Selani cafe

Selani cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Selani cafe, Cafe, kandy Road, Matale.

රසම රස උණු උණුවෙන් BBQ chicken  කන්න කැමති ඔයාලා එන්න  නුවර පාර Selani cafe වෙතට දැන්ම ඔබේ කුකුලාව වෙන් කරගන්න.
06/06/2026

රසම රස උණු උණුවෙන් BBQ chicken කන්න කැමති ඔයාලා එන්න නුවර පාර Selani cafe වෙතට දැන්ම ඔබේ කුකුලාව වෙන් කරගන්න.

යාළුවනේ අද වෙනස්ම විදිහකට දවල් කෑමක්  කට්ටියම කමුද.මොකද කියන්නේ චිකනුයි බිත්තරයි සොසේජසුයි මේ ඔක්කොම දාපු මේ වගේ කෑම එකක...
06/06/2026

යාළුවනේ අද වෙනස්ම විදිහකට දවල් කෑමක් කට්ටියම කමුද.මොකද කියන්නේ චිකනුයි බිත්තරයි සොසේජසුයි මේ ඔක්කොම දාපු මේ වගේ කෑම එකක් 630/= කමුද කට්ටියම.එහෙනම් ඉක්මනටම අපිට කෝල් එකක් දෙන්න.

0777710412
0662222897

2026/06/04 වන දින මාතලේ කයිකාවල ප්‍රදේශයේ නිවසක පැවැත්වූ  උත්සවයක් සඳහා  සදහා  🔥  Selani cafe 🔥වෙතින්  සැකසුනු විශේෂ දිව...
06/06/2026

2026/06/04 වන දින මාතලේ කයිකාවල ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උත්සවයක් සඳහා සදහා 🔥 Selani cafe 🔥වෙතින් සැකසුනු විශේෂ දිවා ආහාර වේල


අතන මෙතන රස්තියාදු නොවී ඔබගේ සියලුම ආහාර ඇනවුම් එකම වහලක් යටින් ගුණාත්මක භාවයෙන් යුතුව කිසිදු රස කාරකයන් නොමැතිව ඔබ ළඟටම.

🔥 මාතලේ අඩුම මිල නම් නෙවෙයි. හැබැයි හොඳම කෑම🔥

Call us for your orders ☎️
0662222897
0777710412 Selani cafe kandy road

0662221200 selani cafe city outlet
0777729412

0773317812 Rakitha Ransilu

Delivery to your door step

# # # # # # #

05/06/2026

මෙවරත් පොසොන් පොහෝ දින කොහොඹිළිවෙල සෙලනි ආයතන පරිශ්‍රයේදී දුන්තෙල් බත් දන්සල පැවැත්වේ.

2026/05/027 වන දින මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ නිවසක පැවැත්වූ විවාහ මංගල උත්සවයක් සඳහා  සදහා  🔥  Selani cafe 🔥වෙතින්  සැකස...
05/06/2026

2026/05/027 වන දින මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ නිවසක පැවැත්වූ විවාහ මංගල උත්සවයක් සඳහා සදහා 🔥 Selani cafe 🔥වෙතින් සැකසුනු විශේෂ දිවා ආහාර වේල


අතන මෙතන රස්තියාදු නොවී ඔබගේ සියලුම ආහාර ඇනවුම් එකම වහලක් යටින් ගුණාත්මක භාවයෙන් යුතුව කිසිදු රස කාරකයන් නොමැතිව ඔබ ළඟටම.

🔥 මාතලේ අඩුම මිල නම් නෙවෙයි. හැබැයි හොඳම කෑම🔥

Call us for your orders ☎️
0662222897
0777710412 Selani cafe kandy road

0662221200 selani cafe city outlet
0777729412

0773317812 Rakitha Ransilu

Delivery to your door step

# # # # # # #

මේ තමයි ඉතින් අපේ ජයග්‍රහණ.මුදලට එහා ගිය සේවාවක් දීමයි අපේ අරමුණ.නිහතමානීව ආඩම්බර වෙන ගමන් අපව විශ්වාස කළ ඔබලාට බෙහෙවින්...
05/06/2026

මේ තමයි ඉතින් අපේ ජයග්‍රහණ.මුදලට එහා ගිය සේවාවක් දීමයි අපේ අරමුණ.නිහතමානීව ආඩම්බර වෙන ගමන් අපව විශ්වාස කළ ඔබලාට බෙහෙවින් ස්තුතියි.

