Cafe Wow Kegalle

Cafe Wow Kegalle Equipped with modern facilities in the city of Kegalle with a variety of Food & Beverages CAFE WOW

20/08/2026

රස මතක රැදුණු,Cafe WOW 😍✨

🍔🔥WOW Special Submarine Wall 😍🥪 Fresh ingredients වලින් පිරුණු මේ සුපිරි Submarine එකක් එක්ක🍅 Tomato Sauce🤍 Mayonnaise S...
16/08/2026

🍔🔥WOW Special Submarine Wall 😍

🥪 Fresh ingredients වලින් පිරුණු මේ සුපිරි Submarine එකක් එක්ක

🍅 Tomato Sauce
🤍 Mayonnaise Sauce
🌶️ WOW Special Kochchi Sauce

💰 මිල — Rs. 3850/=
👨‍👩‍👧‍👦 4 දෙනෙක්ට ප්‍රමාණවත්!

📞 දැන්ම Order කරන්න: 077 707 8925

කට්ටියත් එක්ක සෙට් වෙලා මේ රස අත්දැකීම විඳින්න! 🤤🔥

🌶️🍜 FOR RAMEN LOVERS! 🇰🇷🔥කෑගල්ලේ Cafe WOW එකෙන් දැන් ඔයාලට කැමතිම රසයක් තෝරගෙන රසම රස රාමෙන් bowl එකක් enjoy කරන්න පුළුව...
16/08/2026

🌶️🍜 FOR RAMEN LOVERS! 🇰🇷🔥

කෑගල්ලේ Cafe WOW එකෙන් දැන් ඔයාලට කැමතිම රසයක් තෝරගෙන රසම රස රාමෙන් bowl එකක් enjoy කරන්න පුළුවන්! 🍜❤️

🍜 Shin Ramyon
🔥 Buldak Black Fire
🧀 Buldak Cheese
🥚 Buldak Carbonara
🌹 Rose Ramyon

ඒ වගේම ඔයාගේ රාමෙන් එක කැමති Flavor එකකින් තෝරගන්නත් පුළුවන් 😋👇

🥚 Egg | 🌭 Sausage | 🍗 Chicken | 🥩 Beef | 🐷 Pork | 🍤 Prawns

🔥 සැරට… රසට… Korean-style ramen experience එකකට සෙට් වෙන්න!

📍 Cafe WOW Kegalle
📞 077 707 8925

ඔයාගේ favourite එක මොකක්ද? 👀🍜👇

15/08/2026

මේවා Cafe WOW අපෙන් විතරයි 🤤🧡

#කෑගල්ල

11/08/2026

කෑගල්ලම ආස Seafood සවල 🥹✨

#කෑගල්ල

සවලෙන් කෑවට තාච්චියෙන් කෑවේ නෑනේ!🤤🔥මාළු 🐟 ඉස්සෝ 🦐 දැල්ලෝ 🦑 කකුළුවෝ 🦀 ඒ වගේම Fried Egg එකකුත් එක්ක පිරෙන්න හදන Cafe WOW S...
07/08/2026

සවලෙන් කෑවට තාච්චියෙන් කෑවේ නෑනේ!🤤🔥

මාළු 🐟 ඉස්සෝ 🦐 දැල්ලෝ 🦑 කකුළුවෝ 🦀 ඒ වගේම Fried Egg එකකුත් එක්ක පිරෙන්න හදන Cafe WOW Special Seafood තාච්චිය! 🍳🍚

හැම කටක්ම Seafood රසෙන් පිරිලා... වෙනස්ම experience එකක් ගන්න අදම කෑගල්ලේ Cafe WOW එකට එන්න! 😍✨

ඔයාගේ Seafood Crew එකත් මේ වීඩියෝ එකට මෙන්ශන් කරගෙන යන්න! ❤️

#කෑගල්ල

04/08/2026

Chicken loaded cheese pasta 🍝

🧀 චීස් ගොඩක්... රසට Cook කරපු Chicken... Creamy Pasta... මේ තුනම එකට හමුවෙන රසම රස අත්දැකීමක්! 🤤

Chicken Loaded Cheese Pasta එකේ අසමසම රස විඳින්න අදම Wow Cafe Kegalle වෙත එන්න! 😍

📍 Main Street, Kegalle
📞 077 707 8925

Address

Kegalle Town, Pinnalanda Cafe Upstair, Kegalle
Kegalle
71000

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00
Sunday 10:00 - 22:00

Telephone

+94777078925

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Wow Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Cafe Wow Kegalle:

Shortcuts

Share

Category