ASD Food Center

ASD Food Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASD Food Center, Restaurant, No. 139, Puttalam Road, Yanthanpalawa, kurunagala, Kurunegala.

09/08/2026

A.S.D කුරුණෑගල

06/08/2026
17/07/2026

0775006366 (ඒ එස් ඩී ෆුඩ් ) මෙන්න චයිනීස් කලාවේ රජවරු.. සෑම දේම එකම තැනකින්..කටට රසට .. සැරට.. 🥵🤗 උනු උනුවට..
මේක කොහෙද තියෙන්නේ...okay කුරුනෑගලට එන අයට..ඉන්න අයට. කෝල් ඕඩර් එකක් මගින් දාගන්න පුලුවන් .. ඔයා කෝල් එක ගන්නකොටම අහනවා කෑම එක කොහොමද සර් දාන්න ඕනී කියලා..
සෙට් මෙනු සම්බා මික්ස් & බාස්මතී මික්ස්.. චිකන් කොත්තු..මික්ස් කොත්තු.. මික්ස් චොප්සිරයිස්.. මේ කෑම වලට මික්ස් අයිටම් වැඩිපුර දාල ගන්න පුලුවන් ඔයාලට..වැඩිපුර සල්ලි ගන්නේ නෑ..🤗
එක පාරක් රස බැලුවොත් ආයේ දිගටම කන්න හිතෙන රසක් මේක.. 👨‍🍳 ඉතින් මේක තියෙන්නේ කුරුනෑගල පුත්තලම් පාරේ යන්තන්පලා ☺ හන්දිය .. හොයා ගන්න අපහ්සුවක් නෑ ලොකේශන් දාල තියෙන්නේ..එහෙනම් ඇවිත් කටට රසට කාල යන්ට.. මේක වෙනස්ම රසක්.. 🫂👩🤞🤟😍

02/07/2026

රස නහර පිනවන අලුත්ම නැවතුම - ASD 🍔😋
හිත ඉල්ලපු රස 😋
වරක් ඇවිත් රස බැලුවොත් දෙවරක් නොහිතා එන්න හිතන තැනක් මේක 😍❤️
මේ වෙනස අත්විදිය යුතුම වෙනසක් 👊😋
පිරිසිදුකම සහ පාරිගෝගික විශ්වාසය අන්ක එක කරගත් ASD Food center 🍔😋
එන්න ඇවිත් අලුත් වෙනස අත්විදින්න 😍🥰

Hotline : 0775006366

28/06/2026

රස නහර පිනවන අලුත්ම නැවතුම — ASD! 🍔🔥
දිවට වගේම හිතටත් දැනෙන වෙනස්ම රසයකින්, පිරිසිදුවටම හදපු කෑම වර්ග රැසක් දැන් එකම තැනකින්.
කෑම වල Quality එකයි, සුපිරි රසයි ගැන දැනගන්න නම් අදම ඇවිත් බලන්නම ඕනේ! 😉✨
📍 Location: Kurunagala, yanthanpalawa.
📞 Hotline: 0775006366

Address

No. 139, Puttalam Road, Yanthanpalawa, Kurunagala
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when ASD Food Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby restaurants