3Zees Cake Academy

3Zees Cake Academy 3 Zees Cake & Academy: Educating, sharing knowledge, and teaching cake mastery nationwide. Crafting delicious homemade cakes for all occasions.

WhatsApp at 0765454646

🎂🍰 නොමිලේ Gateau පාඩමක් සමඟ ඔබේ කේක් නිර්මාණශීලීත්වය නව මට්ටමකට ගෙන යන්න! 🍰🎂 💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕🎉🎂 3Zees තුන්වෙනි සංවත්ස...
04/06/2026

🎂🍰 නොමිලේ Gateau පාඩමක් සමඟ ඔබේ කේක් නිර්මාණශීලීත්වය නව මට්ටමකට ගෙන යන්න! 🍰🎂

💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕

🎉🎂 3Zees තුන්වෙනි සංවත්සර දීමනාව 🎂🎉

👉දැන්ම එකතු වෙන්න
https://chat.whatsapp.com/CIh0ExqOmZiHHarV3Nfojp

💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕

✨ 3 Zees Academy විසින් ඔබ වෙනුවෙන් ගෙන එන විශේෂ FREE Online Gateau Workshop ✨

📚 මෙම පාඩම තුළින් ඔබට,

🍍 රසවත් Pineapple Gateau එකක් සකස් කරන ආකාරය
🎂 ස්පොන්ජ් කේක් නිවැරදිව බේක් කිරීම
🥣 ක්‍රීම් අයිසිං සකස් කිරීම සහ ලේයරින් කිරීම
🍊 අලංකාර ලෙස Gateau සැරසීම
💡 වෘත්තීය මට්ටමේ උපදෙස් සහ රහස් තාක්ෂණික ක්‍රම

📅 දිනය: 2026 ජූනි 11
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට
💻 Online පාඩම

👩‍🍳 ආරම්භකයින්ටත්, කේක් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයටත් මෙය අනර්ඝ අවස්ථාවක්!

📞 වැඩි විස්තර සඳහා:
☎️ 076 545 4646
☎️ 077 246 4848

🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ! ඔබේ ස්ථානය අදම වෙන්කරගන්න.
🎂✨

03/06/2026
02/06/2026

30/05/2026

3Zees Cake Academy online ඩිප්ලෝමාව අති සාර්ථකව නිමකළ අපගේ සිසුවියක්! 💪🍰

ඇගේ සාර්ථකත්වයේ රහස?
✅ නිතිපතා පුහුණුව
✅ ගුරුවරුන්ගේ මග පෙන්වීම
✅ නොපසුබට උත්සාහය

ඔයාටත් පුළුවන්. අදම පටන් ගන්න! 🚀

Comment "CAKE" for course details! 👇

30/05/2026

🎓 3Zees Cake Academy online ඩිප්ලෝමාව අති සාර්ථකව නිමකළ අපගේ තවත් සිසුවියක්! 🍰✨

ඇගේ සාර්ථකත්වයේ රහස – අපගේ මගපෙන්වීම + ඇයගේ කැපවීම 💪

ඔබටත් රසකැවිලි කලාවේ දස්කම් ලබා ගැනීමට අවශ්‍යද?
අදම අප හා සම්බන්ධ වන්න!

👇 විස්තර සඳහා Message එකක් එවන්න.

#සිසුසාර්ථකත්වය

22/05/2026

🎂🌹 **ලංකාවේ එකම Online Cake Diploma පාඨමාලාව** 🌹🎂

👉✨🌹 අන්තිම වෙනකල් කියවලා එන ඔයාට... විශේෂ Surprise එකක් තියෙනවා 🎁💕 🌹✨

💕 **හරි දේ | හරියටම | හරිම තැනින් | හරිම වෙලාවට** 💕

කේක් හදන්න ආසද? 🍰

ඔබේ විනෝදාංශය **ආදායමක් ගෙනෙන වෘත්තියක්** බවට පත් කරන්න කැමතිද? අදම **3Zees Online Diploma Cake Course** සමඟ එකතු වෙන්න!