30/05/2026
Selani Biriyani sawan මෙච්චර ලොකුද.???ඔව්..කාපු අය නම් දන්නවා ඇති.🔥මොකද අපි බත් නෙවෙයි හාල් 1kg ක් අරගෙන තමයි මේක හදන්නේ...
28/05/2026

Selani Biriyani sawan මෙච්චර ලොකුද.???
ඔව්..කාපු අය නම් දන්නවා ඇති.
🔥මොකද අපි බත් නෙවෙයි හාල් 1kg ක් අරගෙන තමයි මේක හදන්නේ...
🔥 මේකට කුකුල් මස් ලොකුම ලොකු කෑලි 6 තම්බපු බිත්තර 6 අපි ඔයාලට දෙනවා
🔥 biriyani බත් එකක් උනාට නිකන් කන්නත් බෑනෙ ඉතින් අපි ඒකට දෙනවා රසම රස රයිතා,අඹ චක්නි,උම්බලකඩ සම්බල්.
🔥 හය දෙනෙකුට වැඩිය කන්න පුළුවන් විදිහට තමයි අපි මේක දෙන්නේ

ඉතින් වැදගත්ම දේ ගාන කීයද කියන එකනේ.
4500/= තමයි වෙන්නේ

🔥මේ selani Biriyani sawan එකට අමතරව Fried rice , Nasi, koththu, Sea food, Noodles Sawan අපිට ඔයාලට දෙන්න පුළුවන්
🔥ඔයාලගෙ ගෙදර දොරකඩටම උණු උණුවෙන් ගෙනත් දෙන්න අපි ලෑස්ති...

Chicken Biriyani Sawan
🔥2 portion - Rs 2100/=
🔥4 Portion - Rs.4000/=
🔥3 portion - Rs 3000/=
🔥6 Portion - Rs.4500/=
🔥Pot biriyani - Rs 1100/=

Nasi Goreng Sawan
🔥4 Portion - Rs.4600/=
🔥6 Portion - Rs.5100/=

Seafood Rice Sawan
🔥4 Portion - Rs.4500/=
🔥6 Portion - Rs.5000/=

Mix Rice Sawan
🔥4 Portion - Rs.5300/=
🔥6 Portion - Rs.5700/=

Call us for your orders ☎️
0662222897
0777710412 Selani cafe kandy road

0662221200 selani cafe city outlet
0777720412

0773317812 Rakitha Ransilu

Welcome to

# # # # # # #

හිත පිරෙන්න බඩ පිරෙන්න මේ වගේ බුෆේ   එකකින් කැමති විදිහට කන්න ඔයාලත් කැමති නැද්ද.💥 කහ බත්💥කුකුල් මස්💥පරිප්පු💥අල තෙම්පරාද...
28/05/2026

හිත පිරෙන්න බඩ පිරෙන්න මේ වගේ බුෆේ එකකින් කැමති විදිහට කන්න ඔයාලත් කැමති නැද්ද.

💥 කහ බත්
💥කුකුල් මස්
💥පරිප්පු
💥අල තෙම්පරාදුව
💥බටු මෝජුව
💥එළවළු සලාදය
💥පපඩම්

Call us for your orders ☎️
Home delivery available
0662222897
0777710412 Selani cafe, kandy road,Matale

0662221200 selani cafe city outlet ,Matale
0777720412

0773317812 (whatsup) Rakitha Ransilu

# # # # # # #

Address

Kandy Road
Matale
21000

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 06:30 - 21:00
Thursday 06:30 - 21:00
Friday 06:30 - 21:00
Saturday 06:30 - 21:00
Sunday 06:30 - 21:00

Telephone

+94662222897

Website

Alerts

Be the first to know and let us send you an email when Selani cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Selani cafe:

Share

Category