28/06/2026
🌕🙏 පොසොන් පෝය නිමිත්තෙන් ඔබ සැමට ආදරයෙන් ඇරයුම්! 🍨💚
මෙම ජූනි 29 වන සඳුදා සවස 4.00 සිට, අයිස් ක්‍රීම් දන්සල තුඩාව Bell Pepper Restaurant අසල
EZY Delivery සහ Bell Pepper Restaurant එක්ව සංවිධානය කරන මෙම පිංකමට ඔබේ පවුලේ සැමත් සමඟ එක්වී, පොසොන් දිනයේ දානමය සතුට බෙදාගනිමු. 🤍🙏
ඔබ සැමට සාමය, සතුට සහ පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🌕✨