06/07/2026
🔥 𝐅𝐑𝐄𝐄 𝐏𝐇𝐎𝐓𝐎𝐒𝐇𝐎𝐎𝐓 𝐎𝐅𝐅𝐄𝐑! 🔥
🚨 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐈𝐍𝐓𝐑𝐎𝐃𝐔𝐂𝐓𝐎𝐑𝐘 𝐎𝐅𝐅𝐄𝐑 🚨
ඔයාලගේ Party එකේ ලස්සනම මතකයන් Capture කරගන්න Professional Photoshoot එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE)! 📸
කටුනායක පැත්තේ සුපිරිම Premium Vibe එකක, යාළුවෝ කට්ටියත් එක්ක නිදහසේ Pool එක අයිනේ Night Party එකක් දාන්න වටිනා අවස්ථාවක්! 🤩🥂
Airport Hotel Transit 98 වෙතින් ඔයාලගේ:
🎈 Birthday Party
🥂 Anniversary Party
💍 Engagement Party
🥳 Friends Get-Together
👔 Office Party
අදම වෙන් කරවා ගන්න! 🎉
🎁 𝐖𝐇𝐀𝐓'𝐒 𝐓𝐇𝐄 𝐎𝐅𝐅𝐄𝐑?
📸 FREE PROFESSIONAL PHOTOSHOOT!
ඔයාලගේ කණ්ඩායම 10 දෙනෙකුට වඩා වැඩි නම්, Party එක අතරතුර ඔයාලගේ හැම සුපිරි Moment එකක්ම Capture කරන්න Professional Photographer කෙනෙක් සම්පූර්ණයෙන්ම නොමිලේ අපෙන් ලැබෙනවා! (මේ ජූලි මාසය තුල දින වෙන්කරවා ගන්නා අයට පමනයි මේ සුවිශේෂී අවස්ථාව ) (No Hidden Charges!) 🤩🔥
✨ 𝐖𝐇𝐘 𝐂𝐇𝐎𝐎𝐒𝐄 𝐔𝐒?
🏊♂️ Luxury Pool Access – නිදහසේ නාන්න ලස්සනම Pool එකක්
🍕 Delicious Food & Bites – කටට කෙළ උනන රසම රස කෑම වර්ග
🍾 BYOB Option Available – ඔයාලගේම බීම (Drinks) ගෙන ඒමේ හැකියාව
✈️ Location – කටුනායක Airport එකට විනාඩි 5ක ඉතාම කෙටි දුර
📆 𝐁𝐎𝐎𝐊 𝐘𝐎𝐔𝐑 𝐒𝐋𝐎𝐓 𝐍𝐎𝐖!
දිනයන් ඉක්මනින්ම වෙන් වන බැවින් ඔයාලගේ Party එකට අදම Slot එකක් වෙන් කරවා ගැනීමට අපිට කතා කරන්න:
📞 Phone: 076 4276354
📩 Inbox: කෙලින්ම අපිට Message එකක් එවන්න
📍 Location: Airport Hotel Transit 98, Kovinna, Katunayake.