Relish Lanka

Relish Lanka food whole sale and retail

29/08/2026
0772065007
29/08/2026

0772065007

නියම සාම්ප්‍රදායික වටලප්පන් රස RELISH වෙතින්! 🥧🥰​හකුරු සහ සුවඳ කුළුබඩු වල නියම එකතුවෙන්, ඉතාම පිරිසිදුව පිළියෙළ කළ වටලප්...
28/08/2026

නියම සාම්ප්‍රදායික වටලප්පන් රස RELISH වෙතින්! 🥧🥰
​හකුරු සහ සුවඳ කුළුබඩු වල නියම එකතුවෙන්, ඉතාම පිරිසිදුව පිළියෙළ කළ වටලප්පන් ඔබේ අවශ්‍යතාවය අනුව පහත ප්‍රමාණවලින් ලබා ගත හැක.
​📦 ලබා ගත හැකි ප්‍රමාණ (Sizes):
​80g
​250g
​500g
​1kg
​3kg
​💰 මිල: රු. 120/= සිට
​🎉 පවුලේ සැමට, විශේෂ උත්සව සඳහා හෝ ඕනෑම අවස්ථාවකට රස විඳින්න අදම ඔබේ ඇණවුම වෙන් කරගන්න!
​📞 ඇණවුම් සඳහා අමතන්න / WhatsApp:
070 526 5007
​

30/07/2026

🍽️ අපේ දන්සැලේ රස කොහොමද? 😋
​දන්සැලෙන් කෑව/බීව යාලුවෝ ටික අදහස Comment එකකින් කියන් යමු බලන්න!
​හොඳ වගේම අඩුපාඩුත් කියන්න, ඊළඟ පාර මීටත් වඩා සුපිරියටම දෙන්නම්! ❤️👇

🎉 දන්සැල සුපිරියටම ඉවරයි! 🎉​වචනයකින් හරි උදව් කරපු, මහන්සි වෙලා වැඩ කරපු අපේ කොල්ලෝ/ කෙල්ලෝ ටිකට වගේම, ඇවිත් අපේ දන්සැල ...
30/07/2026

🎉 දන්සැල සුපිරියටම ඉවරයි! 🎉
​වචනයකින් හරි උදව් කරපු, මහන්සි වෙලා වැඩ කරපු අපේ කොල්ලෝ/ කෙල්ලෝ ටිකට වගේම, ඇවිත් අපේ දන්සැල සාර්ථක කරලා දීපු හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
​තවත් මෙවැනි පින්කම් එකතුවෙලා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏
​

🍨 වටලප්පම් දන්සල 2026 🍨​Relish Lanka (Pvt) Ltd + තරුණ කැළ එකමුතුවෙන්!ඇසළ පෝයදා උදෑසන 11.00 සිට කැළණියමුල්ල මංසන්ධියේදී හ...
21/07/2026

🍨 වටලප්පම් දන්සල 2026 🍨
​Relish Lanka (Pvt) Ltd + තරුණ කැළ එකමුතුවෙන්!
ඇසළ පෝයදා උදෑසන 11.00 සිට කැළණියමුල්ල මංසන්ධියේදී හමු වෙමු.
ඔබ සැමට සාදරයෙන් ආරාධනා! 🙏❤️
​

🍮 RELISH - පාරම්පරික රසයේ නවතම අත්දැකීම! 🍮​"කටට කෙළ උනන, සුවඳ හමන, හොඳම වටලප්පන් රසය සොයන ඔබට Relish ගෙන එයි නියම ලාංකික...
24/02/2026

🍮 RELISH - පාරම්පරික රසයේ නවතම අත්දැකීම! 🍮
​"කටට කෙළ උනන, සුවඳ හමන, හොඳම වටලප්පන් රසය සොයන ඔබට Relish ගෙන එයි නියම ලාංකික අතුරුපස අත්දැකීම!" 🤩
​අපගේ විශේෂ වටලප්පන්, පිරිසිදුම කිතුල් හකුරු, නැවුම් බිත්තර සහ අපේම රහස් කුළුබඩු මිශ්‍රණයෙන්, ඉතා පිරිසිදුව හා ආදරයෙන් නිවසේදීම සකස් කර ඇත.
​✨ Relish විශේෂයි මොකද? ✨
✅ 100% කෘත්‍රිම රසකාරක හා වර්ණක රහිතයි.
✅ සුවඳවත්, ඝනකම් සහ දිව පිනවන රසයකින් යුක්තයි.
✅ ඕනෑම උත්සවයකට හෝ පවුලේ සාදයකට කදිමයි.
​ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන්:
​තනි කෝප්ප (Individual Portions): පහසුවෙන් භුක්ති විඳීමට.
​Family Packs (Tray): පවුලේ සැමට රස විඳීමට.
​📍 පන්නල, කුලියාපිටිය සහ ගිරිඋල්ල අවට ප්‍රදේශවලට බෙදාහැරීම සිදු කෙරේ.
​📞 අදම ඇණවුම් කර Relish වටලප්පන් රසය අත්විඳින්න!
Call: 070 526 5007
WhatsApp: 070 526 5007
​(අපගේ වටලප්පන් ඇණවුම මත පමණක් සකසන බැවින්, කරුණාකර දිනකට පෙර ඇණවුම් කරන්න.)
​

Address

Ingaradawla
Narangoda
60152

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Relish Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category


Other Narangoda restaurants

Show All