The Monroe

The Monroe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Monroe, Restaurant, Walagamba Mawatha, Moratuwa.

Family Party එකක Catering order එකක් දෙන්න ඊයේ Restaurant එකට ආපු Customer කෙනෙක්,  25 දෙනෙක්ට ඇතිවෙන්න request කරපු Men...
14/08/2026

Family Party එකක Catering order එකක් දෙන්න ඊයේ Restaurant එකට ආපු Customer කෙනෙක්, 25 දෙනෙක්ට ඇතිවෙන්න request කරපු Menu එකේ තිබුන දේවල් : 👀

📍Today's catering order to Boralesgamuwa

🍛 කිරි සම්බා බත් සමඟ චිකන් රයිස් ඇන්ඩ් කරි (ව්‍යංජන 4ක් + පපඩම් + මිරිස්) (For 10 people)

🍛 රතු කැකුළු බත් සමඟ චිකන් රයිස් ඇන්ඩ් කරි (ව්‍යංජන 4ක් + පපඩම් + මිරිස්) (For 5 people)

🍛 මික්ස් ෆ්‍රයිඩ් රයිස් (ඉස්සෝ, චිකන් සහ සොසේජ්) (For 10 people)

🍳බිත්තර බැදපු (For 10 people)

🥗 වෙජිටබල් චොප්සි (For 10 people)

🌶️අමතර චිලි පේස්ට් (For 10 people)

මේ ඔක්කොටම අපෙන් Order කරගන්න ඒ Customerට ගියේ රුපියල් 14,500 වගේ මුදලක්

💰Total: Rs. 14,500/=

Office lunch එකක්ද? Birthday එකක්ද? Family gathering එකක්ද?

Food order එක Monroe එකට භාර දෙන්න. ඉතුරු ටික අපි බලාගන්නම්. 🍽️

බඩගිනිද...? 😋Monroe Restaurant දැන් Uber Eatsඑකෙත්! 🛵දැන් favourite Monroe meals ටික ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.👇 පහළ lin...
13/08/2026

බඩගිනිද...? 😋

Monroe Restaurant දැන් Uber Eatsඑකෙත්! 🛵

දැන් favourite Monroe meals ටික ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

👇 පහළ link එකෙන් දැන්ම order කරන්න!

Shop Link-https://bit.ly/4fNQDRn

11/08/2026

Beef Deviled Set Menu from Monroe Restaurant

Today’s Rice & Curry Menu 🍛✨Hot, flavorful, and freshly made 😮‍🔥Haven’t tried it yet? Call now and grab yours !Note : St...
17/06/2026

Today’s Rice & Curry Menu 🍛✨

Hot, flavorful, and freshly made 😮‍🔥

Haven’t tried it yet? Call now and grab yours !

Note : Strictly no any artificial flavours or additives — just pure, authentic taste ✨
කෘතීම වර්ණක හෝ රසකාරක කිසිවක් භාවිතා කර නැත.

“Rice & curry නැද්ද?” 👀We heard you… loud and clear 😏Now it’s HERE 😮‍🔥From 11.30AM onwards — try it out!
15/06/2026

“Rice & curry නැද්ද?” 👀
We heard you… loud and clear 😏
Now it’s HERE 😮‍🔥
From 11.30AM onwards — try it out!

🚨 FAMILY FEAST ALERT AT MONROE ! 🚨🍤🍗🌭 Introducing our ALL-NEW Mixed Family Fried Rice – loaded with juicy prawns, tender...
14/06/2026

🚨 FAMILY FEAST ALERT AT MONROE ! 🚨

🍤🍗🌭 Introducing our ALL-NEW Mixed Family Fried Rice – loaded with juicy prawns, tender chicken, and tasty sausages! 🤠

👨‍👩‍👧‍👦 5 දෙනෙකුට බඩ පිරෙන්න කන්න!
Perfect family pack for 5 adults.

💰 ONLY Rs. 2,500/=

✅ Great taste
✅ Generous portion
✅ Best value for the whole family

📞 Order now: 070 204 0404

⚡ Limited quantities available daily. Grab yours before it's gone!

Hello 👋,We are Now Open 🍽️ Grab Your Order Now !!❤️‍🔥🍲
14/06/2026

Hello 👋,

We are Now Open 🍽️
Grab Your Order Now !!❤️‍🔥🍲

‼️Hi everyone👋We’ve created an official WhatsApp group for Monroe where we’ll post:🍜 Daily food updates🔥 Special deals✨ ...
10/03/2026

‼️Hi everyone👋

We’ve created an official WhatsApp group for Monroe where we’ll post:

🍜 Daily food updates
🔥 Special deals
✨ New menu items

Anyone who would like to follow our updates can join through the link below.

👇 Join the Monroe Group

‼️හෙලෝ හැමෝටම👋 :*

Monroe රෙස්ටුරන්ට් එකේ updates share කරන්න අපි official WhatsApp group එකක් create කරලා තියෙනවා.

එතනින් ඔබට,

🍜 Daily food updates
🔥 Special deals
✨ New menu items
ගැන දැනගන්න ලැබෙනවා.

Updates follow කරන්න කැමති අය පහළ link එකෙන් join වෙන්න.

👇 Monroe Group එකට join වෙන්න

https://chat.whatsapp.com/CJOr8JExET9KV5enm3yIcn?mode=hq1tcli

Address

Walagamba Mawatha
Moratuwa

Opening Hours

Tuesday 11:30 - 23:00
Wednesday 11:30 - 23:00
Thursday 11:30 - 23:00
Friday 11:30 - 23:00
Saturday 11:30 - 23:00
Sunday 11:30 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Monroe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category