06/10/2026
සුබ ගුරු දිනයක් වේවා! 👩🏫✨
ඔන්න අද **Buns To Tummy** වෙතින් පිටත් වුණු ගොඩක්ම විශේෂ Teachers' Day Special Order එකක්! ❤️
මේ විශේෂ Savory Pack 12 ඕඩර් කළේ වෙන කවුරුත් නෙවෙයි, මගේ පුතාට ආදරයෙන් අකුරු කරපු, එයාගේ අඩිතාලම ලස්සනට හදලා දුන්න ආදරණීය ලොකු මැඩම්... 🌸
මේ වගේ විශේෂ දවසක Buns To Tummy වෙතින්ම මේ පිළිගැන්වීම සංවිධානය කරන්න අපිට භාරදුන්න එක ගැන මැඩම්ට හදවතින්ම ස්තුතියි! ❤️
අපේ මේ Special Savory Pack එකට ඇතුළත් වුණේ:
🍕 Mini Pizza
🌭 Mini Sausage Buns
🍫 Rich Brownies
🧆 Delicious Cutlets
ඉතිං අපේ මැඩම්ට වගේම ජීවිත ආලෝකමත් කරන්න, හරි මඟ පෙන්වන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කරන ලෝකයේ සිටින සියලුම ආදරණීය ගුරුපියවරුන්ට **Buns To Tummy** වෙතින් මෙසේ හදපිරි **සුබ ගුරු දිනයක්** ප්රාර්ථනා කරනවා! 💐✨
---
Buns to Tummy