Hubby's Kitchen Panadura

Hubby's Kitchen Panadura Hubby's Kitchen prides itself in using the most fresh, highest quality ingredients and most stringent quality checks & processes for preparing our food.

Each biryani is individually prepared in traditional dum style in natural clay handis.

A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලය ආනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔබ, කාන්තාවක් ලෙස ව්‍යපාර හා වෘත්තීය ස...
03/03/2023

A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලය ආනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔබ, කාන්තාවක් ලෙස ව්‍යපාර හා වෘත්තීය සාර්ථකත්වයේ අභිමානවත් සුදුසුකමක් ලබා ගැනීමට සූදානම්ද? එසේ නම් වසර ගණනාවක් පුරා පානදුර The House of Cakes ආයතනය විසින් මෙහෙයවනු ලබන Cake Baking & Decorating පාඨමාලාව සදහා අදම ඔබේ අසුන වෙන් කරගන්න.

✅ ආරම්භ වන දිනය: පළමු කණ්ඩායම 2023 මාර්තු මස 05 වන ඉරු දින දහවල් 1 සිට 5 දක්වා, දෙවන කණ්ඩායම මාර්තු මස 09 වන බ්‍රහස්පතින්දා දින උදේ 9 සිට 1 දක්වා

👩‍🍳 තනි තනි වශයෙන් සෑම සිසුවියන් කෙරෙහිම අවධානය යොමු කෙරේ. එබැවින් සීමිත සිසුන් පිරිසක් පමණක් සහභාගි කරගැනේ. පූර්ව දැනුමක් හෝ වයස් සීමාවක් බලනොපායි.

👩‍🍳 පාඨමාලා කාලය: මාස 1 1/2 (සති 6) සතියකට එක් දිනක් පමණයි.

👩‍🍳 පාඨමාලා ගාස්තු රු 25,000/- (කොටස් 3 කින් ගෙවා නිම කල හැක) පලමුව රු 10,000/- ක් ඇතුලත්වන පළමු දිනයේ ද, ඉතිරි 15,000/-ක මුදල කොටස් දෙකකින් 4 වන සතියට පෙර ගෙවා නිම කල හැක.

👩‍🍳 ඔබේම ව්‍යපාරයක හිමිකරුවකු වීමට අවශ්‍ය සම්පූර්ණ මගපෙන්වීම (මිල, ගුණාත්මක බව, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, සහ කේක් ප්‍රවාහනය වැනි ප්‍රායෝගික කාරණා පිළිබද නිසි පුහුණුවක් ද මෙම පාඨමාලාව තුළින් ඔබ වෙත ලබා දීමට බලාපොරොත්තු වේ)

👩‍🍳 නිවසේදී පුහුණු වන අවස්ථාවන් වලදී පැණ නගින ප්‍රායෝගික ගැටලු සදහා ඔබ වෙනුවෙන් 24/7 සහාය ලබා දීමට කැප වෙමු.

👩‍🍳 පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් වෙනුවෙන් සහතික පතක් ලබා දෙන අතර NVQ 4 ලබා ගැනීමට අවැසි මගපෙන්වීම අප ආයතනය තුලින් ඔබ වෙත ලබා දේ.

👩‍🍳 ආවරණය වන විෂය කොටස්

➡️ Introducing Tools & Equipments
➡️ Butter Cakes
➡️ Chocolate Cakes
➡️ Ribbon Cakes
➡️ Marble Cakes
➡️ Chocolate Rolls
➡️ Red Velvet Cakes
➡️ Sponge Cake
➡️ Cup Cakes
➡️ Butter icing
➡️ Chocolate Icing
➡️ Chocolate Ganache
➡️ Fondant Icing
➡️ Butter Icing Piping Techniques
➡️ Fondant Toppers
➡️ Fondant Flowers
➡️ Dripping Cakes
➡️ Novelty Cakes

👩‍🍳 සහභාගි වන පළමු දින ඔබ විසින් ගෙන ආ යුතු දේවල් පහත පරිදි වේ.

✔️පෑනක් සහ Note Book එකක්
✔️එදින ඔබ විසින් සදන ලද කේක් රැගෙන යාමට lunch box එකක්

📍 ආයතනයට පිවිසෙන ආකාරය:
The House of Cakes, 35/1
De Zoyza Road , Panadura (පානදුර රන්කොත් විහාරය අසලින් බීච් එකට යන පාරේ දිගටම පැමිනි පසු එලබෙන රේල් ගේට්ටුව පසු නොකර එතැනින්ම වමට ඇති කොන්ක්‍රීට් පාරේ 50m පමණ එන්න. වම් පසට ඇති තෙවන අතුරු මාර්ගය අසලින් හැරෙන්න. (The House of cakes පුවරුවක් සවිකොට ඇත.) හැරුණු පසු දෙවන ගොඩනැගිල්ල අප ආයතනය පිහිටා ඇත.)

