BURNT TASTE

Website

BURNT TASTE Taste you can feel 💚

🍃☕ BURNT TASTE – PURE CEYLON TEA ☕ඔබේ තේ ව්‍යාපාරයටත් උසස් තත්ත්වයේ තේ රසයක් එකතු කරගන්න! 💚🌿 HIGH G BOPF TEA – තොග මිල ර...
30/10/2026

🍃☕ BURNT TASTE – PURE CEYLON TEA ☕

ඔබේ තේ ව්‍යාපාරයටත් උසස් තත්ත්වයේ තේ රසයක් එකතු කරගන්න! 💚

🌿 HIGH G BOPF TEA – තොග මිල රු. 1,400/-

☕ අපගේ තේ වර්ග අතරින් ඔබට තෝරාගත හැකි රසයන් රැසක්!

🍃 හපුතලේ තේ
🍃 ඉඟුරු තේ
🍃 මසාලා තේ
🍃 Pink Tea
🍃 Lovely Black Tea
🍃 Golden Black Tea
🍃 Silver Special Tea
🍃 Black Kashari Tea
🍃 Blooming Tea
🍃 Vanilla Tea
🍃 Sunflower Tea
🍃 White Peony Tea
🍃 Golden Fresh Green Tea
🍃 Silver Tea Cube

ඔබත් තේ අලෙවි ව්‍යාපාරයක් කරනවාද? නැත්නම් අලුතින් ආරම්භ කරන්නද හිතන්නේ? අප සමඟ සම්බන්ධ වී ඔබේ ව්‍යාපාරයට ගැළපෙන තේ වර්ග තෝරාගන්න. 🤝

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 994 7611

BURNT TASTE 🌿
100% Pure Ceylon Tea and Spices

අත්තනගල්ලට වෙනස් විදිහේ Tea  Experience එකක්, 😌☕ ලැස්ති වෙලා ඉන්න.💥 ゚
10/10/2026

අත්තනගල්ලට වෙනස් විදිහේ Tea Experience එකක්, 😌☕

ලැස්ති වෙලා ඉන්න.💥
゚

🍃☕ අත්තනගල්ලට අලුත්ම වෙනසක්! ☕🍃

✨ BURNT TASTE – TEA CAFE ✨

තේ කෝප්පයකින් එහාට ගිය, හිතට දැනෙන වෙනස්ම Tea Experience එකක්! ❤️

☕ රසයෙන් වෙනස් Tea වර්ග රැසක්
🌸 අලුත්ම Tea අත්දැකීම්
🫶 ආදරණීයයන් එක්ක මතක එකතු කරගන්න ලස්සන තැනක්

🔥 අත්තනගල්ලට එන අලුත්ම Tea කලාව!

ඔයා කැමතිම Tea එක මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් රසයන් එකම තැනකින් අත්විඳින්න සූදානම් වෙන්න! 😍

💚 BURNT TASTE – TEA CAFE
හිත ඉල්ලන අපේ රස ☕🍃

🍃☕ BURNT TASTE – HAPUTHALE TEA ☕🌿 රස පිරුණු සුවඳක්… හිතට දැනෙන නැවුම් අත්දැකීමක්! 💚හපුතලේ තේවල අසමසම රසයත්, නැවුම් සුවඳත...
09/10/2026

🍃☕ BURNT TASTE – HAPUTHALE TEA ☕

🌿 රස පිරුණු සුවඳක්… හිතට දැනෙන නැවුම් අත්දැකීමක්! 💚

හපුතලේ තේවල අසමසම රසයත්, නැවුම් සුවඳත් එක්ක ඔබේ දවසට අලුත් ප්‍රබෝධයක් එකතු කරගන්න. 🍃

❤️ ආදරයෙන් තෝරාගත් තේ රසයක්…
☕ හැම උගුරකම රසවත් අත්දැකීමක්…
🇱🇰 ශ්‍රී ලංකාවේ තේවල සැබෑ අභිමානයක්…

BURNT TASTE – HAPUTHALE TEA 🌱
✨ රස පිරුණු සුවඳක්… ඔබේ හිතට ළංවන තේ රසයක්!

📩 අදම ඔබේ තේ රසය තෝරාගන්න!

🍃

30/09/2026

☕✨ දෙපාරක් බලන්න එපා… එක පාරක් ඇවිත්ම අත්විඳින්න! ❤️

ගෙදර බොන Tea එකෙන් එහා ගිය…
🌿 වෙනස්ම Tea කලාවක්
✨ වෙනස්ම Tea අත්දැකීමක්
🔥 වෙනස්ම Vibe එකක්!

Tea එකක් බොන්න විතරක් නෙවෙයි…
මතක හිටින Tea Experience එකක් විඳින්න එන්න! ☕💫

📍 BURNT TASTE — TEA CAFE
🕓 4.00 PM – 10.00 PM
📞 Booking: 076 994 7611

කන්තලේට ආවොත්… මේ Tea Experience එක මඟහැරගන්න එපා! ❤️

💼✨ ඔබ දැනටමත් වෙනත් ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?කිසිදු ගැටලුවක් නැහැ! 🤝ඔබගේ දැනට කරන ව්‍යාපාරය සමඟම, BURNT TASTE සමඟ හවු...
03/09/2026

💼✨ ඔබ දැනටමත් වෙනත් ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?

කිසිදු ගැටලුවක් නැහැ! 🤝
ඔබගේ දැනට කරන ව්‍යාපාරය සමඟම, BURNT TASTE සමඟ හවුල් වී මෙම Business Opportunity එක සිදු කිරීමටත් හැකියාව ඇත. 🚀

ඔබේ ව්‍යාපාරික ගමනට තවත් සාර්ථක අවස්ථාවක් එක් කරගන්න අදම අප සමඟ සම්බන්ධ වන්න! ❤️

📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න
076 994 7611

🔥 BURNT TASTE — Let's Grow Together!

゚

03/09/2026

🌸✨ සමහරු දැකලවත් නැති Tea එකක්... ✨🌸

Blooming Tea 🌼☕
උණු වතුරට දාපු මොහොතේම මලක් වගේ පිපෙන, රසයටත් ලස්සනටත් වෙනස්ම අත්දැකීමක්.

Tea වලට ඇත්තටම ආස නම්, මේ අත්දැකීම අතපසු කරන්න එපා. 🤍

📍 TEA Cafe
📍 කන්තලේ – Lake View හා ජීවිතාරක්ෂණ ඒකකය අතර

අදම එන්න... ඔබේ ඊළඟ ප්‍රියතම Tea එක අපි ළඟ බලාගෙන ඉන්නවා! ☕🌿

BURNT TASTE fans Chama Ra Travel with uma Travel With Gama Kandy

22/08/2026

කන්තලේට වෙනස් විදිහේ TEA අත්දැකිමක් අපෙන්.🥹☕
BURNT TASTE.
#කන්තලේඅපි fans

Address

No, 598/B Unit 05 Rajaela
Kantalai

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when BURNT TASTE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category


Other Tea Rooms in Kantalai

Show All