https://chat.whatsapp.com/CIh0ExqOmZiHHarV3Nfojp

✨ **නව කණ්ඩායම සඳහා ලියාපදිංචිය දැන් **

📅 ආරම්භය – ජුනි 07

🕖 සෑම ඉරිදා දිනකම රාත්‍රී 7.00

⏳ මාස 05 | සතියට දින 1 | පැය 2

📌 **ඔබට

🍰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැහැ
🍰 මුල සිට සරලව ඉගැන්වේ
🍰 වයස් සීමාවක් නොමැත
🍰 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ ඉගෙනීම
🍰 සියලු පාඩම් Recordings
🍰 අවශ්‍ය තරම් කාලයක් නැරඹිය හැක
🍰 ප්‍රශ්න එම අවස්ථාවේම සාකච්ඡා කරයි
🍰 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක්

👩‍🏫 **වසර 20+ පළපුරුද්දක් සහිත උපාධිධාරී ගුරුතුමියකගේ මගපෙන්වීම**

👨‍🎓 Chandima Dissanayaka (NVQ 04)
✔ Cake Decorating Specialist
✔ Professional Sugar Flower Artist
✔ Diploma & International Qualifications

💰 **සම්පූර්ණ පාඨමාලා ගාස්තුව – රු.20,000/- පමණයි**

✅ වාරික පහසුකම් ඇත
1️⃣ රු.5000 – පළමු දිනය
2️⃣ රු.5000 – 5 වන දිනය
3️⃣ රු.5000 – 10 වන දිනය
4️⃣ රු.5000 – 15 වන දිනය

🚫 අමතර ගාස්තු නොමැත

💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕

🎉🎂 3Zees තුන්වෙනි සංවත්සර දීමනාව 🎂🎉

🔥 නොමිලේ Gateau පන්තිය 🔥

📅 ජූනි 11 – බ්‍රහස්පතින්දා 🕘 රෑ

👉දැන්ම එකතු වෙන්න

https://chat.whatsapp.com/CIh0ExqOmZiHHarV3Nfojp

💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕

page
👉https://www.facebook.com/3ZeesCake/

📞 0765 454646 – චන්දිමා දිසානායක
📞 0772 464848 – Course Coordinator

**3Zees අපි ❤️**

💕 👉හරි දේ | 👉හරියටම | 👉හරිම තැනින් | 👉හරිම වෙලාවට 💕 🎂✨ Online Cake පාඨමාලාව – 35 වන කණ්ඩායම ආරම්භ වේ! ✨🎂👉කේක් හැදීම මුල ...
29/04/2026

💕 👉හරි දේ | 👉හරියටම | 👉හරිම තැනින් | 👉හරිම වෙලාවට 💕

🎂✨ Online Cake පාඨමාලාව – 35 වන කණ්ඩායම ආරම්භ වේ! ✨🎂

👉කේක් හැදීම මුල සිටම ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවාද?

💻ගෙදර ඉඳන්ම Zoom හරහා LIVE පාඩම් සමඟ දැන් ඔබටත් පුළුවන් 👩‍🍳

📌 මෙම පාඨමාලාවේ ඔබ ඉගෙන ගන්නෙ:

✔ Cake basics සිට advanced techniques දක්වා
✔ Cream work, decorating & finishing
✔ Practical tips for home bakers & small businesses
✔ Beginners ලටත් 100% සුදුසුයි

🎥 Special: සියලු පාඩම් සඳහා Recording ලබා දේ – මගහැරුණාත් ගැටලුවක් නෑ!

🗓 ආරම්භය: 2026 මැයි 16

📅 සතියට දින 2(සිකුරාදා සෙනසුරාදා) | සම්පූර්ණ දින 8–9
⏰ වේලාව: සවස 6.30 – 8.30
💻 මාධ්‍යය: සිංහල | Zoom Online Classes
💰 පාඨමාලා ගාස්තුව: Rs. 5,000 (Installments available)

📞 Seats සීමිතයි – ඉක්මනින් register වෙන්න!
📲 076 545 4646 | 077 246 4848

🍰 ඔබගේ hobby එක income එකක් කරගන්න හොඳම අවස්ථාව මෙන්න!