🏦බැංකු ගිණුම් විස්තර
Account Name: WGMIP PERERA
Account No: 102657017066
Bank: Sampath Bank
Branch: Panadura Super

FB Link: www.facebook.com/houseofcakespanadura

☎️ 076 011 2431, 072 061 7525



26/02/2023

අද දින (26th Feb) දහවල් සහ රාත්‍රී ආහාරය සදහා මේ වනවිටත් ඇණවුම් සීමාව ඉක්මවා ඇති බව සලකන්න.

Hubby's Kitchen
Panadura

Homemade Chicken Pot Biriyani සදහා ඔබේ ඇණවුම් ලබා දෙන්න. ඇණවුම් කිරීමෙන් අනතුරුව ආහාර පිළියෙල කරන බැවින් පැය 3කට පෙර ඇණව...
23/02/2023

Homemade Chicken Pot Biriyani සදහා ඔබේ ඇණවුම් ලබා දෙන්න. ඇණවුම් කිරීමෙන් අනතුරුව ආහාර පිළියෙල කරන බැවින් පැය 3කට පෙර ඇණවුම ලබා දෙන්න.

🛵 පානදුර, වාද්දුව, බන්ඩාරගම සහ මොරටුව යන ප්‍රදේශ දක්වා ඩිලිවරි ඇත. (ඩිලිවරි ගාස්තුවක් අයකෙරේ). පැමිණ ලබා ගැනීමේ හැකියාවද ඇත.

📲 076 011 2431, 072 061 7525, 076 011 2430

හිතවත් පාරිභෝගිකය,විශ්වාසවන්ත පාරිභෝගිකයෙකු වීම සහ වසර ගණනාවක් පුරා The House of Cakes සහ Hubby's Kitchen කෙරෙහි ඔබේ වටි...
20/02/2023

හිතවත් පාරිභෝගිකය,

විශ්වාසවන්ත පාරිභෝගිකයෙකු වීම සහ වසර ගණනාවක් පුරා The House of Cakes සහ Hubby's Kitchen කෙරෙහි ඔබේ වටිනා විශ්වාසය තැබීම කෙරෙහි අප ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

නව විදුලි බිලපත් ගාස්තු සංශෝධනය සමාලෝචනය කිරීමෙන් පසු, The House of Cakes වෙතින් ඔබ ඇණවුම් කරන ලද කේක් නිෂ්පාදන සහ Hubby's Kitchen වෙතින් ඇණවුම් කරන සියලුම වර්ගයේ ආහාර නිෂ්පාදන සඳහා මිලෙහි සංශෝධනයක් කිරීමට සිදුව ඇති බව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු. මෙම සංශෝධනය 2023 පෙබරවාරි 20 දින සිට බලපැවැත්වේ. සංශෝධිත Menu යථාකාලයේදී සමාජ මාධ්‍ය තුළින් ඔබවෙත ගෙනඒමට බලාපොරොත්තු වෙමු.

මේ පිළිබද ඔබගේ අවබෝධය සහ ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් අපි ඔබට බෙහෙවින් කෘතඥ වෙමු.

The House of Cakes / Hubby's Kitchen

________________________________________

Dear Valued Customer,

Thank you being a loyal customer and putting your valuable trust in The House of Cakes & Hubby's Kitchen for all these years.

After carefully reviewing the new electricity tariffs, we have made a tough decision of increasing our prices for all the food products including cakes & rice. The change will be effective from February 20th 2023.

We thank you for your understanding and support.

Sincerely
The House of Cakes / Hubby's Kitchen

සුපුරුදු පරිදි මේවනවිටත් හෙට දින එනම් 19 වෙනි ඉරුදින දහවල් ආහාරය සදහා ඇණවුම් සීමාව ඉක්මවා ගොස් ඇත. සිදු වූ අපහසුතාවයට අප...
18/02/2023

සුපුරුදු පරිදි මේවනවිටත් හෙට දින එනම් 19 වෙනි ඉරුදින දහවල් ආහාරය සදහා ඇණවුම් සීමාව ඉක්මවා ගොස් ඇත. සිදු වූ අපහසුතාවයට අපගේ කණගාටුව 🙏

