Garlic Hub

Call

Garlic Hub A TASTE YOU CAN TRUST

- දහම් ආලෝකයෙන් සිත් නිවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏✨
29/06/2026

- දහම් ආලෝකයෙන් සිත් නිවෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏✨

May your hearts be soothed by the light of Dhamma! Wishing you a blessed and peaceful Poson Festival! 🙏✨
29/06/2026

May your hearts be soothed by the light of Dhamma! Wishing you a blessed and peaceful Poson Festival! 🙏✨

අප පවුල හා නෑදෑ හිතවතුන් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන රෝස්ට් පාන් සමඟ එළවළු සුප් දන්සල 2026.06.29 වන පොසොන් පොහෝ...
22/06/2026

අප පවුල හා නෑදෑ හිතවතුන් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන රෝස්ට් පාන් සමඟ එළවළු සුප් දන්සල 2026.06.29 වන පොසොන් පොහෝ දින සවස 6 සිට කෙසෙල්වත්ත විජය මාවතේදී (කුමරවිදු පෙර පාසල අසල) පැවැත්වේ.
ඔබ සැමට කෙරෙන ආරාධනයයි !

ආදරය, කැපවීම සහ ශක්තියෙන් පවුලක් ගොඩනඟන සියලුම පියවරුන්ට පියවරුන්ගේ දිනය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම්! 💙👨‍👧‍👦ඔබගේ ආදර...
21/06/2026

ආදරය, කැපවීම සහ ශක්තියෙන් පවුලක් ගොඩනඟන සියලුම පියවරුන්ට පියවරුන්ගේ දිනය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම්! 💙👨‍👧‍👦
ඔබගේ ආදරය, මඟපෙන්වීම සහ කැපවීම සැමවිටම පවුලේ ශක්තිය වේවා.
සියලුම ආදරණීය පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

– Garlic Hub Team 🧄✨

To all the fathers who build their families with love, dedication, and strength, we extend our warmest wishes on Father'...
21/06/2026

To all the fathers who build their families with love, dedication, and strength, we extend our warmest wishes on Father's Day! 💙👨‍👧‍👦

May your love, guidance, and commitment continue to be the foundation and strength of your family.

Wishing all amazing fathers a very Happy Father's Day!

– Garlic Hub 🧄✨

30/05/2026
30/05/2026

දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! ☸️ 🪔

27/05/2026

Quality එකයි taste එකයි හොයන ඔයාලා වෙනුවෙන් තමයි Garlic Hub අපි ඉන්නේ 🫰

දැන්ම whatsapp message එකක් දාලා අපිත් එක්ක connect වෙන්න.

📲 077 906 1122

📣 ගෙදර පොඩි party එකක්ද ? එහෙම නැත්තම් දානමය පිංකමක් ද ? Office එකට රසම රස lunch එකක් දෙන්න ඕනිද ? 📣ඒ ගැන worry වෙන්නෙ න...
12/05/2026

📣 ගෙදර පොඩි party එකක්ද ? එහෙම නැත්තම් දානමය පිංකමක් ද ? Office එකට රසම රස lunch එකක් දෙන්න ඕනිද ? 📣

ඒ ගැන worry වෙන්නෙ නැතුව Garlic Hub අපිට කතා කරන්න. අපි ලෑස්ති ඔයාට උදව් කරන්න.

ඔයාට කැමති menu එක අපිට කියලා customized කරගන්නත් පුළුවන්.

මහන්සියක් නැතුව වැඩේ ලස්සනට කරගන්න ගෙදර හැදුවා වගේ රසට කන්න අපිට කියන්න.

☎️ 077 906 1122

🍽 අවම ඇනවුම් ප්‍රමාණය 5කි.

🛺 Delivery පහසුකම් සහිතයි.

✅ අපේ තියෙන විශේෂත්වය තමයි මේ හැම කෑමක්ම අපි හදන්නේ රසකාරක නොයොදා පිරිසිදුව ගෙදර හදන කුළුබඩු වලින්මයි.

✅ 100% ක් පිරිසිදුව, ගුණාත්මකව, ප්‍රනීතව ඔබගේ ඇනවුම නියමාකාරයෙන් ලබාදීමට අපි වගකීමෙන් බැඳී සිටිනවා.

✅ දානමය පිංකම්, සුහද හමු, කාර්‍යාල උත්සව, උපන්දින සාද වැනි ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා අපගේ සේවාව ලබාගත හැක.

✅ පෙර ඇනවුම් පමණයි.

✅ Standard Menu වලට අමතරව ඔබගේ අවශ්‍යතාවය පරිදි ද Menu සකසනු ලැබේ.

✅ සුහදශීලී, විශ්වාසනීය සේවාවක් ලබාගැනීමට ඔබත් අප හා සම්බන්ධ වන්න.

📍We are based on Panadura📍

කටට රසට සාධාරණ මිලකට කන්න Garlic Hub අපෙන් ඇනවුම් කරන්න.- උපන්දින සාද- දානමය පිංකම්- වැඩිහිටි/ළමා නිවාස සඳහා දාන- කාර්‍ය...
05/05/2026

කටට රසට සාධාරණ මිලකට කන්න Garlic Hub අපෙන් ඇනවුම් කරන්න.

- උපන්දින සාද
- දානමය පිංකම්
- වැඩිහිටි/ළමා නිවාස සඳහා දාන
- කාර්‍යාල උත්සව සඳහා
වැනි ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා ආහාර අපගෙන් ලබාගත හැක.

ඔබට අවශ්‍ය පරිදි menu එක customized කිරීමේ හැකියාවද ඇත.

අපට ඇමතුමක් ලබාදී ඔබගේ ඇනවුම කලින් වෙන් කරවා ගන්න.

☎️ 077 906 1122

- අවම ඇනවුම් ප්‍රමාණය 5 කි.

- පෙර ඇනවුම් පමණයි. (Pre Orders Only)

Address

No. 04, Wijaya Mawatha, Keselwatta
Panadura
12500

Telephone

+94779061122

Website

Alerts

Be the first to know and let us send you an email when Garlic Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category