24/10/2026
2026.10.23 දින 17 වන වරටත් පැවැත්වූ වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
මෙයට සමගාමීව Colombo Orient Lions Club හි සහයෝගයෙන් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සහ ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් ද සිදු කෙරිණි.
මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම රුධිර පරිත්‍යාගශීලීන්ට, රුධිර බැංකුවේ කාර්ය මණ්ඩලයට, නිල්වල කාර්ය මණ්ඩලයට සහ අපගේ Lions Club Family සියලුම දෙනාට හෘදයාංගම ස්තුතිය!
ලේ බිඳුවකින් ජීවිතයක් රැකගනිමු!