Indi's Flavors

Indi's Flavors රස,ගුණ පිරි, වස,විස නැති රස නිවස

13/08/2026

රසට හැදෙන කැකිරි ඇඹුල

Indi's Flavors
WhatsApp 0787014100

゚ #කැකිරි

හෙට අගෝස්තු 04 රෑට පොට් බිරියානි බජට් පැක් එකක් කන්න කැමති නම් දැම්මම ඕඩරයක් දාන්න. බිරියානි බජට් පැක් රු.600/-අපි ඉන්නෙ...
03/08/2026

හෙට අගෝස්තු 04 රෑට පොට් බිරියානි බජට් පැක් එකක් කන්න කැමති නම් දැම්මම ඕඩරයක් දාන්න.

බිරියානි බජට් පැක් රු.600/-

අපි ඉන්නෙ පන්නල, කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට.

WhatsApp 0787014100
Indi's Flavors

හෙට (සිකුරාදා) දවල්ටත් රයිස් & කරි වගේමIndi's Flavors ස්ටෝල් එකෙන් බිරියානි බජට් පොට් එකත් ගන්න පුලුවන්.රු.600/-බිරියානි...
23/07/2026

හෙට (සිකුරාදා) දවල්ටත් රයිස් & කරි වගේම
Indi's Flavors ස්ටෝල් එකෙන් බිරියානි බජට් පොට් එකත් ගන්න පුලුවන්.

රු.600/-
බිරියානි බත්
බේක්ඩ් ඩෙවල් චිකන් ඩ්‍රම්ස්ටික් 1
කරපිංචා සම්බෝල
රයිතා
මැලේ අච්චාරු
බිත්තර බාගයක්

ඇණවුම් සඳහා.... WhatsApp 0787014100


#බිරියානි

21/07/2026

ලම්ප්රයිස් ගැන දැනගනිමුද?

24 වෙනි සිකුරාදට රසම රස ලම්ප්රයිස් එකක් කන්න කැමති නම් ඕඩර් කරන්න.

Rs.700/-

WhatsApp 0787014100
Indi's Flavors


Indi's Flavors  අපි අදත් ඉන්නවා පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට Indi's Flavors stall එකේ.රයිස් & කරි 350/-ලම්ප්ර...
21/07/2026

Indi's Flavors අපි අදත් ඉන්නවා පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට Indi's Flavors stall එකේ.

රයිස් & කරි 350/-
ලම්ප්රයිස් 700/-

WhatsApp 0787014100


ලම්ප්රයිස් රු.700/-බිරියානි බජට් පැක් රු.600/-රයිස් & කරි 350/-අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩි එක ඉදිරිපිට Indi's ...
18/07/2026

ලම්ප්රයිස් රු.700/-
බිරියානි බජට් පැක් රු.600/-
රයිස් & කරි 350/-

අපි ඉන්නෙ පන්නල කුලියාපිටිය පාරෙ සෙඩි එක ඉදිරිපිට Indi's Flavors ස්ටෝල් එකේ.

WhatsApp 0787014100
Indi's Flavors

Oder Now WhatsApp 0787014100 Indi's Flavors
11/07/2026

Oder Now WhatsApp 0787014100
Indi's Flavors

10/07/2026

අද රෑ කෑම මෙනු එක

චිකන් මිරිසට
පරිප්පු කිරට
ගෝවා මැල්ලුම

නූඩ්ල්ස් වගේම ඉඳිආප්පත් අපෙන් ඔයාලට ගන්න පුලුවන්.

අපි ඉන්න තැන පන්නල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට.

🌹 හෙට දවල්ට බිරියානි බජට් පැක් එකත් ඔයාලට අපෙන් ගන්න පුලුවන්.

Indi's Flavors
WhatsApp 0787014100

අද දවල්ට රසට කන්න....එන්න... Indi's Flavors ස්ටෝල් එකට....අද දවල් කෑම මෙනු එකසුදු බත්දෙල් කිරට මුරුංගා කොල දාලාචිකන් මිර...
10/07/2026

අද දවල්ට රසට කන්න....
එන්න... Indi's Flavors ස්ටෝල් එකට....

අද දවල් කෑම මෙනු එක

සුදු බත්
දෙල් කිරට මුරුංගා කොල දාලා
චිකන් මිරිසට
බෝංචි කිරට
ගොටුකොල සම්බෝල

අපි ඉන්න තැන...
පන්නල ටවුන් එකේ ඉඳල කුලියාපිටිය පාරෙ සෙඩ් එක ඉදිරිපිට Indi's Flavors ස්ටෝල් එකේ....

බිරියානි බජට් පැක් එකත් ගන්න පුලුවන්.

WhatsApp 0787014100


Address

Kuliyapitiya Road Pannala
Pannala
60160

Telephone

+94787014100

Website

Alerts

Be the first to know and let us send you an email when Indi's Flavors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Indi's Flavors:

Shortcuts

Share