18/08/2026
අන්තිමේදී එයාගේ සතුට බලන්නකෝ......❤️🥰
🌺🌊✨ Moana Theme Cake for a Little Princess ✨🌊🌺
අපේ පුංචි සුරංගනාවියගේ පළමු උපන්දිනය තවත් ලස්සන මතකයක් කරන්න ආදරයෙන් නිර්මාණය කළ මේ ලස්සන Moana Theme Cake එක 🥹💙🌺
ලස්සනම ලස්සන අවුරුදු 1ක් සම්පූර්ණ කළ පුංචි දෝණි කෙනෙක් වෙනුවෙන් තමයි මේ Cake එක අපිට හදන්න ලැබුණේ. 🥰🎂✨ පුංචි දෝණිගේ කැමැත්තට ගැළපෙන විදිහට, Moana ලෝකයේ ලස්සන බවත්, පුංචි දුවගේ පළමු උපන්දිනයේ සතුටත් එකතු කරලා මේ Cake එක ආදරයෙන් නිර්මාණය කළා. 🌊🌺💕
ඒ වගේම මේ ආදරණීය Order එක අපිට භාර දුන්නේ එයාගේ චූටි ආච්චි 🥹❤️
තමන්ගේ පුංචි මිණිබිරියගේ විශේෂ දවස ලස්සන කරන්න අපිව විශ්වාස කරලා මේ Order එක ලබා දුන්නට ගොඩක් ස්තූතියි. 🫶🏻✨
පුංචි දෝණිගේ ජීවිතයේ මේ පළමු උපන්දිනය වගේම, ඉදිරියට එන හැම උපන්දිනයක්ම සතුටින්, ආදරයෙන්, ලස්සන සිනාවලින් පිරුණු සුන්දර මතකයන් වේවා! 🌈💗
Happy 1st Birthday, Little Princess! 👑🎂🌺
ඔයාගේ මේ විශේෂ දවස වෙනුවෙන් Cake එකක් නිර්මාණය කරන්න අපිටත් අවස්ථාවක් ලැබීම අපිටත් ලොකු සතුටක්. 🥰
💕 Thank you for choosing & trusting Cake Heaven by Vinu.
🎂✨ Every cake is made with love, care & happiness. ✨🎂
🌺🌊💙