Roha's

Roha's නෙළුම් කොළේ.. කෙසෙල් කොළේ ගෙදර එතෙන රසකාරක නැති කොළේ බත❤️...

10/11/2026
දන්නවද මගේ පැටවු ලැබෙන්න ඉද්දි මට කන්න හිතුන සමහර කෑම මට බයක් නැතුව කන්න ගන්න විදිහක් තිබුනේ නෑ.. වැඩි කල් නෑ මීට මාස ...
10/11/2026

දන්නවද මගේ පැටවු ලැබෙන්න ඉද්දි මට කන්න හිතුන සමහර කෑම මට බයක් නැතුව කන්න ගන්න විදිහක් තිබුනේ නෑ..

වැඩි කල් නෑ මීට මාස කීපෙකට කලින්...
මගේ අම්මා, හස්බන්ඩ් එ්වා එ් විදිහටම හදලා දුන්නත් මට ගෙදර රස හුරු නිසා ලොකුවට ආසා හිතුන් නෑ කන්න.. පිටින් ලැබෙන සම්බෝලේ උනත් රසයිනේ එ් කාලෙට..

කෙසෙල්කොලේ ඔතපු මට හිතුන කෑම එකක් හිත පිරෙන්න කන්න මට කොළඹ ඉදන් කෑම එකක් ගෙන්නගන්න උනා අන්තිමේ..

ගමේ ප්‍රග්නට් කීප දෙනෙක්ම මගෑරෙන්න මගේ අතින් නෙළුම් කොළවල කෙසෙල් කොලේ ඔතලා බත් කටක් කාපු නැති කෙනෙක් නැති තරම්..
පිං වෙනුවෙන් එහෙම කරපු මම මගේ පැංචො දෙන්නගේ අනාගතේ වෙනුවෙනුයි මුදලට කෑම හදන්න පටන්ගත්තෙත්...
මුදලට උනත්, පිං වෙනුවෙන් උනත් මට පුළුවන් උපරිම ආදරෙන් රසකාරක කිසිම දෙයක් නැතුව කෑම ටික පිලිවෙල වෙනවා..

ප:ලි,
සමහර ඔ්ඩර්ස් තියනවා ගිහින් දෙන්න 2000/= 3000/= ගන්න වෙන ඔය උඩ කමෙන්ට් කරපු මිස්ගේ යාළුවටත් කෑම ගෙනියලා දෙන්න එහෙම ගන්න උනා එ් ගැන හිතෙන් පසු තැවෙද්දි මෙහෙම කමෙන්ට් එකක් දැක්කම😍😍

ඔය දෙන්නා වෙනුවෙනුයි මේ හැමදේම ❤️
10/11/2026

ඔය දෙන්නා වෙනුවෙනුයි මේ හැමදේම ❤️

දෙයියනේ මේ වචනම විතරක් නෙමේ මට... ❤️❤️❤️  මේ වචනයක් ගානේ දැනෙන සතුට වගේම හිතට එන හයිය💪💪
10/11/2026

දෙයියනේ මේ වචනම විතරක් නෙමේ මට... ❤️❤️❤️
මේ වචනයක් ගානේ දැනෙන සතුට වගේම හිතට එන හයිය💪💪

ඉබ්බාගමුවට ගිය...මෙනූ එක වෙනස් කරලා ඔ්න කියපු ආදරණීය කස්ටමර් කෙනෙක්ගේ ඇනවුමක්.. අමතරව,ඉස්සෝ..බල කරවල බැදුම..ඇඹුල්තියල්...
09/11/2026

ඉබ්බාගමුවට ගිය...
මෙනූ එක වෙනස් කරලා ඔ්න කියපු ආදරණීය කස්ටමර් කෙනෙක්ගේ ඇනවුමක්..

අමතරව,
ඉස්සෝ..
බල කරවල බැදුම..
ඇඹුල්තියල්...💪

077 912 5373 වට්ස්ඇප්

අදත් 11.00 වෙද්දි කුරුණෑගල තිලකවර්ධන එක ඉස්සරහා අපි ඉන්නවා...🟢චිකන්🟢බිත්තර🟢කට්ලට්🟢කොට්ටපොල් සම්බල්🟢පරිප්පු🟢මැලේ අච්චාරු...
08/11/2026

අදත් 11.00 වෙද්දි කුරුණෑගල තිලකවර්ධන එක ඉස්සරහා අපි ඉන්නවා...

🟢චිකන්
🟢බිත්තර
🟢කට්ලට්
🟢කොට්ටපොල් සම්බල්
🟢පරිප්පු
🟢මැලේ අච්චාරුත් එක්ක

කෙසෙල් කොලේ ඔතපු දුන්තෙල් බත් අරගෙනම...

077 912 5373
වට්ස්ඇප්...

😘
07/11/2026

😘

🌿❤️ හෙට ඉරිදා දවල්ට රසම රස කෑම වේලක් කමුද? 😍🍃 කෙසෙල් කොළේ ඔතපු දුන්තෙල් බත් 🍃🍗 චිකන් 🥚 බිත්තර 🥥 කොට්ටපොල් සම්බල් 🍛 පරිප්...
07/11/2026

🌿❤️ හෙට ඉරිදා දවල්ට රසම රස කෑම වේලක් කමුද? 😍

🍃 කෙසෙල් කොළේ ඔතපු දුන්තෙල් බත් 🍃
🍗 චිකන්
🥚 බිත්තර
🥥 කොට්ටපොල් සම්බල්
🍛 පරිප්පු
🥗 මැලේ අච්චාරු
🧆 කට්ලට්

🚚 නිවසටම ගෙන්වාගත හැකි ප්‍රදේශ:
📍 මල්ලවපිටිය
📍මිල්ලව
🟢තෙලියාගොන්න
📍 කුරුණෑගල නගර සීමාව
📍 මල්කඩුවාව

077 9125373 වට්ස්ඇප්

🌿❤️ හෙට ඉරිදා දවල්ට රසම රස කෑම වේලක් කමුද? 😍🍃 කෙසෙල් කොළේ ඔතපු දුන්තෙල් බත් 🍃🍗 චිකන් 🥚 බිත්තර 🥥 කොට්ටපොල් සම්බල් 🍛 පරිප්...
07/11/2026

🌿❤️ හෙට ඉරිදා දවල්ට රසම රස කෑම වේලක් කමුද? 😍

🍃 කෙසෙල් කොළේ ඔතපු දුන්තෙල් බත් 🍃
🍗 චිකන්
🥚 බිත්තර
🥥 කොට්ටපොල් සම්බල්
🍛 පරිප්පු
🥗 මැලේ අච්චාරු
🧆 කට්ලට්

🚚 නිවසටම ගෙන්වාගත හැකි ප්‍රදේශ:
📍 මල්ලවපිටිය
📍මිල්ලව
🟢තෙලියාගොන්න
📍 කුරුණෑගල නගර සීමාව
📍 මල්කඩුවාව

077 9125373 වට්ස්ඇප් හරහා ඇනවුම් කරන්න❤️

👉
07/11/2026

👉

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Roha's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share