින්ද? 💖😊ඒ නිසාම, පුංචි හදවත් සතුටින් පුරවන්න 💕 Midland අපි 2025 ලෝක ළමා ද...
02/10/2025

✨දරුවන්ගේ සිනහව තරම් ලස්සන, වටින දෙයක් අපිට කොයින්ද? 💖😊

ඒ නිසාම, පුංචි හදවත් සතුටින් පුරවන්න 💕 Midland අපි 2025 ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් සංවිධානය කළා. 🎉

අපේ ප්‍රනීත ආහාර කුඩා දරුවන්ට නොමිලේ ලබා දී, 🎤🎶 නටන්න 💃🕺 ගීත ගායනා කරන්න අවස්ථාවක් ලබා දුන්නා.

ඒ විතරක් නෙවෙයි, දරුවන්ගේ දක්ෂතා අගයන්න ත්‍යාග හා සහතිකපත්ද ලබා දීම සිදු කළා.🥇🎖️

🙌❤️ ඊයේ දිනය පුරාවට Midland එකත් එක්ක එක් වූ දයාබර දූ දරුවනි, දෙමාපියනි ඔබට අපගේ හදපිරි ප්‍රණාමය 🙏🌹

🌟👧👦 දිනක රටේ අනාගතය භාරගන්නා ඔබට Midland අපෙන් සුභාෂිංසන 🌏💐

— Midland Group - Polonnaruwa 🏢

🎈✨ Children’s Day with Midland! ✨🎈මෙවර ලෝක ළමා දිනය Midland අපිත් එක්ක සමරන්න!🌍👧👦පාසල් දරුවන් වෙනුවෙන් Midland අපේ තෝරාග...
29/09/2025

🎈✨ Children’s Day with Midland! ✨🎈
මෙවර ලෝක ළමා දිනය Midland අපිත් එක්ක සමරන්න!🌍👧👦

පාසල් දරුවන් වෙනුවෙන් Midland අපේ තෝරාගත් රසම රස කෑම ජාති නොමිලේ.🍔🍰

🎤💃 පුංචි ඔබේ ගායන, නර්තන දක්ෂතා වෙනුවෙන් සහතිකපත් හා තෑගිත් ලැබෙනවා.🏅🎁

🎊Cartoon character එකක් එක්ක නටලා, රසම රස කෑම කාලා විනෝද වෙන්න එකතු වෙන්න Midland එක්ක.🎪💃

📅 දිනය – 2025 ඔක්තෝබර් 01

Address

No:13, Good Market, Hospital Junction
Polonnaruwa
51000

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 06:30 - 21:00
Wednesday 06:30 - 21:00
Thursday 06:30 - 21:00
Friday 06:30 - 21:00
Saturday 06:30 - 21:00
Sunday 06:30 - 21:00

Telephone

+94272121213

Website

Alerts

Be the first to know and let us send you an email when Midland Bakery Outlet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Midland Bakery Outlet:

Share

Category