Ananya happy Cake

Ananya happy Cake Best & Delicious Cakes,Cup Cakes for Your Favour. by Keshini Dilunika
(781)

26/09/2026

කේක් සුවඳට පස්සේ මම ආසම නැවුම් පොත් සුවඳට…
පොත් කියන්නේ මට ඇරියර්ස් එකක්. 📖📖📚

26/09/2026

Keshi’s Kitchen ❤️
Follow කරලා තියාගන්න. සසම කෑම ගොඩක් අපි හදමු

අවුරුද්දකට එක පාරක් ගිහින් අවුරුද්දටම ඇති වෙන්න අරන් එන සුවඳ පොත්❤️පොත් කියවන්න විතරක් නෙමෙයි පොත්එකතු කරන්නත් මම මාර ආස...
25/09/2026

අවුරුද්දකට එක පාරක් ගිහින් අවුරුද්දටම ඇති වෙන්න අරන් එන සුවඳ පොත්❤️

පොත් කියවන්න විතරක් නෙමෙයි පොත්
එකතු කරන්නත් මම මාර ආසයි.

දැන් ඉතින් ටාගට් එක මාසෙට පොත් දෙකක් කියවගන්න එක.
සත්තිය දයිරිය ලැබේවා🙈😂

25/09/2026

රට්ටු හිනස්සන එක මගේ සතුට…..
මම ඒ නිසා කරන්නෙම රට්ටු හිනස්සන වැඩ…
රට්ටු හිනස්සන වැඩ කරන්න මට උඩගෙඩි දෙන්නෙත් ගෙදරම අය😂😂😂😂😂😂

කෝ කෝ…. හිනාවෙන්න හිනාවෙන්න😂😂🙈

24/09/2026

අපේම නයි අපිවම කයි කියන නිසා
නයින්ට කිරිපොවන්න යන්න එපා
නයි කයිද රෝස්පාන් කියලා හිතන්න යන්නත් එපා
නයයි පොලගයි වගේ ඉන්න බැරිනම්
අහක යන නයි ගෙට ගන්නත් එපා
නයාට ගහලා පොල්ලවරද්දන් මෙතන අඩන්න එන්නත් එපා
😂😂😂😂😂😂

゚

23/09/2026

හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද කියලා හත්දොහක් මඟුල් කන්නැහැ බලාන ඉන්ටයි තීන්නෙ දැම්😂😂😂
゚

පාට සුට්ටක් වෙනස් කරලා පුතෙක්ගේ බර්ත්ඩේ එකක්ට මැච් කලා. ඕන කිව්වෙ පයිනැපල් කේක් එකක්. හැබැයි බර්ත්ඩේ එක පුතෙක්ගේ. දෙකටම ...
23/09/2026

පාට සුට්ටක් වෙනස් කරලා පුතෙක්ගේ බර්ත්ඩේ එකක්ට මැච් කලා.
ඕන කිව්වෙ පයිනැපල් කේක් එකක්. හැබැයි බර්ත්ඩේ එක පුතෙක්ගේ.

දෙකටම මැච් කරලා දෙන්න කිව්වා.
පයිනැපල් කේක් එකේ identity එකත් රැකගෙන කලර් එක වෙනස් කරලා වැඩේ ගොඩ දැම්මා🫶

මෙව්වා සසම සස අනන්‍යා හැපි කේක් ස්පෙෂල් පයිනැපල් කේක් හොඳේ💙

22/09/2026

ඩොක්ට වුනත් සප්‍රයිස් වෙන්නැති මයේ මොලේ දැකලා😂
මෙහෙම බ්‍රෑන්ඩ් නිව් මොලයක් ජීවිතේට දැකලා නැතුව ඇති😂😂

Dr. Deepal aththanayaka

පිරිසිදු හිතින් පටන් ගත්ත අලුත් වැඩේට පිරිසිදු හිත් ඇත්තෝ follow කරත්වා🙏❤️සසම සස කෑම ජාති…හරි ලස්සන ලස්සන කතා එක්ක….අහන්...
21/09/2026

පිරිසිදු හිතින් පටන් ගත්ත අලුත් වැඩේට පිරිසිදු හිත් ඇත්තෝ follow කරත්වා🙏❤️
සසම සස කෑම ජාති…
හරි ලස්සන ලස්සන කතා එක්ක….
අහන්න. බලන්න. විඳින්න. ඉගෙන ගන්න. මනස සනසාගන්න

එහෙනම් ලෑස්තිද❤️
Keshi’s Kitchen follow කරලා තියාගමු නේද❤️❤️
Ananya happy Cake එකට දීපු ආදරේ මේකටත් දෙනවා නේද.

ලස්සන හිත් ගොඩක් එකට එකතු වෙන තැන
ලඟදීම…….
Stay tune on……

The best things made in Keshi’s Kitchen

21/09/2026

මගේ නම්බුව රැකගෙන මාවත් රකින මගේ දෙකයි දෙකේ රිච් කෙල්ලෝ🙈🥹
゚

Address

Polgasowita

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94772922180

Website

Alerts

Be the first to know and let us send you an email when Ananya happy Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Ananya happy Cake:

Shortcuts

Share

Category