Hubby's Kitchen (පානදුර)

ඉතාම රසවත් අයුරින් කෘතිම රසකාරක වලින් තොරව සාදන ලද Homemade Chicken Biriyani Sawan (සවාන්) ෆුල් චිකන් රෝස්ට් එකක්, මැලේ ...
16/02/2023

ඉතාම රසවත් අයුරින් කෘතිම රසකාරක වලින් තොරව සාදන ලද Homemade Chicken Biriyani Sawan (සවාන්) ෆුල් චිකන් රෝස්ට් එකක්, මැලේ අච්චාරු, ග්‍රීන් පීස් කරිය, ළූණු බැදුම, රයිටා, බිත්තර, මින්චි සම්බොල් සමගින් පානදුර Hubby's Kitchen වෙතින් දැන් ඇණවුම් කළ හැකිය. කජු, සුල්තානා ද මෙහි අඩංගු අතර සලාද කොල සහ අන්නාසි සමගින් සරසා ඇත.

🔺අතුරුපස ලෙස කජු මිශ්‍ර රසම රස වටලප්පන් බදුනක් ද මේ සමගින් ඔබට ලැබෙනු ඇත. (කිසිදු ආකාරයක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ)

🔺 ආහාර ගැනීම අප පරිශ්‍රය තුළදී සිදු කිරීමේ පහසුකම් නොමැත. ඔබේ නිවසට/කාර්‍යාලයට ඩිලිවරි කිරීම (delivery) හෝ කලින් ඔබ විසින් ලබා දුන් ඇණවුම අප පරිශ්‍රය වෙත පැමිණ ලබා ගත හැකිය. (Pick-ups)

🔺 මුදල්/ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්/QR Code මගින් ගෙවීම් සිදු කළ හැකියි.

🔺 සවාන් බදුන නැවත බාර දීම සිදු කිරීම අවශ්‍ය නොවේ.

🔺 මේ සදහා අවශ්‍ය දිනට පෙර දින උදය වරුවේ ඇණවුම ලබා දිය යුතුයි.

🔺 මෙම ඡායාරූපයේ පෙන්වා ඇත්තේ අප විසින් ඔබට ලබා දෙන ඇණවුමේ සත්‍ය ජායාරූපයක් වන අතර එය කිසිසේත්ම Marketing promotions සදහා පමණක් ලබාගත් ඡායාරූපයක් නොවන බව සලකන්න.

🔺 සවාන් සයදෙනෙකු සදහා ප්‍රමාණවත් වේ. නමුත් මීට වඩා වැඩි ප්‍රමාණයකට අවශ්‍ය නම් එය ඇණවුම් කිරීමේදී සදහන් කළ යුතු අතර ඔබගේ අවශ්‍යතාවය මත ගාස්තු වෙනස් විය හැකි බව සලකන්න.

🔺 මිළ ගණන් විමසීම සහ ඇනවුම් කිරීම සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඇතැම් ෆේස්බුක් සමූහයන් වල මිළ ගණන සදහන් කිරීමට අවසර නොදෙන බැවින් මෙහි මිළ ගණන් පෝස්ටුවේ සදහන් කර නැති බව සළකන්න.

📍Hotlines: 076 011 2431, 076 011 2430
📍FB: Hubby's Kitchen Panadura
📍Google Map Location:
https://g.co/kgs/GZyr1J

Hubby's Kitchen Homemade Pizza
15/02/2023

Hubby's Kitchen Homemade Pizza

අද දින කළ බිරියානි single packs ඇණවුම් සමහරක්...
15/02/2023

අද දින කළ බිරියානි single packs ඇණවුම් සමහරක්...

2 Pot & 3 Pot Chicken Biriyani. Chicken, Fried Onion Symbol, Cucumber Raita, Malay Pickle & Boiled Fried Egg...Gravy wil...
14/02/2023

2 Pot & 3 Pot Chicken Biriyani. Chicken, Fried Onion Symbol, Cucumber Raita, Malay Pickle & Boiled Fried Egg...Gravy will be included separately.

Green Pea Curry, Mint Sambol, Pineapple Slice, Cashews & Sulthanas can be arranged upon request.

Hotline: 076 011 2431
FB: www.facebook.com/hkpanadura
Location: Hubby's Kitchen, 35/1, De Zoysa Road, Panadura

Delivery & Pick-ups available (Order before 3 hours at least)

Address

35/1, De Soysa Road
Panadura
12500

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94760112431

Website

Alerts

Be the first to know and let us send you an email when Hubby's Kitchen Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category