Nadee catering

Nadee catering We undertake all kinds of event Catering
(3)

ඒකත් 1980 දශකයේ ගහපු එකක් හොඳේ 😆😆070 222 8035
10/09/2026

ඒකත් 1980 දශකයේ ගහපු එකක් හොඳේ 😆😆

070 222 8035

Good Morning ❤️❤️❤️ 80 දශකයේ කෑම කොහොම තියෙන්න ඇතිද?දන්න අය කියන්න බලන්න 😆😆
10/09/2026

Good Morning ❤️❤️❤️

80 දශකයේ කෑම කොහොම තියෙන්න ඇතිද?
දන්න අය කියන්න බලන්න 😆😆

09/09/2026

මේ දවස්වල ෆේස්බුක් ඕපන් කළාම.

කෑම කියන්නේ පෝෂණය විතරක් නෙමෙයි, එයාලගේ සතුට සහ සිනහව! 🥰​මේ තියෙන්නෙ රත්තොට පෙරපාසලක පුංචි යාළුවෝ හැමෝටම සතුටින් බඩ පිරෙ...
09/09/2026

කෑම කියන්නේ පෝෂණය විතරක් නෙමෙයි, එයාලගේ සතුට සහ සිනහව! 🥰

​මේ තියෙන්නෙ රත්තොට පෙරපාසලක පුංචි යාළුවෝ හැමෝටම සතුටින් බඩ පිරෙන්න කන්න, අපි ආදරෙන්, පිරිසිදුවට හා රසවත්ව සූදානම් කරපු කෑම එක ❤️

දරුවන්ට කන්න ආස හිතෙන මේ වගේ කෑම වේලක් ඕඩර් කරන්න, අදම අපව අමතන්න. ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම ප්‍රමාණයක් අපි සකසා දෙන්නෙමු.

​වැඩි විස්තර සඳහා: 📞 070 222 8035 0702228036

​

Good Morning ❤️❤️❤️
09/09/2026

Good Morning ❤️❤️❤️

අපි 80 දශකයට ගියොත් කොහොම පෙනෙයිද? 😂😍ඔයාගෙ Photo එක ChatGPT එකට දාලා “What would I have looked like in the 80s?” කියලා බ...
08/09/2026

අපි 80 දශකයට ගියොත් කොහොම පෙනෙයිද? 😂😍
ඔයාගෙ Photo එක ChatGPT එකට දාලා “What would I have looked like in the 80s?” කියලා බලන්න!

"කැප්ෂන් හිතන්න ගිහින් ෆෝන් එකේ බැටරියත් බැස්සා 🔋😂"
08/09/2026

"කැප්ෂන් හිතන්න ගිහින් ෆෝන් එකේ බැටරියත් බැස්සා 🔋😂"

08/09/2026

🌄 Riverston යන පාරට උදේ පාන්දරම ලෑස්ති කරපු රසවත් කහ බත් පැකට් ටික! 🍛✨

​ඔබත් මාතලේ හරහා Riverston හෝ වෙනත් ඕනෑම ස්ථානයකට සංචාරය කරනවාද? ඔබේ කණ්ඩායමට අවශ්‍ය ප්‍රණීත, පිරිසිදු ආහාර වේල උදෑසනම සූදානම් කරලා දෙන්න අපි ලෑස්තියි.

මේ තියෙන්නේ ඒ වගේ අපි ඊයෙ හදල දුන්න රසම රස මෙනු එකක්.

​📲 ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න 070 222 8035

ඊයේ දවල්ට රත්තොටට ගියපු රසම රස මෙනූ  එක.  🍚👌👌070 222 8035
08/09/2026

ඊයේ දවල්ට රත්තොටට ගියපු රසම රස මෙනූ එක. 🍚👌👌

070 222 8035

Address

209/4A Kotuwegadara Matale
Matale
21000

Telephone

+94702228035

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Nadee catering:

Shortcuts

Share

Category