📩 Inbox කරන්න Whatsapp කරන්න, අදම call කරන්න
🗯️seat එක reserve කරගන්න ලින්ක් එකෙන් ගෲප් එකට ජොයින් වෙන්න👇 🥰

https://chat.whatsapp.com/LoMUWl5tTYLIoRz2sx6fa8

💕💕 👉හරි දේ | හරියටම | හරිම තැනින් | හරිම වෙලාවට👈 💕💕🍰 3Zees Cake Academy – Cake Course Registration Now Open💕 ලංකාවේ 100%...
27/03/2026

💕💕 👉හරි දේ | හරියටම | හරිම තැනින් | හරිම වෙලාවට👈 💕💕

🍰 3Zees Cake Academy – Cake Course Registration Now Open

💕 ලංකාවේ 100% නිවැරදි කොටස් 100 ආවරණය කරන කේක් පාඨමාලාව
💕 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ – මුල සිට සරලව ඉගැන්වේ
💕 වයස් සීමාවක් නොමැත
💕 සියලු පාඩම් ප්‍රා‌යෝගිකව
💕 පාඨමාලාව අවසන් කරන සියලු දෙනාට වටිනා Diploma සහතික පතක්
💕 පාඩම් සියල්ලේ recordings ලබා දේ

👉 මාස පහක් ඇතුලත වෘත්තීය කේක් නිර්මාණ ශිල්පියෙකු වීමට අවස්ථාව
👉 ඔබගේම Cake Business එකක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම

👩‍🍳 Course Instructor
👨‍🎓 චන්දිමා දිසානායක | Chandima Dissanayaka
✔️ NVQ 4 - Cake Decorator
✔️ Hon. Cake Decoration Specialist and Course Instructor
✔️ Cake Decorating Specialist
✔️ Professional Sugar Flower Artist
✔️ 20+ Years Experience

📍 Class Locations

🗓️ Saturday – Piliyandala (Nysco)
📅 March 28 | 🕐 1.00 – 3.00 PM

🗓️ Sunday – Malabe (Smart Academy)
📅 March 29 | 🕤 9.30 – 11.30 AM

🗓️ Sunday – Kottawa (Sahasra)
📅 March 29 | 🕜 1.30 – 3.30 PM

💰 Registration Fee – Rs.1500
💰 Class Fee – Rs.700 per day only
📌 Limited Seats – Register Now

👉 WhatsApp Group Join කරන්න

https://chat.whatsapp.com/Jk60m71vGEz36IyHL3cuaO

👉 page

https://www.facebook.com/3ZeesCake

📞 0765 454646
📞 0772 464848
📞 077 345 3330

💕 👉හරි දේ | 👉හරියටම | 👉හරිම තැනින් | 👉හරිම වෙලාවට 💕 💕 💕 අලුත් අවුරුද්දට අවුරුදු වාසියක්‌ 💕 💕🎂✨ Online Cake පාඨමාලාව – 34...
17/03/2026

💕 👉හරි දේ | 👉හරියටම | 👉හරිම තැනින් | 👉හරිම වෙලාවට 💕

💕 💕 අලුත් අවුරුද්දට අවුරුදු වාසියක්‌ 💕 💕

🎂✨ Online Cake පාඨමාලාව – 34 වන කණ්ඩායම ආරම්භ වේ! ✨🎂

👉කේක් හැදීම මුල සිටම ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවාද?

ගෙදර ඉඳන්ම Zoom හරහා LIVE පාඩම් සමඟ දැන් ඔබටත් පුළුවන් 💻👩‍🍳

📌 මෙම පාඨමාලාවේ ඔබ ඉගෙන ගන්නෙ:

✔ Cake basics සිට advanced techniques දක්වා
✔ Cream work, decorating & finishing
✔ Practical tips for home bakers & small businesses
✔ Beginners ලටත් 100% සුදුසුයි

🎥 Special: සියලු පාඩම් සඳහා Recording ලබා දේ – miss වුණත් problem එකක් නෑ!

🗓 ආරම්භය: 2026 අප්‍රේල් 04

📅 සතියට දින 2(සිකුරාදා සෙනසුරාදා) | සම්පූර්ණ දින 8–9

⏰ වේලාව: සවස 6.30 – 8.30

💻 මාධ්‍යය: සිංහල | Zoom Online Classes

💰 පාඨමාලා ගාස්තුව: Rs. 5,000 (Installments available)

📞 Seats සීමිතයි – ඉක්මනින් register වෙන්න!

📲 076 545 4646 | 077 246 4848

🍰 ඔබගේ hobby එක income එකක් කරගන්න හොඳම අවස්ථාව මෙන්න!

📩 Inbox කරන්න Whatsapp කරන්න හෝ අදම call කර seat එක reserve කරගන්න!

Address

Mihira Mawatha, Makuluduwa
Piliyandala

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when 3Zees Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category