25/10/2026
අප ආයතනය විසින් වාර්ශිකව සිදු කරනු ලබන දානමය පින්කම මෙවරත් උතුම් වප් පුන්පොහෝ දිනයේදී, කෝට්ටේ මැලිබන් ආරාම විහාරස්ථානයේ සීල සමාදන් වන සැදැහැවතුන් වෙනුවෙන් දහවල් දානය පිරිනැමීමට හැකිවීම මහත් භාග්‍යයකි. මෙම උතුම් පින්කමෙන් සැමට සැනසීම, ආශීර්වාදය සහ පින් ලැබේවා! 🙏