Cakes by Ishu

Call

Cakes by Ishu Product/Service
(6)

කුවේට් වල ඉදන් මේ මාසෙට එයාගෙන් ලැබුනු දෙවෙනි ඕඩර් එක.. 😍දරුවෝ කොච්චර ලොකු උනත් අම්මලාට එයාලා හැමදාමත් පුංචි දරුවෝම තමයි...
22/09/2026

කුවේට් වල ඉදන් මේ මාසෙට එයාගෙන් ලැබුනු දෙවෙනි ඕඩර් එක.. 😍

දරුවෝ කොච්චර ලොකු උනත් අම්මලාට එයාලා හැමදාමත් පුංචි දරුවෝම තමයි... 🥰
රස තෑගි ගොඩක් අරන් අපි හොරෙන්ම ගියා චූටි පුතෙක්ව සතුටු කරන්න..
සුභ උපන්දිනයක් චනුද 💐🎂

ඒ විශ්වාසයට ස්තූතියි ඉනෝකා අක්කේ.. 🩷

කොච්චර දුර හිටියත් ලේ බැදීම් හරි ශක්තිමත්..😌 ලගින් ඉන්න බැරි වුනත් තමන්ගේ යුතුකම් අම්මෙක් වගේ ඉශ්ට කරන්න පුළුවන් අක්කෙක්...
15/09/2026

කොච්චර දුර හිටියත් ලේ බැදීම් හරි ශක්තිමත්..😌 ලගින් ඉන්න බැරි වුනත් තමන්ගේ යුතුකම් අම්මෙක් වගේ ඉශ්ට කරන්න පුළුවන් අක්කෙක්ට විතරමයි.. 🥹

හැම අවුරුද්දකම නොවරදින කේක් ඕඩර් එකක් ආදරණීය අක්කාගෙන් එයාගේ චූටි නංගි බෝලේට.. 🥰😘

සුභ උපන්දිනයක් වේවා පබසරා නංගී.. 🫶🎂

හැමදාමත් වගේ මාව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට ස්තූතියි සංජු අක්කී 🩷💐

හදලා ඉවර උනාම දෙන්න ලෝභ හිතෙන කේක්.. 😍 ආදරණීය අම්ම කෙනෙක්ට දෙන්න එයාගේ දෝණී  Cakes by Ishu අපිට කියලා හදපු රස තෑග්ග.. හද...
13/09/2026

හදලා ඉවර උනාම දෙන්න ලෝභ හිතෙන කේක්.. 😍

ආදරණීය අම්ම කෙනෙක්ට දෙන්න එයාගේ දෝණී Cakes by Ishu අපිට කියලා හදපු රස තෑග්ග..
හදන්න ආසාවෙන් බලන් ඉදපු හරිම ලස්සන, චාම් ඩිසයින් එකක්..😊

සුභ උපන්දිනයක් වේවා.. 🌹

ස්තූතියි මේ විශ්වාසයට.. 🥹

03/09/2026

සතුට, ආදරය, හිනාව එකම වීඩියෝ එකකින්... 😍
පුංචි හිත් මොනතරම් ආදරණීයද... 💗
ඒ චූටිඇස් සතුටින්.. මං එයාගේ අම්මා කීව විදියටම එයාව සතුටින් පිරෙව්වා එදා.. 🥹🩷

රට ඉන්න අම්මගෙන් එයාගේ මුලු ලෝකෙම උන දෝණිගේ උපන්දිනයට ලැබුන ලස්සන රස තෑගී 😍ලෝකේ කොහේ හිටියත් අම්මෙක්ට අමතක වෙයිද තමන්ගේ ...
01/09/2026

රට ඉන්න අම්මගෙන් එයාගේ මුලු ලෝකෙම උන දෝණිගේ උපන්දිනයට ලැබුන ලස්සන රස තෑගී 😍
ලෝකේ කොහේ හිටියත් අම්මෙක්ට අමතක වෙයිද තමන්ගේ දරුවෝ.. 🥹🫡💐

සුභ උපන්දිනයක් වේවා දේදුනු පැටියෝ (එනීෂා) 💗😍

මාව විශ්වාස කරලා හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ඕඩර් එක දුන්නට ස්තූතියි ඉනෝකා අක්කේ.. 🩷

ආදරණීය wife ගෙන් එයාගේ Husband ට ආදරණීය රස තෑගි අරන් අපි ගියා එයාව පුදුම කරන්න...😍☺දුර රටක හිටියත් එයා එයාගේ ආදරණීයයන්ගේ...
06/08/2026

ආදරණීය wife ගෙන් එයාගේ Husband ට ආදරණීය රස තෑගි අරන් අපි ගියා එයාව පුදුම කරන්න...😍☺

දුර රටක හිටියත් එයා එයාගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් අමතක කරේ නෑ.. 💐
මාව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට ස්තූතියි ❤️

සුභ උපන්දිනයක් වේවා උපාලි මාමේ ඔයාට... 🤍💐

🎀 Turning sweet moments into beautiful memories 🎀Little princess Vihangi's 1st Birthday Day 🥰🧚‍♂️Happy Birthday Darling ...
26/06/2026

🎀 Turning sweet moments into beautiful memories 🎀

Little princess Vihangi's 1st Birthday Day 🥰🧚‍♂️

Happy Birthday Darling ❤🌹

Thank you for trusting Cakes by Ishu to be part of your sweetest memories 🎂 🥰

ආදරණීය අම්මාගෙන් එයාගේ එකම පුතාට ආදරෙන් දුන්න රස තෑග්ග... සුභ උපන්දිනයක් වේවා චෙෆ් රුසිරු.. 🧑‍🍳( රුසිරු මල්ලී ) ❤️💐හැම අ...
16/06/2026

ආදරණීය අම්මාගෙන් එයාගේ එකම පුතාට ආදරෙන් දුන්න රස තෑග්ග...

සුභ උපන්දිනයක් වේවා චෙෆ් රුසිරු.. 🧑‍🍳( රුසිරු මල්ලී ) ❤️💐

හැම අවුරුද්දකම මාව විස්වාස කරලා ඕඩර්ස් දෙනවාට ස්තූතියි.. 🫶😘

ඔයාලත් ඔයාලගේ විශේෂ දවස් රසවත් කරගන්න Cakes by Ishu අපිට කතා කරන්න..

Address

Mawanella

Telephone

+94773046809

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by Ishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category