Cake by dili

Call

Cake by dili 🌸Delicious Cakes For Your Special Days🌸
(1)

Transperant box එක ගොඩක් ගනන් ද 🙄 ගන්නෙ කොහෙන්ද.. මං දැම්ම වීඩියෝ එකට වැඩියෙන්ම ආව ප්‍රශ්නෙ ...? ඔන්ලයින් ගෙන්න ගන්න පුල...
28/10/2026

Transperant box එක ගොඩක් ගනන් ද 🙄 ගන්නෙ කොහෙන්ද.. මං දැම්ම වීඩියෝ එකට වැඩියෙන්ම ආව ප්‍රශ්නෙ ...?

ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් සාධාරණ මුදලකට දෙන්න පුලුවන් පේජ් ටික මේකෙ කමෙන්ට් කරන් යන්න ළමයී...

ගොඩක් අයට ඒක වැදගත් වෙයි... ❤️

🫶🏻__ C A K E B Y D I L I __
By Dili Nisansala 🫶🏻

Call 📞✉️0762849553
You Can Connect With Me - Whatsapp / Massenger

චොක්ලට් ම විතරයි ඉතිම් 😋🤎🫶🏻__ C A K E B Y D I L I __                    By Dili Nisansala 🫶🏻Call 📞✉️0762849553 You Can C...
27/10/2026

චොක්ලට් ම විතරයි ඉතිම් 😋🤎

🫶🏻__ C A K E B Y D I L I __
By Dili Nisansala 🫶🏻

Call 📞✉️0762849553
You Can Connect With Me - Whatsapp / Massenger

මෙහෙම අදහසක් දුන්නෙත් මං කේක් එකත් හැදුවෙත් මං Deco එක හැදුවෙත් මං ෆොටෝ ගැහුවෙත් මං ඒව එඩිට් කරෙත් මං කෙටියෙන්ම කිව්වොත්...
27/10/2026

මෙහෙම අදහසක් දුන්නෙත් මං
කේක් එකත් හැදුවෙත් මං
Deco එක හැදුවෙත් මං
ෆොටෝ ගැහුවෙත් මං
ඒව එඩිට් කරෙත් මං
කෙටියෙන්ම කිව්වොත් එයාට තිබ්බෙ ඇවිල්ල මෙතනින් ඉදගන්න විතරයි 🤭 ඔක්කොම කරෙ මං... මං අහන්නෙ මං වගේ නංගි කෙනෙක් ඉන්න එක ම ශෝක් නැද්ද. 🤭🙊

තව එකක් තියනො ඒක හෙට 🤭❤️

මේක අපෙ අක්කගෙ Birthday shoot එකට මං හදපු කේක් එක. 🖤✨️❤️ පොඩී අදහසක් හිතේ ඇදිල තිබ්බා... ඒක මං කේක් එකකට ගත්තෙ මේ විදිහට...
26/10/2026

මේක අපෙ අක්කගෙ Birthday shoot එකට මං හදපු කේක් එක. 🖤✨️❤️ පොඩී අදහසක් හිතේ ඇදිල තිබ්බා... ඒක මං කේක් එකකට ගත්තෙ මේ විදිහට. 😚❤️✨️ ඔයාලගෙ අදහසත් කියන්නකෝ 🖤

🫶🏻__ C A K E B Y D I L I __
By Dili Nisansala 🫶🏻

Call 📞✉️0762849553
You Can Connect With Me - Whatsapp / Massenger

25/10/2026

Transparent Box එක මුල ඉදන් හදල කේක් එකක් දැම්මම එන පෙනුම බලමුද ... 😲

Heee boyssss 🖤✨️🫶🏻__ C A K E B Y D I L I __                    By Dili Nisansala 🫶🏻Call 📞✉️0762849553 You Can Connect Wi...
25/10/2026

Heee boyssss 🖤✨️

🫶🏻__ C A K E B Y D I L I __
By Dili Nisansala 🫶🏻

Call 📞✉️0762849553
You Can Connect With Me - Whatsapp / Massenger

ඔයාලට මතකද මං ටික දවසකට කලින් දැම්ම මේ ෆොටො එක .... 🙄කස්ටමර් මට එව්වෙ පලවෙනි ෆොටෝ එක. දෙවනියට තියෙන්නෙ මං හදපු කේක් එක.....
24/10/2026

ඔයාලට මතකද මං ටික දවසකට කලින් දැම්ම මේ ෆොටො එක .... 🙄

කස්ටමර් මට එව්වෙ පලවෙනි ෆොටෝ එක. දෙවනියට තියෙන්නෙ මං හදපු කේක් එක.. ඔයාල කියන්න මං සාර්ථකද කියල.... හැම කොටසක්ම මං අතින්ම හදපු ඒව. කටර් පාවිච්චි නොකරම... රවුම් ටික විතරක් නොසල් වලින් කට් කරා...

කෙනෙක් අපි ලගට නිතර කේක් හදාගන්න එන හේතුව විදිහට මං දකින්නෙ එයාලව උපරිම සතුටු වෙන විදිහට අපේ වැඩෙ කරල දෙන එක.. මං ලගට පොඩි කේක් එකක් ආවත් ලොකු කේක් එකක් ආවත් මං උපරිම සාධාරණයක් කරල තමා යවන්නෙ.. අපිට එයාලව රදව ගන්නත් හේතු වෙන්නෙ කොලිටි ලස්සන දෙයක් අපි එකලට දෙන එක නේද....

කමෙන්ට් කරන් යන්න බලන්න ඔයාල ලගට කස්ටමර් කෙනෙක් නිතරම එන්න ඔයා කේක් එකක් හදල එයාලට ඔයා දෙන උපරිම සර්විස් එක ගැන

පුංචි එක්ක කේක් බෙදන්න යන චුක්කි 😚❤️
23/10/2026

පුංචි එක්ක කේක් බෙදන්න යන චුක්කි 😚❤️

මිකී කෙල්ල මගෙ 🩷🫶🏻🫶🏻__ C A K E B Y D I L I __                    By Dili Nisansala 🫶🏻Call 📞✉️0762849553 You Can Connect ...
23/10/2026

මිකී කෙල්ල මගෙ 🩷🫶🏻

🫶🏻__ C A K E B Y D I L I __
By Dili Nisansala 🫶🏻

Call 📞✉️0762849553
You Can Connect With Me - Whatsapp / Massenger

ලංකාවෙ කේක් රසට ජපානෙ ඉන්න අයට රසම රස කේක් ගන්න පුලුවන් හොදම තැන... 🇯🇵❤️ Sugar Blossom by hiruu
23/10/2026

ලංකාවෙ කේක් රසට ජපානෙ ඉන්න අයට රසම රස කේක් ගන්න පුලුවන් හොදම තැන... 🇯🇵❤️ Sugar Blossom by hiruu

I'm Finally Back 🌸🫶🏻"

___Homemade With Love In Every Bite 🌸🫶🏻___

ජපානයේ ඉන්න ඔයාලගෙ ආදරණීයයන්ට ලංකාවේ අපේ රසට කේක් එකක් යවමුද?
ඒ වගේම ජපානයේ ඉන්න ඔයාලගෙ විශේෂ අවස්ථා සඳහාත් ,
ජපානයේ ඕනෑම තැනකට 🇯🇵📍
📞 +94 76 063 2652
Contact Us On WhatsApp Or Messenger💌

“Let Our Cakes Be The Centerpiece Of Your Celebrations 🍰🌸”

Address

Chilaw , Anamaduwa Road Pallama
Pallama

Telephone

+94715343154

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by dili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category


Other Pallama restaurants

Show All