16/02/2026
අපෙන් කෑවොත් පිටින් කන් නෑ Guys...
🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤
එක පාරක් කෑවොත් ආයේම ඉල්ල ඉල්ල කන්න ආස හිතෙන.
Chocolate රස වෑහෙන..
Chocolate පිරි සුපිරි Brownies කමු ද?
🍫🍪🍫🍪🍫🍪🍫🍪🍫🍪🍫🍪
Flona Ice එක්ක Brownies කෑවා කියන්නෙම ඉතිම් දිව්‍ය ලොකේ ගියා වගේ තමා..👼👼
ඔයලාත් අදම Try කරලා බලන්න ආස හිතෙයි😜..
දැන් Kegalle,Nellundeniya Flona Outlet වලින් ලබා ගත හැක.