Cafe Signature

Cafe Signature Cafe signature. Juice Bar. /Coffee /Cake / waffles /magic egg roll /mini dounut /mojito/bubble tea

(1)

20/08/2026

Cafe එකෙ සියළුම බඩු විකිනිමට ඇත.
වෙන වෙනම දෙන්නෙ නෑ. ඔක්කොම ගන්න කෙනෙකුට වාසියි.

20/08/2026

තව මාස 3 Going To close 😔

Hello Healthy Lover’s.  Cafe Signature BLE TEA එකක් බොමුද. Blu Butterfly pea Flower. Blooming Blue Lanka.
06/06/2026

Hello Healthy Lover’s. Cafe Signature
BLE TEA එකක් බොමුද. Blu Butterfly pea Flower.
Blooming Blue Lanka.

03/06/2026

29/05/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ඇති යන්තම් ඉවර කර ගත්තා😮‍💨. Cafe එක වහන්න කලින් එල්ලුවා ෆෙන්ස්😜. දන්නෝ දනිති. මෙක අවුරුදු දෙකක් පරණ කූඩුවක්. බාගෙට කරලා ...
29/05/2026

ඇති යන්තම් ඉවර කර ගත්තා😮‍💨. Cafe එක වහන්න කලින් එල්ලුවා ෆෙන්ස්😜. දන්නෝ දනිති. මෙක අවුරුදු දෙකක් පරණ කූඩුවක්. බාගෙට කරලා නතර කරලා හරියටම ආයෙත් අවුරුදු දෙකකින් මෙක එළියට අරන් ඉතුරු ටික හැදුවෙ. හරිනම් මම තමයි පළමු ගෙතුම් වෙසක් කූඩුවක් හදපු කෙනා. 🫣
Cafe Signature
SHANG Angel Fashion Store

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා.  Cafe Signature
13/04/2026

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා.
Cafe Signature

10/04/2026

ඒකනම් හරි ආදරණීය ඔඩර් එකක්. .

08/04/2026

නිදහසේ☺️.

08/04/2026

බිස්නස් එකක් කරනකොට customer ගේ Reviews එක ගොඩාක් වටිනවා. මගෙ cafeCafe Signature එකට ඇවිල්ලා. ඔයාලා කාපු ,බීපු දෙවල් ඇත්තටම රසයිනම් මට පොඩි Reviews එකක් දාන්න. ඒක මට මහ මෙරක් වගෙ වටිනවා. ආදරෙයි හරමොටම.

Address

Malkaduwawa
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Signature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants